යන්න ඔනේ බන් ඒ පැත්තේ..අද නම් පොඩ්ඩක් බිසී බන්...
මොකෝ වෙන්නේ ඔය පැත්තේ,,අර බ්ලොග් එක බැලුවද![]()
මමත් අද පොඩ්ඩ්ක් විතර බිසී බන්..උඹනන් අද බිසී අලුත් කෙල්ල දිහා කෙළ හලාගෙන බලන් ඉන්න නිසානෙ..


යන්න ඔනේ බන් ඒ පැත්තේ..අද නම් පොඩ්ඩක් බිසී බන්...
මොකෝ වෙන්නේ ඔය පැත්තේ,,අර බ්ලොග් එක බැලුවද![]()


මෙයා කොහෙද බන්...මන් මගේ ෆිට් කෙල්ලෝ ටිකකට කිවුවා සීන් එක....ශේප් එකේ අනිත් උන්ටත් කියනවා....මමත් අද පොඩ්ඩ්ක් විතර බිසී බන්..උඹනන් අද බිසී අලුත් කෙල්ල දිහා කෙළ හලාගෙන බලන් ඉන්න නිසානෙ..![]()
මෙයා කොහෙද බන්...මන් මගේ ෆිට් කෙල්ලෝ ටිකකට කිවුවා සීන් එක....ශේප් එකේ අනිත් උන්ටත් කියනවා....

එයා කොහෙද මොනවද කරන්නෙ කින්ද මන්ද හොයන්න කෙනෙක් ඉන්නව සහෝ.. සහෝ ඒ ගැන වැඩිය හිතන්න එපා...
හා !
එයා කොහෙද මොනවද කරන්නෙ කින්ද මන්ද හොයන්න කෙනෙක් ඉන්නව සහෝ.. සහෝ ඒ ගැන වැඩිය හිතන්න එපා...
![]()
මගේ නම රංගු
මේ රැප දෙන්නේ ඔයාටමයි කෙල්ලේ්
මේ රැපටනන් කැමතිනන් කොමෙන්ට් එකක් දාන්න කෙල්ලේ
ඔයා නළවන නළවන එනකොට මගෙ හිත නැලවෙනවා කෙල්ලේ
ඔයා එනකොට මට හිතෙන්නේ .......... කියල
ස.ව.නි මගේ
මම ස.ව.නි ගෙ
ඔය රැපට වඩා මගේ හිත ආදරෙයි ඔයාට කෙල්ලේ...
ඔය ඇස් දිහා බලන කොට මගේ ඇස් අන්ධකාර වෙනව රත්තරනේ..
![]()

...
ridare viber eka poddak balapan.....

ඒ මෙකෙ ලිංක් එක දියන්කෝ අයියේ ආයෙ බලන්න ආසයි...
ආ තව මේකගේ අළුත් රැප් එහෙම ඇවිත් තියනවානම් දෙන්න ඈ![]()
mata moniter ekak hoyala diyan![]()
ridare viber eka poddak balapan.....

කොයි හරියෙද..පරන මැසේජ් ද..අද ඒවද![]()
ane suduloku talks dunne ape office eke one deyak thiyanawa arawa mewa kiyala dan nahayen adanawa......

ane sudu![]()