බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි වාහේ පොටෝ ග්‍රැෆි??? දෙන්න සෙට් වෙලා කරමු.. :nerd:

    :dull එපා... උඹේ නැකත් එක්ක මට වැඩ කරන්න අමාරුයි සහෝ.. නැකතට වැඩ කරන එකෙක් අල්ලගනින්.. :dull::dull: තව කියන්න හිතෙනවා. ටයිප් කරන්න අමාරුයි..:growl::growl:
     
    මාව පොලිස් අත් අඩන්ගුවට පත්වීමට නියමිතයි :(
    ඈයි බන් මොකෝ අවුල?
    …කේස් එකක් නෑනේ බන් ඈයි උබලයි සාගල මහත්තයා ඉන්නේ

    ඔව් ඔව්. ඔය කුරුලු සීන් නීති විරෝදි තාම..
    උදේම ලින්ගත වෙන්න පටන් අරන්