බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කෝල් කරාම ෆෝන් එක බිසී....
    කෝල් බැක් නොකරපු උන්ට ආයේ කෝල් නොකරනු නොලැබේ..

    මෙවන්ම සුන්දර හෙට දිනයේත් පැමිනෙන බලාපොරොත්තුවෙන් සමුගන්නා මා...
    මිස්ටර් පෙරේරා!!!

    :nerd:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කෝල් කරාම ෆෝන් එක බිසී....
    කෝල් බැක් නොකරපු උන්ට ආයේ කෝල් නොකරනු නොලැබේ..

    මෙවන්ම සුන්දර හෙට දිනයේත් පැමිනෙන බලාපොරොත්තුවෙන් සමුගන්නා මා...
    මිස්ටර් පෙරේරා!!!

    :rolleyes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    දන්සැල් වලට priority access තියෙන පාස් එකක් නැද්ද... ? :P
    ඉස්සර මහින්ද ලොක්ක දීපු එකට මම අදුරන ගොඩක් උන් යැවුවා බන් වී අයි පී එන්ට්‍රන්ස් එකෙන්..දැන් ඒක නැහැනේ..නැත්තම් දවස් 7ම කනවා:(
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    Film neme ban documentary. :dull:
    Oka TV series ekak.
    Uba mona jathiye series da balanna asa?
    වලි තියෙන මිනී මරාගන්න වෙඩි තියාගන්න අබිරහස් එවුවට මම ආසයි

    ලොස්ට් වගේ..:love:

    මම ලොස්ට් මාසෙන් ද කොහෙද බැලුවා ෆුල් සීරියස් එකම
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    වලි තියෙන මිනී මරාගන්න වෙඩි තියාගන්න අබිරහස් එවුවට මම ආසයි

    ලොස්ට් වගේ..:love:

    මම ලොස්ට් මාසෙන් ද කොහෙද බැලුවා ෆුල් සීරියස් එකම

    Ewa nam danne na ban. Gedara gihin balanna one. Balala kiyannam. Man balanne athal eke balanna puluwan ewwa witharai. Anithwa wadak na mata.
    Chuck balapan. Comedy + Action
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉස්සර මහින්ද ලොක්ක දීපු එකට මම අදුරන ගොඩක් උන් යැවුවා බන් වී අයි පී එන්ට්‍රන්ස් එකෙන්..දැන් ඒක නැහැනේ..නැත්තම් දවස් 7ම කනවා:(

    පිස්සු හැදෙයි... :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රංගු ඇතුලු පිරිස හට..
    අදට මා ඔබෙන් සමුගන්නවා මෙවන් චා දිනයක නැවත හමුවෙන තුරු..
    එතකල් රංගුවට අයියගෙම පිහිටයි..
    පෙරාට වැලිපාර්ක් පිහිටයි..
    කිඹුලට කොටු පිහිටයි
    අනිත් උන්ට අත් පිහිටයි..

    සැමෝටම බුදුසරණයි දෙවි පිහිටයි..
     
    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    වලි තියෙන මිනී මරාගන්න වෙඩි තියාගන්න අබිරහස් එවුවට මම ආසයි

    ලොස්ට් වගේ..:love:

    මම ලොස්ට් මාසෙන් ද කොහෙද බැලුවා ෆුල් සීරියස් එකම

    ai ban supernatural series-11 dan yanne.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රංගු ඇතුලු පිරිස හට..
    අදට මා ඔබෙන් සමුගන්නවා මෙවන් චා දිනයක නැවත හමුවෙන තුරු..
    එතකල් රංගුවට අයියගෙම පිහිටයි..
    පෙරාට වැලිපාර්ක් පිහිටයි..
    කිඹුලට කොටු පිහිටයි
    අනිත් උන්ට අත් පිහිටයි..

