බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ගිය සැරේ ගන්ගාරාමේ පෙරහැර වාඩි වෙලා නිදහසේ බලන්නත් මම ටිකට් දුන්නා නෙහ්..
    ඔන්න එහෙනම් වෙසක් එකටත් පොඩි බඩුවක් තියෙනවා..ඔනේ උන් කියපියව්
    gggg.jpg
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Train eke thamai ban yanne. :lol: Eka thamai kiwwe public transport kiyala. Bus eke giyoth ehema mata 8 hr wage yai yanna enna witharak. Ekath gampahata. Ethanin ehata bus na.

    අෆ්ෆා එහෙමද...

    එක්ස්ප්‍රස් නෙවේනේ නේද..හැම එකේම නවත්ත නවත්ත නේ යන්නේ :dull:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අෆ්ෆා එහෙමද...

    එක්ස්ප්‍රස් නෙවේනේ නේද..හැම එකේම නවත්ත නවත්ත නේ යන්නේ :dull:

    Express eke gampahata giyath wadak na ithuru tika yanna slow ekak enakan inna one. Mata thawa tika kalekin one nam colombo walata move wenna puluwan. Mokatada ban wadakata nathi thanakata move wenne ithin ratenma move wenawa. :lol: Moko mehe hitiya kiyala monawa hari hambenawaye :no:. Next year thawa tax ekak ei apita *ikenna. :angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගිය සැරේ ගන්ගාරාමේ පෙරහැර වාඩි වෙලා නිදහසේ බලන්නත් මම ටිකට් දුන්නා නෙහ්..
    ඔන්න එහෙනම් වෙසක් එකටත් පොඩි බඩුවක් තියෙනවා..ඔනේ උන් කියපියව්
    gggg.jpg

    නියමයිනේ... :D
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Express eke gampahata giyath wadak na ithuru tika yanna slow ekak enakan inna one. Mata thawa tika kalekin one nam colombo walata move wenna puluwan. Mokatada ban wadakata nathi thanakata move wenne ithin ratenma move wenawa. :lol: Moko mehe hitiya kiyala monawa hari hambenawaye :no:. Next year thawa tax ekak ei apita *ikenna. :angry:

    :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කඳු පාමුල සිට දැහැනට සමවැද
    මා ගයනා ගී ඔබට ඇසෙනවද
    කඳු මුදුනේ සිට දිවැස් හෙලනු මැන
    ආල වඩන සඳ කිඳුරු ලියේ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෝල් කරාම ෆෝන් එක බිසී....
    කෝල් බැක් නොකරපු උන්ට ආයේ කෝල් නොකරනු නොලැබේ..

    මෙවන්ම සුන්දර හෙට දිනයේත් පැමිනෙන බලාපොරොත්තුවෙන් සමුගන්නා මා...
    මිස්ටර් පෙරේරා!!!