බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඇල්ටා එක තමා උන කාලෙකට පස්සෙ හදපු තැනක බැදගෙන ඉන්න පුලුව්න් එක. පරන ඒව පට්ට කැතයි. ඕක තම ලස්සන එකක් තියෙන්නෙ.
    ෆිට්බිට් කාරයගෙ තමා මෙශමන්ට් ගොඩක් හරි කියන්නෙ. අපි උන් එක්කත් පාර්ට්නර් වෙන්න බලනව. උන්ගෙ හෙන ලොකු එක.

    ඇක්සසරීස් පට්ට ගනන්. මෙටල් බ්‍රේස්ලට් එක ඩොලර් 120ක් වගේ වෙනව.
    ෆිට්බිට්ලගෙ වොච් එකත් හොදයි.

    https://www.fitbit.com/blaze
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔයා කෑවද?
    අද මෙහෙ එනව කිව්ව නේද?
    ඉතින් මොනවද අලුත් විස්තර

    රූම්ස් ගන්නේ මෙහෙමයි. ට්වින් ශෙයාර් බේසිස් ඒවා මේ.. මෙහෙමයි කාමර වලට වැටෙන්නේ..
    දත් මාමි සහ මෝර මාමි එකේ.. (කවියක් ලියාගෙන ආතල් එකේ ඉඳි දෙන්නා. අයියයි මල්ලියි නේහ්)
    රංගුවා සහ කුමාරයා.. (දෙන්නම සබ්ජෙක්ට් එකේ නිසා මාරුවක් ගහගෙන ඉඳිවි)
    අමිලයා සහ තිලිනයා.. (යාලුවෝ දෙන්න නේහ් එක ගමේ. රස කතාවක් කියාගෙන ඉඳි)
    සෙරෙප්පුවා සහ මල්කවියා (ලොන්ත කොකටු නාකි දෙන්නා. රෑ එලි වෙනකන් සමයං කියව කියව ඉඳී)
    රයිඩරයා සහ බඩා (වෙලඳාමක් ගැන කථා කරගෙන ඉඳී. එලි වෙනකොට එකෙක් මැරිලා ඉඳිද මංදා. බඩාට ඒසී රූම් එකක් අරන් දෙන්ඩෝනේ)
    ට්‍රිපල් රූම් එකක් අරගෙන ඉන්නවා මායි හෙලිකොප්පරයයි, උපාසකයි.... (බීලා සමයං කියව කියව ඉන්නවා තුන් දෙනා එක්ක එලි වෙනකන්)

    එතකොට බොන්නේ දත් මාමිලෑ කාමරේ.බීලා, කාමරේ වනසලා, බාත් රූම් එකේ චූ කරලා විනාස කරලා දාලා එනවා..

    :dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සැප ඇත්තෝ කති බොති සුකති...
    අනිත් ඇත්තෝ ඒ දිහා බලා සූල්ලති, කුරු කුරු ගාති...
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ඇක්සසරීස් පට්ට ගනන්. මෙටල් බ්‍රේස්ලට් එක ඩොලර් 120ක් වගේ වෙනව.
    ෆිට්බිට්ලගෙ වොච් එකත් හොදයි.

    https://www.fitbit.com/blaze


    වොච් එක ගන්නවට වඩා නම් ඇන්ඩ්‍රොයිඩ් වොච් එකක් හරි, ඇපල් වොච් එකක් හරි ගන්න එක හොදයි.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් තියෙන ෆෝන් එක ඇපලයක් නම් ඇපල් වොච් එක හොදයි. නැතිනම් ඇන්ඩ්‍රොයිඩ් එකක් ගනින් මචන්. අපෙ ප්‍රෙජෙක්ට් එකට ඔය දෙකම ඕන. මගේ ගාව මොටො 360 තියෙනවා, පාර්ට්නර් ගාව ඇපල් වොච් එකක් තියෙනව. නරක නෑ. ගැජමැටික තමා ඉතින්. උබට මොනවද දැනගන්න ඕන. දෙකම ඉතින් දවස් 2ක් වගේ තම චාජ් එක තියෙන්නෙ.

    මිල ගනන් දැනගන්නට කැමතීය..
    කියනා තරම් ආතල් එකක් ඇතිදැයි යන වගත් දැනගන්නට කැමතීය..
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    වොච් එක ගන්නවට වඩා නම් ඇන්ඩ්‍රොයිඩ් වොච් එකක් හරි, ඇපල් වොච් එකක් හරි ගන්න එක හොදයි.

    ඇපල් වොච් එක පට්ට. වැඩේ කියන්නෙ මම ආස මෙට්ල් බෑන්ඩ් එකට. ඒක ටික්ක ගනන්. ෆිට්බිට් එක දැනට හොදයි. මේක ගත්තෙ දවසට ඇවිදින ප්‍රමානේ මොනිටර් කරන්න. දවසට ස්ටෙප්ස් 10,000 ඇවිදිනවා.
    මම එච්චරම හිතන්නෙ නෑ මේ වොච් වල්ට සාමන්ය ඔරලෝසු වලට ගේමක් දෙන්න ඇහැක් කියල. මම කවදහරි ටැග් හියුවර් එකක් ගන්නයි ඉන්නෙ.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිඹුලා පොස්ට් කියවගෙන එනවා. හැංගෙන උන්ටයි මේ අවස්තාව !

    10randomfactsaboutme8.gif
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මිල ගනන් දැනගන්නට කැමතීය..
    කියනා තරම් ආතල් එකක් ඇතිදැයි යන වගත් දැනගන්නට කැමතීය..

    කියන තරම් ආතල් එකක් නැත. බැට්‍රි ලයිෆ් එක මදිය. අනික ඔරලෝසුවත් චාජ් කිරීමට වෙලාව වැය කරන්න සිදුවේ. මාර්කටින් තමයි.

    http://www.apple.com/watch/
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මිල ගනන් දැනගන්නට කැමතීය..
    කියනා තරම් ආතල් එකක් ඇතිදැයි යන වගත් දැනගන්නට කැමතීය..

    සල්ලි වැඩි වෙලාද බං..? රුපියල් පනස්දාහක් විතර ඕකට යටකරන්න හදන්නෙ.... :dull:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඇපල් වොච් එක පට්ට. වැඩේ කියන්නෙ මම ආස මෙට්ල් බෑන්ඩ් එකට. ඒක ටික්ක ගනන්. ෆිට්බිට් එක දැනට හොදයි. මේක ගත්තෙ දවසට ඇවිදින ප්‍රමානේ මොනිටර් කරන්න. දවසට ස්ටෙප්ස් 10,000 ඇවිදිනවා.
    මම එච්චරම හිතන්නෙ නෑ මේ වොච් වල්ට සාමන්ය ඔරලෝසු වලට ගේමක් දෙන්න ඇහැක් කියල. මම කවදහරි ටැග් හියුවර් එකක් ගන්නයි ඉන්නෙ.

    650$ :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සල්ලි වැඩි වෙලාද බං..? රුපියල් පනස්දාහක් විතර ඕකට යටකරන්න හදන්නෙ.... :dull:

    ඇපලයකට එපමනට වියදම් කිරීම තේරුමක් නැති ක්‍රියාවක් වන්නී්‍ය.
    මෝර මාමිගේ බෑන්ඩ් එක ඊට වඩා හොඳ වන්නේය.