පොල් ලෙලි බිස්නස් එහෙම නැද්ද...?![]()
na ban. mama businees scene eke na ehema. muwa mata set una dawasak singa waladi. mama lankawe kiwama thama kiwe u lankawen partner kenek hoyana business ekata kiyala. ekai baluwe.
හැබැයි සමහර චීන්නු මහ ගල් අන්ඩයෝ.. ලේසි නෑ උන් එක්ක බිස්නස් කරන්න... 
![]()
අනේ මේහ්.... ඩොටේ ඉදලා කඩුවෙලට ආවට පස්සේ තමා උඹ කොළඹ කොහෙද කියලා දැනගත්තේ.... දැන් එනවා අපිට කියන්න...... !!
![]()







ඒ අර මං සම්පත් කියල අකවුන්ට් එක හදන් ඉන්නේ
මේකෙ කවුරු හරිද බං...
ඌම කියනවා පරණ එකෙක් කියල...
උගේ කතා විලාසෙ හෙන හුරුයි![]()
ඒ අර මං සම්පත් කියල අකවුන්ට් එක හදන් ඉන්නේ
මේකෙ කවුරු හරිද බං...
ඌම කියනවා පරණ එකෙක් කියල...
උගේ කතා විලාසෙ හෙන හුරුයි![]()