දත් මාමි උදෑසන සිට ආගිය අතක් නැත්තේය...
ඊයේ කුරු කුරු ගගා සිටි නිසා කොට්ටක් පනින්නටද හැකියාවක් ඇත්තේය..
ඊයේ කුරු කුරු ගගා සිටි නිසා කොට්ටක් පනින්නටද හැකියාවක් ඇත්තේය..
ape ekata Hembirissawata denne koththamalliya, bade amaruwata denne bedi haal kedayaberima unoth game docaya. ilagata consultantya. ekata ape aiyage duwata. kibuhumak giya gaman issara ussan giye professor level eke consultantla gawata. pahu weddi akita hembirissawata dena normal beheth allane nethi una. den nam shape. ape ekawa sathi 3nda koheda mama Ragama hospital eke idagena paren eha peththe tibba car park ekata maha dawal 12ta wage ussan awa kiyapanko kudayak wath nethuwa. ammai wifai passen awa. eda idan uta mama salakanne darunu vidihata
![]()

ඌ යම් දිනෙක විශේෂිත නොව සුවිශේෂි චරිතයක්ම වන්නේය.
ඌ දකිනා ඕනෑම එකෙකුට ඒ බව සිතෙන්නේය.
ඒත් උගේ නාකි තාත්තා එසේ නොවන්නේය.
ඌ මෙලෝම රහක් නැති ලොන්ත කොකටු ගනයේ එකෙක් වන්නේය.

godakma rasne nam saha ekata lamayage hama welenawa nam wage arenna fan dannawath epa ban, fan eka danawa nam kamaren wathura besamak thiyala thiyapan, nethnam welun kanawa wage. ange wathura eliyata yanawa. uba dannawane mama ape podi ekawa hadapu hetimage nam target eka puluwan tharan adu pahasukam walin jeewath wenna unta purudu karana eka.
weradiyata hithanna epa bro...
![]()
ඇපල් ඔරලෝසුවක් මිලදී ගැනීමට සිතක් පහල වී ඇත්තේය..
ඒ ගැන යමක් කමක් දන්නා එවුන් මා දැනුවත් කරන ලෙස ඉල්ලා සිටින්නේය..
දැන් තියෙන ෆෝන් එක ඇපලයක් නම් ඇපල් වොච් එක හොදයි. නැතිනම් ඇන්ඩ්‍රොයිඩ් එකක් ගනින් මචන්. අපෙ ප්‍රෙජෙක්ට් එකට ඔය දෙකම ඕන. මගේ ගාව මොටො 360 තියෙනවා, පාර්ට්නර් ගාව ඇපල් වොච් එකක් තියෙනව. නරක නෑ. ගැජමැටික තමා ඉතින්. උබට මොනවද දැනගන්න ඕන. දෙකම ඉතින් දවස් 2ක් වගේ තම චාජ් එක තියෙන්නෙ.

Mokadda ban oke usage eka?![]()
උබ අහන්නෙ ජෙනරල් යූසේජ් එකද නැත්නම් අපි ප්‍රොජෙක්ට් එකට ඕව මොනවට පාවිච්චි කරනවද කියලද?
General?
Man gawa thiyenne me hena parana phone ekak.(Nokia 5320ගොඩක් වෙලාවට ෆෝන් එකට එන නොටිෆිකේශන් වැඩක් ඇති ඒව නෙමේනෙ. ඒත් ෆෝන් එක සාක්කුවෙන් ඇදල බලන්න එපැයි මොකකද ආවෙ කියල. නොටිෆිකේශන් ඔක්කොම වොච් එකෙන් බලන්න පුලුවන්. බස් එකක එහෙම යනකොට හෙනම ලේසි. කෝල් එකක් උනත් කාගෙන්ද බලල ආන්ස්වර් කරන්න පුලුවන්.
ඇපල් වොච් එකෙ නම් නයිට් රයිඩර් වගෙ කතා කරන්නත් පුලුවන්. මොටෝ 360යෙ බෑ. සැම්සුන්ග් එකේ නම් පුලුවන්. ඒක නම් ඉතින් ගොන් පාර්ට් එකක්. වටේම උන්ට ඇහෙනව.
අනික තමා හාර්ට් රේට්, ස්ටෙප් කවුන්ට්, කැලරි බර්න් වගෙ ඒව මොනිටර් කරන එක. උබෙ ව්‍යායාම ටික ට්‍රැක් කරගන්න ලෙසි.
එලාම් තියගන්න වගේ බේසික් දෙවල් ෆෝන් එක ඕනම න. වොච් එකෙන්ම කරගන්න පුලුවන්. අනික ඕන නම් වොයිස් කමාන්ඩ් තියෙනව.
අනිත් එක මට වැදගත් බස් එකේ එහෙම යනකොට සිංදු ටික එහෙම ලේසියෙන් මාරු කරගන්න පුලුවන්. ෆෝන් එක ඕන නෑ වොච් එකෙන්ම පුලුවන්.
) Mulinma android phone ekak use karala balala passe one kiyala hithunoth gannawa.
ගොඩක් වෙලාවට ෆෝන් එකට එන නොටිෆිකේශන් වැඩක් ඇති ඒව නෙමේනෙ. ඒත් ෆෝන් එක සාක්කුවෙන් ඇදල බලන්න එපැයි මොකකද ආවෙ කියල. නොටිෆිකේශන් ඔක්කොම වොච් එකෙන් බලන්න පුලුවන්. බස් එකක එහෙම යනකොට හෙනම ලේසි. කෝල් එකක් උනත් කාගෙන්ද බලල ආන්ස්වර් කරන්න පුලුවන්.
ඇපල් වොච් එකෙ නම් නයිට් රයිඩර් වගෙ කතා කරන්නත් පුලුවන්. මොටෝ 360යෙ බෑ. සැම්සුන්ග් එකේ නම් පුලුවන්. ඒක නම් ඉතින් ගොන් පාර්ට් එකක්. වටේම උන්ට ඇහෙනව.
අනික තමා හාර්ට් රේට්, ස්ටෙප් කවුන්ට්, කැලරි බර්න් වගෙ ඒව මොනිටර් කරන එක. උබෙ ව්‍යායාම ටික ට්‍රැක් කරගන්න ලෙසි.
එලාම් තියගන්න වගේ බේසික් දෙවල් ෆෝන් එක ඕනම න. වොච් එකෙන්ම කරගන්න පුලුවන්. අනික ඕන නම් වොයිස් කමාන්ඩ් තියෙනව.
අනිත් එක මට වැදගත් බස් එකේ එහෙම යනකොට සිංදු ටික එහෙම ලේසියෙන් මාරු කරගන්න පුලුවන්. ෆෝන් එක ඕන නෑ වොච් එකෙන්ම පුලුවන්.

ape bosath gaththa oin ekak

ape bosath gaththa oin ekak![]()