ඔවු වතුර බොන්න කියාපු දවස , ඕනෙ තරම් තියෙනවාබොන්න කියාපු දවස නේහ්![]()
eliyata bahala balahalla kochchara sundarada kiyalaa![]()

ආයෙත් අහලා......කෝ කිබුලා මාමි ..ගෙවල් පැත්ත යට වෙලා නේද්


ආයෙත් අහලා......
දෙකොනම යට වෙලා....
දියලම ඇළ උතුරලා පන්සල ගාවින් ඒ පැත්තෙන් කටෝෆ්
කහතුඩුව හන්දිය යට වෙලා ඒ පැත්තෙන් කටෝෆ්-නැත්තං හයිවේ එකට දාල එන්න තිබ්බා.
මම වේ වල් පාරවල් වල දාල ආවා. වෙනදාට කි.මී. 16 ගමන අද කි.මී. 38ක්.
පොඩි උන් දෙන්නත් අද ගෙදර!![]()
