මගුලක් කියනවා......![]()

I don't hav Gfs maan!වෙන කාටහරි එක සෙට් වෙලාද මන්දා...
you are stressed when your wife is pregnant
you are tensioned when your girlfriend is pregnant..
you are panic when both are pregnant ath the same time.![]()

I don't hav Gfs maan!
හිටිය නං ඉතිං මාත් පොරක් තමා.![]()

එක-මට එහෙම හිතෙන්නේ නෑ බං. මොකද මම හෙණ ආඩම්බර පොරක් අවංකව ම ගෑණු ඉස්සරහ. නිකං හිගන්න වගේ ගෑණු පස්සේ යන්න මට බෑ. මම යන්නෙත් නෑ. ගෑනු කැමති ආත්මෙ බල්ලට දාල උන් පිටිපස්සෙ දණින් වැටීගෙන එන මිනිස්සුන්ට. ඉතිං ගෑනු මට කැමති නෑ මං හිතන විදියට.අනේ මම ඔය ක්ලින්ක් එකේ දොස්තර උනානම්.![]()
එක-මට එහෙම හිතෙන්නේ නෑ බං. මොකද මම හෙණ ආඩම්බර පොරක් අවංකව ම ගෑණු ඉස්සරහ. නිකං හිගන්න වගේ ගෑණු පස්සේ යන්න මට බෑ. මම යන්නෙත් නෑ. ගෑනු කැමති ආත්මෙ බල්ලට දාල උන් පිටිපස්සෙ දණින් වැටීගෙන එන මිනිස්සුන්ට. ඉතිං ගෑනු මට කැමති නෑ මං හිතන විදියට.
දෙක- ඇසිස්ටන්ට්ලා එක්ක හුටප්පර හදා ගත්තාම උන් එනව මචං ගෝණි නැතුව කරේ යන්න. එහෙම සීන් එකක් මගේ බැචෙකුට සහ සින්නෙකුට වුණා. ඔබන්න හුඹහක් හොයන්න ගිහින් වෘත්තීය ගෞරවය නැති කර ගන්න මට බෑ.

ලොල් අපේ මැනේජ්මන්ට් ස්ටාෆ් එකේ ඉන්න එකම කොල්ලා මම...Ape office eke nam inne okkoma akkala![]()
ලොල් අපේ මැනේජ්මන්ට් ස්ටාෆ් එකේ ඉන්න එකම කොල්ලා මම...
අනිත් ඔක්කොම ගෑනු ඇන්ඩ් කෙල්ලෝ
. Waradak na ithin.
Athi hondakuth na ban. Biscuit nam hambenawa nathi wenna. 
මට නං එහෙම “පින්“ කවදාවත් ලැබිල නෑ.ජොලියට බන් කියන්නෙ. මමත් එහෙම තමයි. හැබැයි ඉතින් වෙන වෙන සීන් නැත්තෙමත් නෑ. ඒවා ඉතින් දුක් මහන්සියෙන් කොර ගත්ත එව්වා නෙමෙයි. පිනට ලැබිච්ච. කන්න පින තියෙනවනම් ඉබ්බ පැලට එනව කියල අහල ඇතිනෙ. හි හි...

ජොලියට බන් කියන්නෙ. මමත් එහෙම තමයි. හැබැයි ඉතින් වෙන වෙන සීන් නැත්තෙමත් නෑ. ඒවා ඉතින් දුක් මහන්සියෙන් කොර ගත්ත එව්වා නෙමෙයි. පිනට ලැබිච්ච. කන්න පින තියෙනවනම් ඉබ්බ පැලට එනව කියල අහල ඇතිනෙ. හි හි...

පිනට ලැබිච්ච. කන්න පින තියෙනවනම් ඉබ්බ පැලට එනව කියල අහල ඇතිනෙ. හි හි...

උඹටයි රංතුවටයි ඉබ්බො නැතුවට කොල්ලො එනව නේහ්!අපිට ඉතින් ඔය ඉබ්බො පැලට එන්නෙ නැහැනෙ තුනපහ පිටේ බැදගෙන..![]()