බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මර්වින්ගේ චරිතෙ දෑන් රගපාන්නේ ඌ වගේ

    හැබැයි තාම නම් මර්වින් වගේ වෙලා නෑ... මර්වින් ශෝ එකටනේ වැඩ කරේ.. මූ තාම එහෙම නෑ... ඒත් ඉතිං කියන්න බෑ පාර්ලිමෙන්තුවට ආපු නිසා මොනවා කරයිද කියලා.. මර්වින් කටින් චන්ඩිනේ.. මූ නම් තනියම යන්නේ ගේම ඉල්ලන්න.. රනිල් එක්ක පවා ගේම ඉල්ලපු එකෙක්..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ටිකක් බෑලුවා, ඌ උත්තර දෙන්නේ ඌවම පුම්බගන්නදෝ කියලා හිතුනා අහන දේවල් වලට ලිස්සලා ගියා

    එහෙම එකකුත් තිබුනා තමයි...
    ඒත් ඌ කියන විදියට ඌ වැඩ කරනවා නම් එහෙම උන් තමා ඉන්න ඕනේ...

    ඌ කෙලින්ම කියනවානේ දැනුත් පොලීසිය දූශිතයි කියලා...
    අරුන් නැවත නැවත අහනවා
    "ඔබ ඔය කියන්නේ ඔබත් නියෝජනය කරන යහපාලන ආණ්ඩුව යටතේත් පොලීසිය දූෂිතයි කියලද"
    අහද්දිත් කෙලින්ම ඔව් කියනවනේ:rofl:
     
    හැබැයි තාම නම් මර්වින් වගේ වෙලා නෑ... මර්වින් ශෝ එකටනේ වැඩ කරේ.. මූ තාම එහෙම නෑ... ඒත් ඉතිං කියන්න බෑ පාර්ලිමෙන්තුවට ආපු නිසා මොනවා කරයිද කියලා.. මර්වින් කටින් චන්ඩිනේ.. මූ නම් තනියම යන්නේ ගේම ඉල්ලන්න.. රනිල් එක්ක පවා ගේම ඉල්ලපු එකෙක්..
    ගෑහුවා කියන්නේ රනිල්ට
     
    එහෙම එකකුත් තිබුනා තමයි...
    ඒත් ඌ කියන විදියට ඌ වැඩ කරනවා නම් එහෙම උන් තමා ඉන්න ඕනේ...

    ඌ කෙලින්ම කියනවානේ දැනුත් පොලීසිය දූශිතයි කියලා...
    අරුන් නැවත නැවත අහනවා
    "ඔබ ඔය කියන්නේ ඔබත් නියෝජනය කරන යහපාලන ආණ්ඩුව යටතේත් පොලීසිය දූෂිතයි කියලද"
    අහද්දිත් කෙලින්ම ඔව් කියනවනේ:rofl:
    ඔවු, හෑන්ගි හොරා වෑඩ නෑ වගේ මුගේ දෑනට
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මට බෑ. මදුසංකේ සහ ගල් රංගු මහතා ඉදිරිපත් වෙන්න.:rofl:
    මුන් දාන ටැග් වල හැටිය නූලක් තියා නූල් කෑල්ලක්වත් දාන්නෙ නෑ.!:baffled:

    ගල් රංගුආ බෝසලගේ යන ගමන් ගිහින් උට කියලම දාමු............
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔවු, හෑන්ගි හොරා වෑඩ නෑ වගේ මුගේ දෑනට

    ඒත් ඔය වගේ උන් ඉහල තැන් වලට යන එක භයානකයි බං... උගත්කමක්.. හැදියාවක් එහෙම නැහැනේ...
     
    ගැහුවා කියලා නම් කියනවා.. ඒත් ඇත්තද දන්නේ නෑ... :P
    සමහරවිට තල්ලු කරන්න ඈති
    මූ ගහනවා ප්‍රසන්නට පාරක් ෆුල් ඩම් එක දාලා, වෙලාවට අරූට වෑදුනෙ නෑ
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ගෑහුවා කියන්නේ රනිල්ට

    ඔව් මොකක්ද ආසන සංවිධායක කේස් එකකට මූ රනිල්ගෙන් ගේම ඉල්ලලා තිබ්බා..බැනලද කොහෙද..ගහල නම් නෙමේ...:D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සමහරවිට තල්ලු කරන්න ඈති
    මූ ගහනවා ප්‍රසන්නට පාරක් ෆුල් ඩම් එක දාලා, වෙලාවට අරූට වෑදුනෙ නෑ

    ඕකා කරාටි බ්ලැක් බෙල්ට් ද කොහෙද... ඕකගේ පාරක් වැදුන නම් අරූට දත් කිඹුලගෙ පිහිට තමයි... :rofl:
    ඒත් දැක්කනේ බං එතන වුන දේ.. මූ තමයි වලිය පටන්ගත්තේ... :dull:
     
    ඒත් ඔය වගේ උන් ඉහල තැන් වලට යන එක භයානකයි බං... උගත්කමක්.. හැදියාවක් එහෙම නැහැනේ...
    හපොයි ඔවු, යුද්දේ කාලේ මූ ජනාදිපති උනා නම් මූත් යුද්දෙට යනවා තුවක්කුවක් අරන්,
    …යූ එන් එකේ මහලේකම්ට එහෙම ගහයි අපිට විරුද්දව මොනාහරි සම්මත් උනොත්
    …
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හපොයි ඔවු, යුද්දේ කාලේ මූ ජනාදිපති උනා නම් මූත් යුද්දෙට යනවා තුවක්කුවක් අරන්,
    …යූ එන් එකේ මහලේකම්ට එහෙම ගහයි අපිට විරුද්දව මොනාහරි සම්මත් උනොත්

    සිරාවට ඒ ජාතියෙ ඩයල් එකක්... :lol::lol:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    හපොයි ඔවු, යුද්දේ කාලේ මූ ජනාදිපති උනා නම් මූත් යුද්දෙට යනවා තුවක්කුවක් අරන්,
    …යූ එන් එකේ මහලේකම්ට එහෙම ගහයි අපිට විරුද්දව මොනාහරි සම්මත් උනොත්

    lol oi
     
    ඕකා කරාටි බ්ලැක් බෙල්ට් ද කොහෙද... ඕකගේ පාරක් වැදුන නම් අරූට දත් කිඹුලගෙ පිහිට තමයි... :rofl:
    ඒත් දැක්කනේ බං එතන වුන දේ.. මූ තමයි වලිය පටන්ගත්තේ... :dull:
    :baffled::baffled::baffled:කලුතරනේ:P:P