බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

උට කොහොමත් ජීවත් වෙලා ඉන්නකන් උගේ ගෙදර ඒසී එක 28'C ට වඩා අඩු කරන්න ලොවෙත් වෙන්නේ නෑ..
ඒ නිසා ඒසී රූම් එකක් අරගෙන 20ට විතර දාලා නිදියගන්න දුන්නා නම් මරණයට කැප වෙච්චි ගවයෙක් නිදහස් කරාටත් වඩා පිනක්. ඕං මම කීවා!
:lol::lol::lol::lol:කෝ බඩා
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙම කියන්නේ අනිකානෙ බන්, බඩාට තනියම ඉන්න වෙන්නේ, එහෙම නෑත්නම් අරුයි, නෝනයි, බල්ලයි එක්ක

    ඔන්න බලපං එලු කුමාරයා කියන් නේ නැද්ද කියලා නෝනාව ගෙදර දාලා එන්න බෑ. මෙච්චරකල් තනියම කොහ්වත් ගිහින් නෑ. බ්ලා බ්ලා බ්ලා.. කියලා..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔන්න බලපං එලු කුමාරයා කියන් නේ නැද්ද කියලා නෝනාව ගෙදර දාලා එන්න බෑ. මෙච්චරකල් තනියම කොහ්වත් ගිහින් නෑ. බ්ලා බ්ලා බ්ලා.. කියලා..

    නෑ..
    බෑ..

    පෙරා සාත්තර කියනවාද
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :frown::frown: AC එකකින් බස් එකක් නවත්තලා තියන්න පුලුවන්ද ගොනෝ.....?? :growl:
    බොඩි එක විතරනේ බන් උබලයි බස් එකේ බරකට තියෙන්නේ..;)
    අනිත් ඒවා හැමදාම ගැරේජ් වලනේ..අවුලක් වෙන එකක් නෑ:yes: