බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇඩ්ඩිං අය්යා ඇමතීමට පෙර මේ නූල වසාදැමීමටත් බීපුවම වෙන ආතල් සිද්ධි කතා කිරීමට එක නූලකුත්, වල්පල් කතා කිරීමට වෙන නූලකුත් ඇරීමට යෝජනා කරමි.
    අම්බානකට පක්ෂයි.:cool:
    බොන ආතල් දාන්න එකක් දාලා අපි මැරීඩ් ක්ලබ් එකට සෙට් වෙමු කුකුළණි!
    වැඩේ ඉවරයි නේහ්. අනික අපේ පරණ පුරුදු පොට් එක නේ මැරීඩ් ක්ලබ් එක!
     
    අම්බානකට පක්ෂයි.:cool:
    බොන ආතල් දාන්න එකක් දාලා අපි මැරීඩ් ක්ලබ් එකට සෙට් වෙමු කුකුළණි!
    වැඩේ ඉවරයි නේහ්. අනික අපේ පරණ පුරුදු පොට් එක නේ මැරීඩ් ක්ලබ් එක!
    සුනිල් අයියාගේ සන්යවාදියෙකුගේ දිනපොත ගන්න පුලුවන් මොන මොන තෑන් වලින්ද කීයක් වෙන්වාද අයියේ
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අම්බානකට පක්ෂයි.:cool:
    බොන ආතල් දාන්න එකක් දාලා අපි මැරීඩ් ක්ලබ් එකට සෙට් වෙමු කුකුළණි!
    වැඩේ ඉවරයි නේහ්. අනික අපේ පරණ පුරුදු පොට් එක නේ මැරීඩ් ක්ලබ් එක!

    Danmama marry karanda ba oi. Thawa kal thiyanawa :rolleyes::P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අම්බානකට පක්ෂයි.:cool:
    බොන ආතල් දාන්න එකක් දාලා අපි මැරීඩ් ක්ලබ් එකට සෙට් වෙමු කුකුළණි!
    වැඩේ ඉවරයි නේහ්. අනික අපේ පරණ පුරුදු පොට් එක නේ මැරීඩ් ක්ලබ් එක!

    :dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුනිල් අයියාගේ සන්යවාදියෙකුගේ දිනපොත ගන්න පුලුවන් මොන මොන තෑන් වලින්ද කීයක් වෙන්වාද අයියේ
    ප්‍රකාශක සිරිසුමන ගොඩගේ මහත්මයා.
    නුගේගොඩ සරසවියේ බලපං.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලා මාමේ... එලියකන්ද වද කඳවුර කියන පොත හොයාගන්න නැද්ද...?
    :dull: සරසවි තමා අන්තිම ප්‍රින්ට් එක පබ්ලිෂ් කලේ.
    අළුත් ප්‍රින්ට් එකක් නං ආවේ නෑ...
    පොඩ්ඩක් හොයන්න වෙනවා....