    සැමෝටම බුදුසරණයි දෙවි පිහිටයි..
    මේ මොන පුණ්ඩවාලයක් ද මේහ්!:angry:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    පට්ට දුකයි බන්.. මන් පට්ටම කෙට්ටුයි.. කීප දෙනෙක්ම කිව්වා බන් මන් කෙට්ටුයි කියලා.. මට ලෙඩක්ද කියලා අහනවා... කොහොමද බන් මස්කල් එන්න ඇඟ හදා ගන්නේ? චුට්ටක් මහත් වෙන්න ඔනේ බන්.. මට නම් මාරම අවුල්.. මෙච්චර කාලයක් හිතුනේ නෑ.. මගේම පොටෝ මම දකිද්දි මාර දුකයි... අත පය දර කෝටු වගේ.... පොඩ්ඩක් ඇඟ ආවොත් ලුක් එකක් තියෙනවා කියලත් හිතෙනවා.. ජිම් කොච්චර කාලයක් යන්න වෙයිද? සප්ලිමන්ට් ඕනේමද? ඕවා බොන්න බෑ බන් මට.. අප්පිරියයි...
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    පට්ට දුකයි බන්.. මන් පට්ටම කෙට්ටුයි.. කීප දෙනෙක්ම කිව්වා බන් මන් කෙට්ටුයි කියලා.. මට ලෙඩක්ද කියලා අහනවා... කොහොමද බන් මස්කල් එන්න ඇඟ හදා ගන්නේ? චුට්ටක් මහත් වෙන්න ඔනේ බන්.. මට නම් මාරම අවුල්.. මෙච්චර කාලයක් හිතුනේ නෑ.. මගේම පොටෝ මම දකිද්දි මාර දුකයි... අත පය දර කෝටු වගේ.... පොඩ්ඩක් ඇඟ ආවොත් ලුක් එකක් තියෙනවා කියලත් හිතෙනවා.. ජිම් කොච්චර කාලයක් යන්න වෙයිද? සප්ලිමන්ට් ඕනේමද? ඕවා බොන්න බෑ බන් මට.. අප්පිරියයි...
    Dawasata goda parak tika tika kapan. Worked for me.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පට්ට දුකයි බන්.. මන් පට්ටම කෙට්ටුයි.. කීප දෙනෙක්ම කිව්වා බන් මන් කෙට්ටුයි කියලා.. මට ලෙඩක්ද කියලා අහනවා... කොහොමද බන් මස්කල් එන්න ඇඟ හදා ගන්නේ? චුට්ටක් මහත් වෙන්න ඔනේ බන්.. මට නම් මාරම අවුල්.. මෙච්චර කාලයක් හිතුනේ නෑ.. මගේම පොටෝ මම දකිද්දි මාර දුකයි... අත පය දර කෝටු වගේ.... පොඩ්ඩක් ඇඟ ආවොත් ලුක් එකක් තියෙනවා කියලත් හිතෙනවා.. ජිම් කොච්චර කාලයක් යන්න වෙයිද? සප්ලිමන්ට් ඕනේමද? ඕවා බොන්න බෑ බන් මට.. අප්පිරියයි...
    හොඳ හෝටලේකින් කොත්තු ටිකක් කලා
    සහ පාන් කලා නිදාගනින් පුළුවන් නම් කිරි ආහාර වැඩියෙන් ගන්න බලපන්
    සති දෙක තුනක් හතරක් මේක කරලා උඹට වෙනසක් තේරෙනව නම් ජිම් ගිහින් ඉතුරු ටික දියුණු කරගනින්
    අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ගිය සැරේ ගන්ගාරාමේ පෙරහැර වාඩි වෙලා නිදහසේ බලන්නත් මම ටිකට් දුන්නා නෙහ්..
    ඔන්න එහෙනම් වෙසක් එකටත් පොඩි බඩුවක් තියෙනවා..ඔනේ උන් කියපියව්
    gggg.jpg
    ඔයාලා ගංගාරමේ එනව නම් යුනියන් ප්ලේස් එකේ බත් දන්සැලට ඇවිල්ල යන්න අමතක කරන්න එපා
     
    බායි ශුදූ:)