බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    කෝ කිබුලා මාමි ..ගෙවල් පැත්ත යට වෙලා නේද්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෝ කිබුලා මාමි ..ගෙවල් පැත්ත යට වෙලා නේද්
    ආයෙත් අහලා......
    දෙකොනම යට වෙලා....
    දියලම ඇළ උතුරලා පන්සල ගාවින් ඒ පැත්තෙන් කටෝෆ්
    කහතුඩුව හන්දිය යට වෙලා ඒ පැත්තෙන් කටෝෆ්-නැත්තං හයිවේ එකට දාල එන්න තිබ්බා.
    මම වේ වල් පාරවල් වල දාල ආවා. වෙනදාට කි.මී. 16 ගමන අද කි.මී. 38ක්.:growl:
    පොඩි උන් දෙන්නත් අද ගෙදර!:(
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ආයෙත් අහලා......
    දෙකොනම යට වෙලා....
    දියලම ඇළ උතුරලා පන්සල ගාවින් ඒ පැත්තෙන් කටෝෆ්
    කහතුඩුව හන්දිය යට වෙලා ඒ පැත්තෙන් කටෝෆ්-නැත්තං හයිවේ එකට දාල එන්න තිබ්බා.
    මම වේ වල් පාරවල් වල දාල ආවා. වෙනදාට කි.මී. 16 ගමන අද කි.මී. 38ක්.:growl:
    පොඩි උන් දෙන්නත් අද ගෙදර!:(

    Pinala awanam oita wada adu durakin yanna thibba. :lol: