බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ආයෙත් අහලා......
දෙකොනම යට වෙලා....
දියලම ඇළ උතුරලා පන්සල ගාවින් ඒ පැත්තෙන් කටෝෆ්
කහතුඩුව හන්දිය යට වෙලා ඒ පැත්තෙන් කටෝෆ්-නැත්තං හයිවේ එකට දාල එන්න තිබ්බා.
මම වේ වල් පාරවල් වල දාල ආවා. වෙනදාට කි.මී. 16 ගමන අද කි.මී. 38ක්.:growl:
පොඩි උන් දෙන්නත් අද ගෙදර!:(

හෆ්ෆා.... :nerd:

දිය ගොඩ සැමතැන කිරි ඉතිරේ:D
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ඊයෙ මේකේ එකෙක් මාත් එක්ක කඩවත යන්න සෙට් වෙන්න ඉදල පොල්ල තිබ්බ කියපන්කෝ..
උෟ එදත් බාලාගිරි අදත් බාලාගිරි හෙටත් බාලාගිරිම වෙයි

ඌට පිණිබාන්න හොඳ නෑලු මාමේ..ඒකයි සීන් එක :baffled:
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
උන දේවල් සිදුවීම මෙසේය. ඔෆිස් එකේ අක්ක කෙනෙකුට සින්හල පාඩමක් උගන්වලා. යාලුවෙක්ට යවන මැසේජ් එකක් එකෙක්ගේ කොමෙන්ට් එකක් විදිහට දමලා.දන්නේත් නැති එකෙක්ට බැනලා කිසිම හේතුවක් නැතුව.( දැන් ඌ යාලුවෙක් :) ) පාරට ගිහින් වෙලාව 11යි . ඇලකට නොවැටී බේරී ඇත්තේ නූලෙනි. ගන්වතුර හේතුවෙන් ). සුපර් ස්ටාර් නිවේදනය කරලා පැය භාගයක්. අවසානයේ මෙතෙක් ආ ජීවන ගමන් මග පවසමින් නිදාගන ඇත. ( බීමේ ආදීනව. )

:lol::lol:
11.gif
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    uta mola ban ara wesse kohoma yannadha...
    u gihin wife ekka thurul welaa..:yes:
    dhawasa mathaka thiyaaganin..;)
    lagadima muth kiyanawa 1 set kiyala:lol:

    තුරුල් වෙලා ගියාම බඩු පැකට් වෙනව කියන්නෙ සහෝ තාම පුංචිම පුංචිම කොලු පැටියෙක්..
    කෙල්ලව ඉඹින්නෙ එහෙම පරිස්සමින්.. බඩු පැකට් වෙයි...:lol::lol::lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    තුරුල් වෙලා ගියාම බඩු පැකට් වෙනව කියන්නෙ සහෝ තාම පුංචිම පුංචිම කොලු පැටියෙක්..
    කෙල්ලව ඉඹින්නෙ එහෙම පරිස්සමින්.. බඩු පැකට් වෙයි...:lol::lol::lol:
    thul wela gihin jingi jigin para danne gedarane saho man eka qwe..
    sahota hekiyawa nea kiyala penawa kohomath...:lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    thul wela gihin jingi jigin para danne gedarane saho man eka qwe..
    sahota hekiyawa nea kiyala penawa kohomath...:lol:

    ඉතින් සහෝ තුරුල් වෙලා බයික් එකේ යන සීන් එක අදාල නැහැනෙ...
    සහෝ මුලින්ම කසාද බදින්නකෝ.. බැදපු නැති උන්ට ෆුල්ම ෆන් වැඩේ බයික් එකේ තුරුල් වෙලා යන එක වුනාට බැදපු උන්ට බයික් එකේ තුරුල් වෙලා යනවට වඩා කරන්න වැඩ ගොඩාාාාක් තියෙනවා...
    :lol::lol::lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඉතින් සහෝ තුරුල් වෙලා බයික් එකේ යන සීන් එක අදාල නැහැනෙ...
    සහෝ මුලින්ම කසාද බදින්නකෝ.. බැදපු නැති උන්ට ෆුල්ම ෆන් වැඩේ බයික් එකේ තුරුල් වෙලා යන එක වුනාට බැදපු උන්ට බයික් එකේ තුරුල් වෙලා යනවට වඩා කරන්න වැඩ ගොඩාාාාක් තියෙනවා...
    :lol::lol::lol:
    akuru godak kotala:rofl:

    sahota weda godaak karanna hekiyaawa ne kiyala mama dannawa bro