බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යන්න ඔනේ බන් ඒ පැත්තේ..අද නම් පොඩ්ඩක් බිසී බන්...
    මොකෝ වෙන්නේ ඔය පැත්තේ,,අර බ්ලොග් එක බැලුවද:rolleyes:

    මමත් අද පොඩ්ඩ්ක් විතර බිසී බන්..උඹනන් අද බිසී අලුත් කෙල්ල දිහා කෙළ හලාගෙන බලන් ඉන්න නිසානෙ..:baffled::baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මමත් අද පොඩ්ඩ්ක් විතර බිසී බන්..උඹනන් අද බිසී අලුත් කෙල්ල දිහා කෙළ හලාගෙන බලන් ඉන්න නිසානෙ..:baffled::baffled:
    මෙයා කොහෙද බන්...මන් මගේ ෆිට් කෙල්ලෝ ටිකකට කිවුවා සීන් එක....ශේප් එකේ අනිත් උන්ටත් කියනවා....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rolleyes:
    මෙයා කොහෙද බන්...මන් මගේ ෆිට් කෙල්ලෝ ටිකකට කිවුවා සීන් එක....ශේප් එකේ අනිත් උන්ටත් කියනවා....

    :rolleyes::rolleyes: එයා කොහෙද මොනවද කරන්නෙ කින්ද මන්ද හොයන්න කෙනෙක් ඉන්නව සහෝ.. සහෝ ඒ ගැන වැඩිය හිතන්න එපා...:baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Ela ela monawa hari karapan.

    11.gif
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මගේ නම රංගු
    මේ රැප දෙන්නේ ඔයාටමයි කෙල්ලේ්
    මේ රැපටනන් කැමතිනන් කොමෙන්ට් එකක් දාන්න කෙල්ලේ
    ඔයා නළවන නළවන එනකොට මගෙ හිත නැලවෙනවා කෙල්ලේ
    ඔයා එනකොට මට හිතෙන්නේ .......... කියල

    ස.ව.නි මගේ
    මම ස.ව.නි ගෙ

    ඔය රැපට වඩා මගේ හිත ආදරෙයි ඔයාට කෙල්ලේ...
    ඔය ඇස් දිහා බලන කොට මගේ ඇස් අන්ධකාර වෙනව රත්තරනේ..

    :baffled::baffled::baffled:

    ඒ මෙකෙ ලිංක් එක දියන්කෝ අයියේ ආයෙ බලන්න ආසයි:):)...

    ආ තව මේකගේ අළුත් රැප් එහෙම ඇවිත් තියනවානම් දෙන්න ඈ:baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒ මෙකෙ ලිංක් එක දියන්කෝ අයියේ ආයෙ බලන්න ආසයි:):)...

    ආ තව මේකගේ අළුත් රැප් එහෙම ඇවිත් තියනවානම් දෙන්න ඈ:baffled: