podi un pala ahenam methaninMan balai ehenam. Thopi okkoma naki.![]()


huta kawadda wikke ban dannewath neheneAiyo galo boruwak kiyaddi kalpana karala boruwa kiyapan mage car eka wikka dan hodanna car ekak na.........
ada desa mamige birthday eka bolaw.
ada desa mamige birthday eka bolaw.
උපාසක.......
කවුද ත්රෙඩ් එකක් දාන්නේ..?
Ubama daapan


පොඩ්ඩක් චෙක් කරලා දාපල්ලා..කාගේද දන්නේ නෑනේ උපන්දිනේ....![]()

ow neh banAne pala yanna hari loku eka.
lol. Hena awl oi 2k eka fb account ekak use karanakota.![]()

ඔව් බන්. දවසක් මම උට බුකියේ කුප්ප කතාවක් කියන්න ගිහිලා නූලෙන් නවත්තගත්තේ...
උපාසකගේ තමා උපන්දිනේ...

Boho durata sunday choco genna yami. Ubalata denne kohomada? Torrington walata awith ganna one kawru hari.

මම ගන්නම් ටොරින්ටන් වලින්![]()
