බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හම්මේ ඔව්. නැත්නම් මම අර අසරණ දරුවයි උගේ රෝගී පියයි ජීවත් කොරවන්නෙ කොහොමද? :(

    කොහේ ඉන්න රෝගී පියෙක්ද???? දරුවා අසරණයි කියලා කවුද කියන්නේ. :angry:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    කවුරුත් කියන්නෙ නෑ මාමෙ. තිත්ත ඇත්ත ඒක. ඒක හංගල වැඩක් නෑ. අත්දැකීමෙන් කියන්නෙ.:(
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    උදෑසන සහ දවසම සුභවේවා යැයි පතමි. ඒත් රට යන සයිස් එකේ හැටියට සුභ කකුල් දෙක පල්ලෙන් බේරී යනවා පෙනේ..

    ඊයේ ලංකා රෝහලට ගියා චූටි දුව වෛද්‍යවරයාට පෙන්වන්න ඇපොයින්ට්මන්ට් එකක් ගන්න. කවුන්ටර් එකේ තඩි අකුරෙන් ගහලා තියෙනවා 15% will be added to your bill කියලා. රු.1500ට ගත්ත ඇපොයින්ට්මන්ට් එක රු.225කින් වැඩි වෙලා. රු.1725ක් වෙලා. චූටි දුවගේ EDD තිබුනේ මැයි 03. එදාට ඩිලිවරි එක උනා නම් රු. 24,000ක් අමතර බදු ගෙවන්න වෙනවා..

    මස් ටිකක් ගන්න ෆුඩ් සිටි එකට ගියා එන ගමන්. චිකන් බ්‍රෙස්ට් නෑ. බෙලි කෑලි ටිකකුයි ලෙග්ස් ටිකකුයි විතරයි තිබුනේ. හැමදාම මට මස් කිරලා දෙන එකා උන්නා ලොන්ත කොකටුවෙක් වගේ විරවගෙන. මම ඇහුවා උගෙන් මොකෝ බන් මේ කියල. ඌ කියපි සර් මස් එන්න තව දවස් දෙකක්වත් යයි. ටැක්ස් එකෙන් වැඩි වෙලා එන්නේ ඒ නිසා මස් දාන්නේ නෑ විකුනන්න කියලා. ක.පු. වහගෙන කොකටු ලීලාවෙන් විරවගෙන සොසේජස් පැකට් එකක් අරගෙන ගෙදර ආවා.

    ඡන්ද කොලේ ලොකු ඉරකින් කපලා දාලා ආපු නිසා මට පවු නෑ.. මම තනි යූ.ඇන්.පී. කාරයා. පරම්පරාවම. හිතට එකඟව මහින්දව පරාදකරන්න කතිරේ ගහන්න හිතුනේ නෑ. එහෙමයි කියලා දැන් ඉන්න ආන්ඬුව පත් කරවන්න හිත දුන්නෙත් නැති නිසා කොලේ ලොකු ඉරකින් කපලා ආවා. ආයේ කිසි ඡන්දෙකට එකෙක්ටවත් කතිරේ ගහන්නෑ "සජිත් ප්‍රේමදාස මහත්මයා" ජනාධිපති අපේක්ෂක වෙලා ජන්දේ ඉල්ලනකන්..

    මේ විදියට ටැක්ස් කරාම පොඩි මිනිස්සු කොහෙන් නතර වේවිද? ඕක හදපු ඩෑල් එක කීවේ ජනතාවට සහන ලැබෙනවා කියලා නේ ටැක්ස් එකෙන්. ටැක්ස් කරාම කොහොමද බන් සහන ලැබෙන්නේ? මට නිකන් කොයිල් වගේ..

    බිරින්දෑ සහ චූටි දූ ඇන්න රට තොලොන්ජි වෙමි. නංගි කොහොමත් රට යන්න ඉන්නේ. අම්මාගේ කැමත්ත අවසාන කාලයේ උපන් ගමේ මහගෙදර ඇයගේ අවිවාහක අක්කා සමඟ ජීවත් වීම නිසා ඇයට ඒ වෙනුවෙන් අවශ්‍ය ඉඩ පහසුකම් සලසා දී තොලොන්ජි වෙමි.

    කිඹුලා මාමි හැමතිස්සෙම කියන "අපේ ළමයින්ට රටක් ඉතුරු වෙන්නෑ යකෝ මෙහෙම ගියොත්" කියන ස්ටේට්මන්ට් එකේ බරපතල්කම තේරෙන්නේ දැන්ය..
    තොපිලා ඔක්කොටම කියන්නේද එයමය.. තොලොන්ජි වෙලා පලයව්!!!!

