බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    උඹලට සූදානම් වෙන්න මම කියන්නම් අනාගතයෙ මේ රට සහ ව්‍යාපාර ගැන මගේ පුරෝකථනය. මේක හොදට ඔලුවට ගනිල්ලා.
    අනාගත බිස්නස් කීපයයි හරියට දුවන ඒව වෙන්නේ.
    1- ඖෂධ - මේක ලෝක මාෆියාවක්. අපිට හැප්පෙන්න බැරි. ඒ නිසා ඒකට අත ගහන්න අපිට බෑ.
    2- ක්ලීන් එනර්ජි - බලශක්ති අර්බුදය තමා ඉදිරියේදී එන ලොකුම ප්‍රශ්නය. විශේෂයෙන් සෝලාර් එනර්ජි ගැන දැණුම එකතුකර ගනිල්ලා ඒ පැත්තට සම්බන්ධකම් තියන උන්.
    2- ග්‍රීන් ෆුඩ් - මේක තමා මගේ ප්‍රයිම් ටාගර්ට් එක. මේක ට ඕන කරන මිනිස්සු දැනටත් මම එකතු කරනවා. වෙට් සර්ජන්ලා, කෘෂිකර්ම උපාධිධාරීන් ආදීන්, උන්ට සහ පවුල් වල අයට නොමිලේ ප්‍රතිකාර කරලා මම උන්ව දිනා ගනිමින් ඉන්නවා දැනටත්. දැනටත් මට උපදෙස් සහ දැණුම ගන්න සෙට් එකක් ඉන්නවා. මේක උඹල සෙට් වුනොත් මම සමහර උන්ව යවයි පොළෙන්නරුවේ-වී වගාවට, සමහර උන් ඇඹිළිපිටියේ-පළතුරු වගාවට, සමහර උන් නැගෙනහිර මුහුදේ-මාලු අල්ලන්න නව තාක්ෂණයෙන්, සමහර උන් නුවරඑළියට- ග්‍රීන් වෙජි වගාවන් වලට, සමහර උන් අවිස්සාවේල්ල වගේ පැති වලට-ලයිව් ස්ටොක් ෆාර්මින්ග් වලට. වස විස නැති එළවළු, පළතුරු, මස් මාංශ වර්ග නිෂ්පාදනය කරලා, ඒව එන්ඩ් ප්‍රඩක්ට්ස් විදියට එන ග්‍රීන් ෆුඩ් & රෙස්ටුරන්ට් චේන් එකක් තමා මගේ ප්‍රයිම් ටාගර්ට් එක. ඔව් හීනෙ විසාලයි. නමුත් සිද්ධාර්ථ ගෞතම බුදුවුණා නම්, ඊට පහලින් තියන අනිත් ඒවා ටොයිස් වැඩ කියන එක තේරුම් ගනිල්ලා.

    උඹල ඕවට අවශ්‍ය දැනුමෙන් සන්නද්ධ වෙයල්ලා දැන්ම ම. මේක තමා මම දකින පැත්ත අනාගතයට.
    අපිට එකතුවෙලා ගේම ගහන්න බැරි වෙන්නේ නෑ.

    ඔබතුමාගෙ අදහසට උදව් විය හැකි ක්‍රම කිහිපයක් ඇත. පෞදගලිකව ලියා එවමි.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    විස්තර කියපන්.... මම කරන්නන්...

    :):) දෙකක්ම කම්පැණි දෙකකින් කරලා දෙනවා කිව්වා.... උන්ට ටෝටල් කොස්ට් එක එස්ටිමේට් එකක් දෙන්න ඕනා..... බැනර් එක ප්‍රින්ට් කරලා.... ෆ්‍රේම් එකක ගහලා..... කණු දාලා හයි කරලා දෙන්නම..... !! අඩි 10 X අඩි හතර වගේ සයිස් බෝඩ් දෙකක්... :D
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :(අපේ අම්මයි තාත්තයි දෙන්නම හොද සන්දානේ පොරවල් බන්..
    අපේ ඉතින් කහනවාමෙහ්...ගැහුවා කතිරේ මයිත්‍රී පගරෙට:growl:


    මාත් යකෝ:(.... හෙන ටෝක් දීගෙන හිටං ට කතිරේ ගැහුවේ..දැන් මූණ බලන්නත් බෑ:no:...

