ඔය පැත්තේ අල ගොඩදාන එක කේස් ද...අල කොහොමත් ගොඩ දාලනේ බං විකුනන්න ඕනේ...
![]()

මෙහේ තියන වැඩි හරියක් දැන් ගොඩ දාල තමා තියෙන්නේ....
තාමත් අරන් නැති, තියනවා කියල සුවර් තැන් කීපයක් ම තියනවා ...
ඊයෙ රෑත් එකෙක් කතා කලා එකක් ගොඩ දාමු බන් කියලා....
ආසයි ..බයයි...![]()


යා...ඒ දෙකම තමා....සන්තෝශම තමා අවුල්![]()


Ow naththan meke ewun kiyayi ape loku seen kiyala....
මම ඉස්සෙල්ල අහපුවහම හොදයි කියල කිඹුල නරකයි කිව්වම සමයං කියවනව.
තෝත් ලංකාවෙ පුරවැසියෙක් තමා..
මාත් දැක්කා...
ඌ කැත කවි සෙට් එකක් ලියල නේහ් බුද්ධාගමටත් බැනගෙන..ඒකයි කේස් එක![]()
Uge athal eka uu gannawa. Uta monawa kiwwath uta ganak na.owwata le puchchan wadak na.![]()

බිසිනොස් කරන්න ඕනි නෑ. උඹ පල පොලිටික්ස් වලට.මම ඉස්සෙල්ල අහපුවහම හොදයි කියල කිඹුල නරකයි කිව්වම සමයං කියවනව.
තෝත් ලංකාවෙ පුරවැසියෙක් තමා..
![]()


මූ නිකන් බබා වගේනේ.....මුන්ගේ පන්සලේත් තියනවද කොහෙදනිදන් හොට්ටෝ........![]()
Owa ganan ganna epa ban.

හෙට එතකොට ගෝල් ෆේස් එකේ කස්ටිය සෙට් වෙනවද හවසට?
මං නං ඉතින් ඕවට කොහොමත් එන එකා...අහල බලන්නකෝ අනිත් ඈයොන්ගෙන්මං මුකුත් නොකීවෙමි....
ලපයි සිපයි ඉංගිරිසියත් බොහොම අමාරුවෙන් තේරුම් ගන්න එකේ
උගේ ඉන්ගිරිස් කොහොමත් මට නොතේරේ![]()