    මම ත්‍රෙඩ් එකක් දාන්න ඉන්නෙ යූ.එන් ජොබ් හොයාගන්න පිලිවෙල. ලගදිම දාන්නම්. වෙලාවක් නෑ සහ කම්මැලියි සින්හලෙන් කොටන්න.:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    වැට් ගැන කිනම් කතා ද?
    වැට් එකට වඩා ඩොලරය පාවෙන්නට ඉඩ සැළසීම ම ආර්ථිකයට මරු පහරක් වී තිබේ. ඩොලරය පාවෙන්නට ඉඩ දිය යුත්තේ අප අපනයන වැඩියෙන් කරනවා නම් ය. නමුත් අපි ආනයන වැඩියෙන් කරන උන් වෙමු. එවිට ඩොලරයේ අලය නැගීමෙන් ඇතුලට ගලන සල්ලි ප්‍රමාණයට වඩා මුදල් රටින් පිටවී යයි. මේ සරල සත්‍යය මේ රට කරවන ඊනියා ආර්ථික ඔස්තාද්ලාට නොතේරීම පෙර කරුමයකි.

    මාර්තු මාසයේ දී මා ගණුදෙනු කරන ප්‍රමුඛ දන්ත වෛද්‍ය උපකරණ සහ ද්‍රව්‍ය ගෙන්වන සමාගමක හිමිකරු වන සේයි චුන් යූ මහතා පැවසුවේ ද්‍රව්‍ය වල මිළ ගනන් අධික ව ඉහල යාමට නියමිත බැවින් දැන්ම ම ස්ටොක් කර ගන්නා ලෙසටය. 17800/-ක් ව පැවති දන්ත සංරක්ෂක ද්‍රව්‍ය පැකට්ටුවක් දැන් 21900/-කි. ඖෂධ වල මිළ ගනන් අති සීඝ්‍රෙයන් ඉහල ගොස්ය. දින 5ක් සදහා වන ඖෂධ මාත්‍රාවක් 400/-කට ලබා දෙන්නේ කෙළෙසකදැයි දැන් අති බරපතල පැණයක් ඇතිවී තිබේ.:dull: මේ වැඩිවන සියළු ම මිළ ගනන් අප “කවර්“ කර ගත් යුත්තේ රෝගීන් ගෙනි.:dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කවුරුත් කියන්නෙ නෑ මාමෙ. තිත්ත ඇත්ත ඒක. ඒක හංගල වැඩක් නෑ. අත්දැකීමෙන් කියන්නෙ.:(

    :angry:
    අර මට පොටෝ පෙන්නපු වාහේ.... :angry:
    ඒ වාහේනේහ් ඔවුවා කියන්නේ.... :angry:
    මට මල පනිනවා අයියේ... :angry:
    උඹ මගේම එකා වගේ.. :angry:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :angry:
    අර මට පොටෝ පෙන්නපු වාහේ.... :angry:
    ඒ වාහේනේහ් ඔවුවා කියන්නේ.... :angry:
    මට මල පනිනවා අයියේ... :angry:
    උඹ මගේම එකා වගේ.. :angry:

    ඒ වාහෙ එහෙම කියන්නෙ නෑ බන්. ඒ වාහෙ ස්කයිප් එකෙන් පැය ගානක් හිත හැදෙන්න කතා කලා. උඹල වගේ හොද යාලුවො මට ඉන්න එක ලොකු දෙයක්.:)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වැට් ගැන කිනම් කතා ද?
    වැට් එකට වඩා ඩොලරය පාවෙන්නට ඉඩ සැළසීම ම ආර්ථිකයට මරු පහරක් වී තිබේ. ඩොලරය පාවෙන්නට ඉඩ දිය යුත්තේ අප අපනයන වැඩියෙන් කරනවා නම් ය. නමුත් අපි ආනයන වැඩියෙන් කරන උන් වෙමු. එවිට ඩොලරයේ අලය නැගීමෙන් ඇතුලට ගලන සල්ලි ප්‍රමාණයට වඩා මුදල් රටින් පිටවී යයි. මේ සරල සත්‍යය මේ රට කරවන ඊනියා ආර්ථික ඔස්තාද්ලාට නොතේරීම පෙර කරුමයකි.

    මාර්තු මාසයේ දී මා ගණුදෙනු කරන ප්‍රමුඛ දන්ත වෛද්‍ය උපකරණ සහ ද්‍රව්‍ය ගෙන්වන සමාගමක හිමිකරු වන සේයි චුන් යූ මහතා පැවසුවේ ද්‍රව්‍ය වල මිළ ගනන් අධික ව ඉහල යාමට නියමිත බැවින් දැන්ම ම ස්ටොක් කර ගන්නා ලෙසටය. 17800/-ක් ව පැවති දන්ත සංරක්ෂක ද්‍රව්‍ය පැකට්ටුවක් දැන් 21900/-කි. ඖෂධ වල මිළ ගනන් අති සීඝ්‍රෙයන් ඉහල ගොස්ය. දින 5ක් සදහා වන ඖෂධ මාත්‍රාවක් 400/-කට ලබා දෙන්නේ කෙළෙසකදැයි දැන් අති බරපතල පැණයක් ඇතිවී තිබේ.:dull: මේ වැඩිවන සියළු ම මිළ ගනන් අප “කවර්“ කර ගත් යුත්තේ රෝගීන් ගෙනි.:dull:

    තේ කොළ ටොන්ගනන් පටවන අප වැනි කොම්පැනි වලට නම් ජාතිය. ඒත් වැඩකරන අපිට ලැබෙන බිජ්ජක් නැත.. :angry:
    අද උදේ මම අහගෙන රේඩියෝවේ පාර්ලිමේන්තු කථාවල කියනවා (කට හඬින් සහ කීව කතාවෙන් තේරුනේ නවීන් දිසානායක කියලා. කඩ්ඩෙන් කතා කලේ. කඩ්ඩෙක් කථාකරන්න පුළුවන් කී දෙනාද පාර්ලිමේන්තුවේ ඉන්නේ) "මගේ තාත්තා මහවැලිය පටන්ගන්නකොට ඩොලර් එක තිබුනේ රු.30ට" කියලා. අද කොහෙද ඩොලර් එක තියෙන්නේ? මහවැලිය පටන් ගත්තේ අවුරුදු කීයකට කලින්ද? ගාමිනී දිසානායක බෝම්බෙන් 99% න් බේරුන මගේ තාත්තා අපි ලොකු උනාට පස්සේ කියනවා මතකයි "මාත් මලානම් ඉවරයි කියලා ඒ බෝම්බෙන්"
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ වාහෙ එහෙම කියන්නෙ නෑ බන්. ඒ වාහෙ ස්කයිප් එකෙන් පැය ගානක් හිත හැදෙන්න කතා කලා. උඹල වගේ හොද යාලුවො මට ඉන්න එක ලොකු දෙයක්.:)

    හිත හැදෙන්න කථා කලේ අර වයස කථාව කියලා නේහ්.. මම දැක්කා නේහ් ෆෝන් එක... :angry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මම ත්‍රෙඩ් එකක් දාන්න ඉන්නෙ යූ.එන් ජොබ් හොයාගන්න පිලිවෙල. ලගදිම දාන්නම්. වෙලාවක් නෑ සහ කම්මැලියි සින්හලෙන් කොටන්න.:)
    ඉක්මනට දාන්න අයියේ...මාත් මෙහෙන් තොලොන්චි වෙන්න හිතන් ඉන්නේ මැරි කරල ටික කාලෙකින්...අමිල කොටාගෙනුත් ගොඩක් දේවල් දැන ගත්තා සින්ගා ගැන
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    පේරාගේ කතාව දෙපාරක් කියෙවුවා මම...
    ඇත්තටම මේ පො*^(&*%$ චන්දේ දීපු එක ගැන මම ගොඩක් දුක් වෙනවා:(
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඉක්මනට දාන්න අයියේ...මාත් මෙහෙන් තොලොන්චි වෙන්න හිතන් ඉන්නේ මැරි කරල ටික කාලෙකින්...අමිල කොටාගෙනුත් ගොඩක් දේවල් දැන ගත්තා සින්ගා ගැන

    uba sydney palayan ehe gay marriage legal.
    rasika aiye muge aluth nama kiyanawada?
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    කවුරුත් කියන්නෙ නෑ මාමෙ. තිත්ත ඇත්ත ඒක. ඒක හංගල වැඩක් නෑ. අත්දැකීමෙන් කියන්නෙ.:(

    මෝරා මාමි ඕවා එච්චර හිතන්න එපා...........
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පේරාගේ කතාව දෙපාරක් කියෙවුවා මම...
    ඇත්තටම මේ පො*^(&*%$ චන්දේ දීපු එක ගැන මම ගොඩක් දුක් වෙනවා:(

    පොඩි මිනිහා ගැන හිතන එකෙක් එන්නම ඕනේ බන්.. :(
    ඉතිහාසේ එහෙම කෙනෙක්ට හිටියේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා විතරයි.. :(
    අපේ කරුමෙට එතුමා සහ එතුමා එක්ක හිටිය ඔක්කොමලා වගේ නැති උනා..:(
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    යකෝ ඔක්කොම ගියහම මම විතරද ලංකාවේ ඉතුරු වෙන්නේ? රට ගිහින් ජිවත් වෙන එක ඔය කියන තරම් සුන්දර නැ, පුළුවන් තරම් මෙහෙ ගේමක් ගහන බලපල්ලා, මොන හරි කමක් නැ කිබුලා මමී කියනවා වගේ ජොබ කරන ගමන් කරපල්ලා, සල්ලි හොයන්න පුළුවන් මෙහෙ හරියට ගේම ගැහුවොත්, එක ඉන්කම් එකකකින් ඉන්න එපා ලොකු කමට කියනවා නෙවේ, පිට රටවල් වල ළමයි හදන එක රෙවෙන වැඩක් මගේ ඇස දෙකෙන් දැකපු දේවල් කියන්නේ...................