    පාර්ලිමේන්තු එකේදි නම් ගැහුවේ මව්බිමේ හෘද සාක්ෂියට :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මටත් හිතිල ඉන්නෙ මොකක් හරි බිසිනොස් එකක් පටන් ගන්න. එම්.බී.ඒ එකෙන් වැඩක් ගන්නත් පුලුවන්. මම පට්ටම ආසයි මාර්කටින් වලට. ප්‍රොෆෙසර් උදිත ලියනගේ මහත්මයගෙන් තමා ඉගෙන ගත්ත.
    අර නම දාමු නේ මදුසංකේ?

    කරමු..
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    යකෝ ඔක්කොම ගියහම මම විතරද ලංකාවේ ඉතුරු වෙන්නේ? රට ගිහින් ජිවත් වෙන එක ඔය කියන තරම් සුන්දර නැ, පුළුවන් තරම් මෙහෙ ගේමක් ගහන බලපල්ලා, මොන හරි කමක් නැ කිබුලා මමී කියනවා වගේ ජොබ කරන ගමන් කරපල්ලා, සල්ලි හොයන්න පුළුවන් මෙහෙ හරියට ගේම ගැහුවොත්, එක ඉන්කම් එකකකින් ඉන්න එපා ලොකු කමට කියනවා නෙවේ, පිට රටවල් වල ළමයි හදන එක රෙවෙන වැඩක් මගේ ඇස දෙකෙන් දැකපු දේවල් කියන්නේ...................

    එකෙන්ම මචෝ. ගිය කිසිම රටක් ලංකාව වගේ සෙට් උනේ නෑ. මොකක් හරි අවුලක් තියෙනව මේ රටට වඩා. අනෙ මන්ද බං. වෙන රටක පොඩි උන් හදනව කියන්නෙ පුදුම ගේමක් දෙන්න වෙන්නෙ. එහෙමයි කියල මුන් රට කාලම දැම්මොත් මොකද කරන්නෙ?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බල්ක් චාර්ජ් වෙන බිස්නස් රිස්කි වැඩියි. බිස්නස් එකක් ගැන හිතනව නං පොඩ්ඩ පොඩ්ඩ එකතු වෙන, නමුත් බහුතරයකට ඕන වෙන එකක් ගැන හිතපං.....

    පස්ස ගහන් ඉන්නේ මෙච්චරවත් ඒක තමා අයියේ.. එහෙමයි කියලා රිස්ක් එකක් නැතුවත් බෑ. ගේ ඉස්සරහම එකෙක් පට්ට ගානක් වියදම් කරලා අලුත්ම බිල්ඩිමක් ගහලා ඔෆිස් සහ හෝම් ඉන්ටිරියට් බිස්නස් එකක් පටන් ගත්තා. අපි හිතුවේ මාසෙන් වහයි කියලා. දවස ගානේ එන වාහන පිස්සු හැදෙනවා. ඌට පට්ට බිස්නස්..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හී හී හී මටත් අවුරුදු 18දී රට යන්න තිබ්බේ පුදුම පුකේ අමාරුවක්, ගිහිල්ලා බහිද්දී airport අම්මටසිරි මෙන්න රටවල් කියල හිතුනා, මාසයයි තාත්තාගේ සල්ලි වලින් සැප වින්දේ, ඊට පස්සේ දුක තමා රන්ජනී, මගේ මොකක්දෝ පෙර වාසනාවකට සෙට් වෙච්ච ඔක්කොම ජොබ් shape, එහෙ දුක් විදින එවුන් දැක්කහම අපි කට්ට කාවේ බොහොම අඩුවෙන්...........

