කෝල් කරාම ෆෝන් එක බිසී....
කෝල් බැක් නොකරපු උන්ට ආයේ කෝල් නොකරනු නොලැබේ..
මෙවන්ම සුන්දර හෙට දිනයේත් පැමිනෙන බලාපොරොත්තුවෙන් සමුගන්නා මා...
මිස්ටර් පෙරේරා!!!

කෝල් කරාම ෆෝන් එක බිසී....
කෝල් බැක් නොකරපු උන්ට ආයේ කෝල් නොකරනු නොලැබේ..
මෙවන්ම සුන්දර හෙට දිනයේත් පැමිනෙන බලාපොරොත්තුවෙන් සමුගන්නා මා...
මිස්ටර් පෙරේරා!!!

කඳු පාමුල සිට දැහැනට සමවැද
මා ගයනා ගී ඔබට ඇසෙනවද
කඳු මුදුනේ සිට දිවැස් හෙලනු මැන
ආල වඩන සඳ කිඳුරු ලියේ

කෝල් කරාම ෆෝන් එක බිසී....
කෝල් බැක් නොකරපු උන්ට ආයේ කෝල් නොකරනු නොලැබේ..
මෙවන්ම සුන්දර හෙට දිනයේත් පැමිනෙන බලාපොරොත්තුවෙන් සමුගන්නා මා...
මිස්ටර් පෙරේරා!!!

ඉස්සර මහින්ද ලොක්ක දීපු එකට මම අදුරන ගොඩක් උන් යැවුවා බන් වී අයි පී එන්ට්රන්ස් එකෙන්..දැන් ඒක නැහැනේ..නැත්තම් දවස් 7ම කනවාදන්සැල් වලට priority access තියෙන පාස් එකක් නැද්ද... ?![]()

වලි තියෙන මිනී මරාගන්න වෙඩි තියාගන්න අබිරහස් එවුවට මම ආසයිFilm neme ban documentary.![]()
Oka TV series ekak.
Uba mona jathiye series da balanna asa?

වලි තියෙන මිනී මරාගන්න වෙඩි තියාගන්න අබිරහස් එවුවට මම ආසයි
ලොස්ට් වගේ..
මම ලොස්ට් මාසෙන් ද කොහෙද බැලුවා ෆුල් සීරියස් එකම
ඉස්සර මහින්ද ලොක්ක දීපු එකට මම අදුරන ගොඩක් උන් යැවුවා බන් වී අයි පී එන්ට්රන්ස් එකෙන්..දැන් ඒක නැහැනේ..නැත්තම් දවස් 7ම කනවා![]()

වලි තියෙන මිනී මරාගන්න වෙඩි තියාගන්න අබිරහස් එවුවට මම ආසයි
ලොස්ට් වගේ..
මම ලොස්ට් මාසෙන් ද කොහෙද බැලුවා ෆුල් සීරියස් එකම
මේ මොන පුණ්ඩවාලයක් ද මේහ්!රංගු ඇතුලු පිරිස හට..
අදට මා ඔබෙන් සමුගන්නවා මෙවන් චා දිනයක නැවත හමුවෙන තුරු..
එතකල් රංගුවට අයියගෙම පිහිටයි..
පෙරාට වැලිපාර්ක් පිහිටයි..
කිඹුලට කොටු පිහිටයි
අනිත් උන්ට අත් පිහිටයි..
සැමෝටම බුදුසරණයි දෙවි පිහිටයි..

Mokadda yako ee seedbox eka?![]()
Well the no. of users for the seedbox mattersseedbox eken loku balapamak wenne na ban seed wena gaanata. torrent eke demand eka thama.



Dawasata goda parak tika tika kapan. Worked for me.පට්ට දුකයි බන්.. මන් පට්ටම කෙට්ටුයි.. කීප දෙනෙක්ම කිව්වා බන් මන් කෙට්ටුයි කියලා.. මට ලෙඩක්ද කියලා අහනවා... කොහොමද බන් මස්කල් එන්න ඇඟ හදා ගන්නේ? චුට්ටක් මහත් වෙන්න ඔනේ බන්.. මට නම් මාරම අවුල්.. මෙච්චර කාලයක් හිතුනේ නෑ.. මගේම පොටෝ මම දකිද්දි මාර දුකයි... අත පය දර කෝටු වගේ.... පොඩ්ඩක් ඇඟ ආවොත් ලුක් එකක් තියෙනවා කියලත් හිතෙනවා.. ජිම් කොච්චර කාලයක් යන්න වෙයිද? සප්ලිමන්ට් ඕනේමද? ඕවා බොන්න බෑ බන් මට.. අප්පිරියයි...
හොඳ හෝටලේකින් කොත්තු ටිකක් කලාපට්ට දුකයි බන්.. මන් පට්ටම කෙට්ටුයි.. කීප දෙනෙක්ම කිව්වා බන් මන් කෙට්ටුයි කියලා.. මට ලෙඩක්ද කියලා අහනවා... කොහොමද බන් මස්කල් එන්න ඇඟ හදා ගන්නේ? චුට්ටක් මහත් වෙන්න ඔනේ බන්.. මට නම් මාරම අවුල්.. මෙච්චර කාලයක් හිතුනේ නෑ.. මගේම පොටෝ මම දකිද්දි මාර දුකයි... අත පය දර කෝටු වගේ.... පොඩ්ඩක් ඇඟ ආවොත් ලුක් එකක් තියෙනවා කියලත් හිතෙනවා.. ජිම් කොච්චර කාලයක් යන්න වෙයිද? සප්ලිමන්ට් ඕනේමද? ඕවා බොන්න බෑ බන් මට.. අප්පිරියයි...
ඔයාලා ගංගාරමේ එනව නම් යුනියන් ප්ලේස් එකේ බත් දන්සැලට ඇවිල්ල යන්න අමතක කරන්න එපාගිය සැරේ ගන්ගාරාමේ පෙරහැර වාඩි වෙලා නිදහසේ බලන්නත් මම ටිකට් දුන්නා නෙහ්..
ඔන්න එහෙනම් වෙසක් එකටත් පොඩි බඩුවක් තියෙනවා..ඔනේ උන් කියපියව්
![]()
ඔයාලා ගංගාරමේ එනව නම් යුනියන් ප්ලේස් එකේ බත් දන්සැලට ඇවිල්ල යන්න අමතක කරන්න එපා
රංගු ඇතුලු පිරිස හට..
අදට මා ඔබෙන් සමුගන්නවා මෙවන් චා දිනයක නැවත හමුවෙන තුරු..
එතකල් රංගුවට අයියගෙම පිහිටයි..
පෙරාට වැලිපාර්ක් පිහිටයි..
කිඹුලට කොටු පිහිටයි
අනිත් උන්ට අත් පිහිටයි..
සැමෝටම බුදුසරණයි දෙවි පිහිටයි..
