නර බිල්ලකට නම් රංගුවවම බිලි දෙන්න බැරියෑ.... වැඩක් නෑ නේ හිටියා කියලත්....!!
![]()
නර බිල්ලක් කිව්වට නර බිල්ලක් නෙවෙයි. මේ මේ නාරි බිල්ලක්.. හී හී හී......

නර බිල්ලකට නම් රංගුවවම බිලි දෙන්න බැරියෑ.... වැඩක් නෑ නේ හිටියා කියලත්....!!
![]()

එතකොට ඊයෙ ගිහින් 750ක කාල ආවේ වස්ත්රය ද?මං ඕකේන් කෑවේ නෑ නේහ්...![]()



ඔව් ඒක හොඳයි..හැබැයි සෙනග හැමවෙලේම...![]()
පටං ගත්තු දවසේ ඉඳන් කොලිටිය එහෙම්මමයි...
තාම යමු එකේ හොඳම බර්ගර් ප්ලේස් එක කියලා හඳුන්වන්නේ ඕක නෙව..![]()


මං ඕකේන් කෑවේ නෑ නේහ්...![]()


එතකොට ඊයෙ ගිහින් 750ක කාල ආවේ වස්ත්රය ද?![]()

නෑ නෑ අදත් ඔන්න තනියම ගිහින් 750ක කෑවා කියලා කිව්වා..මම නම් අහුවෙයි ඕවට....![]()

ඔය උඹව යවලා 750ක් ඉවර කරවලා..... උඹ ඒක හොද නරක කියවගෙන යනකම් ඉන්නේ.... ඊට පස්සේ තමා ඌ යන්නේ.... 

කොළඹ කොල්ලො ටික සෙට් වෙනව හෙට ගෝල්ෆේස්..
බියගම අනාථස්ලට මොන ගෝල්ෆේස්ද....![]()

මට නොකියා....?? 

කෑම බීම වලට ඔච්චර මල පනින එකෙක් දැක්කමයිද කොහෙද?![]()

ඔය උඹව යවලා 750ක් ඉවර කරවලා..... උඹ ඒක හොද නරක කියවගෙන යනකම් ඉන්නේ.... ඊට පස්සේ තමා ඌ යන්නේ....
![]()

ඒක තමයි... කොයි වෙලේද...?![]()

මාත් දැක්කේ නෑ..... මුන්ගේ රහසිගත වැඩ.....!! 
ඇයි වාහේ පොටෝ ග්රැෆි??? දෙන්න සෙට් වෙලා කරමු..![]()

අනේ මේහ්..... උඹේ අර මාස හය තවම ඉවර උනේ නැතැයි....?? 

මාත් දැක්කේ නෑ..... මුන්ගේ රහසිගත වැඩ.....!!
![]()

උබට මොන ගෝල් ෆේස් ද බන් බියගම අනාතයා![]()
අනේ මේහ්.... ඩොටේ ඉදලා කඩුවෙලට ආවට පස්සේ තමා උඹ කොළඹ කොහෙද කියලා දැනගත්තේ.... දැන් එනවා අපිට කියන්න...... !! 
http://www.elakiri.com/forum/showthread.php?t=1739729
ඇමසියා ත්රෙඩ් එකක් දාලා... වීඩියෝ එකේ නම් අමුතු මෙව්ව එකක් තියේ![]()