    :(
    එලකිරියේ උඹලා වගේම මම ලඟින් ආස්සරේ කරන පොල්වත්ත අයියා කියන්නෙත් එන්න නම් එපා කියලයි රට. ඇමරිකාවේ හුස්ම ටික විතරයි නිකන් ලැබෙන්නේ කියලා එපා වෙලා ඉන්නේ උන්දෑ... :(
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඕක නෙ බැරි...උඹල දකින්නේ පොඩි දුරයි. මම කියන්නේ ග්‍රීන් වෙජි මාකට් එකට දාන කතාවක් කෙනෙවි. ග්‍රීන් වෙජි අපිම වවලා ප්‍රොෙසස් ෆුඩ් විදියට දෙන රෙස්ටුරන්ට් චේන් එකක් ගැන......

    දැන් ම...!!!
    උඹ හිතන්නේ බිස්නස් දැන් හුතුවා හෙට දැම්ම වගේ කරන්න පුළුවන් කියල ද?
    මම මේ ක්ලිනික් එක කරන්න ප්ලෑන් ගහන්න ගත්තේ කැම්පස් ගිය දවසේ ඉදන්....

    :no::no: නෑ නෑ මාමේ..... ඔයා ඇවිත් ටෝක් කරොත් .... තැන බලලා හිටියොත්.... මාමණ්ඩිව ශේප් කරගන්නම් විකුණන්නේ නැතුව තියාගන්න.... :)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    mama poddak nida gannawa ban methanama. ehe piya wenawa ibema :(

    උදේ ඉඳන් මෙච්චර වැදගත් සංවාදය්ක් අස්සේ මුට නිදිමත..
    ඉතිං රටක් විදියට අපි ජාත්‍යන්තරේට යයිද කියපල්ලකෝ... :dull:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Ape batch eke hitiya machan 100k withara. Dan 25k withara rata gihin iwarai. Thawa yanna plan karan inna un godai machan.
    Mama private institute machan. Eth dan me awrudde moratuwen out wechcha man andurana yaluwo katha karanne 2 year experience hadagena aussie , NZ PR ganna yana eka gana. Hithapanko ithin ratata hari yaida? :dull: Igena gaththa ungen kidenaida mehe ithuru wenne :dull:


    :yes::yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇඩ්වර්ටයිසින් ෆර්ම් එකක් දාමු බ්‍රෝ... :rofl:
    ඇඩ්වර්ටයිසින් වල හැම මගුලම.
    රු. 2 ප්‍රින්ට් අවුට් එකේ ඉදලම මිලියන ගණන් ප්‍රොජෙක්ට් දක්වාම..
    මගේ ඔලුවෙ වැඩ කරන්නෙ කවද හරි ඇනිමෙ8 වගේ එකක් කරනවමයි කියල තමයි.. ඒ ප්‍රින්ටින් වලින්..

    ඊට අමතරව
    ක්‍රිෙය්විට් ඩිසයිනින්, වීඩියෝ එඩිටින්, ඕඩියෝ, ප්‍රඩක්ෂන් හවුස්, ෂැඩියුලින්, පබ්ලිෂින්,
    ටීවී රේඩියෝ, පත්තර, වෙබ්, ෆොටෝග්‍රැෆි (වෙඩින් නෙමෙයි - කොමර්ෂල්) ඔය හැම මගුලම සෙට් වෙන විදිහෙ ෆර්ම් එකක්.. මේකනන් ලෙසටම සල්ලි හොයන්න පුලුවන් වැඩක්..
    අන්න හිටංගෙ දුවත් ඇඩ්වර්ටයිසින් ෆර්ම් එකක් පටන් අරන් ආණ්ඩුවේ ඔක්කොම වැඩ ටික කරගෙන කරගෙන කාගෙන කාගෙන යනවලු. රස දන්නෝ අතඅරින්නෙම නැහැ..

    පොටෝග්‍රැපි තමා එකම විසඳුම.. ඒත් දැන් කාලේ ඉන්න උන් දැක්කම එපා වෙනවා සහෝ!!!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෑම කඩ සීන් එක විහිලුවට බන් කිව්වේ උබම අපෙන් කාලා උබේ තියෙන බඩචාරී කමට අපේ කල්ල මරේ කියලා කිව්වේ.

    ඕකා අපහු මොකක් හරි ලොකු ටොකක් දුන්නොත් දාමු නේ?

    නෑ බන්. මට නම් පුදුම පුකේ ඇම්මක් තියෙන්නේ කෑම කඩයකට.. :)
    අර නම කියපංකෝ..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :dull::dull: මහ ලොකුවට ජනතාව පෙලන අය ගැන තීන්දුවක් ගන්නවා කිව්වනේ හිටං..... තවම පත්තරෙන් දකින්න නැතුව ඇති ජනතාවට මොකද වෙලා තියෙන්නේ කියලා.....!! :growl::growl: විනාඩි පහෙන් පහට ඇඩ් දානවා පහුගිය රජයෙන් ගත්ත ණය ගෙවන්න තියේ කිය කියා රේඩියෝ එකේ....?? ඇඩ් වලට ගෙවන්නේ අම්ම මුත්තගේ බූදලෙන් වෙන්ටෑ..... :growl::angry: වේසාවෝ ටික පාර්ලිමේන්තු ගිහින් සැප ගන්නවා.....!! :angry::angry:

    උඹට ඊයේ රෑ කෝල් කරේ ලංකා එකේ ඉඳන් ගෙදර යන ගමන් ඔය විස්තරේ කියන්න තමා මාමේ.. කොහෙද ෆෝන් එකත් ඕෆ් කරගෙන ඒසී එකත් දාගෙන පටලංවන් නිදිනේ උඹ..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked::shocked: ඉතින් අපි මෝරා මාමි ලව්වා ඇෆ්ගන් බඩු මෙහේ ගෙනත් ඩීල් කරමු....!! එතන වැඩට රංගුවව දාමු..... ප්‍රශ්නයක් ඇති වෙන්නෙත් නෑ නේ එතකොට.....!! :baffled:
    ජබුක්..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :):) බැනර් එක ප්‍රින්ට් කරලා.... ෆ්‍රේම් එකක ගහලා..... කණු දාලා හයි කරලා දෙන්නම..... !! අඩි 10 X අඩි හතර වගේ සයිස් බෝඩ් දෙකක්... :D


    බැනර් සයිස් එක මොකක්ද?
    සාමාන්‍යෙයන් අඩි 5 වැඩිකිරීම 2 සයිස් එක තමයි සම්මත සයිස් එක..
    ඒකක් ප්‍රින්ට් කරල එක්ස් බැනර් ස්ටෑන්ඩ් එකක සෙට් කරල දෙන්න පුලුවන් මෙන්න මේ වගේ..
    එකකට රු. 1750 විතර යනවා.. (ප්‍රින්ට් එකයි ස්ටෑන්ඩ් එකයි)

    Luxury-X-Banner-Stand-500x500.jpg


    හැබැයි උඹේ වත්තෙ හුළං :shocked: එක්ක මේක කෙලින් තියාගන්න බැරි වෙයි. හැම තිස්සෙම බිම වැටෙයි..

    එහෙම නැතුව ෆ්‍රේම් එකක් ගහල වැඩේ කරනවනන් ගාන ටිකක් වැඩියි.. 5 වැඩි කිරීම 2 සයිස් එකේ එකකට 3500 විතර යයි..

    10 වැඩි කිරීම 4 බෝඩ් එකකට (ප්‍රින්ට්+ෆ්‍රේම්+ ඩිලිවරි + ෆික්සින්) රු. 15,000 වගේ වෙයි...