කෝ කිබුලා මාමි ..ගෙවල් පැත්ත යට වෙලා නේද්


කිඹුල්ලු කෝමත් වතුරට කැමතීනේ

කෝ කිබුලා මාමි ..ගෙවල් පැත්ත යට වෙලා නේද්



good morning ofc kukuloh![]()


ආයෙත් අහලා......
දෙකොනම යට වෙලා....
දියලම ඇළ උතුරලා පන්සල ගාවින් ඒ පැත්තෙන් කටෝෆ්
කහතුඩුව හන්දිය යට වෙලා ඒ පැත්තෙන් කටෝෆ්-නැත්තං හයිවේ එකට දාල එන්න තිබ්බා.
මම වේ වල් පාරවල් වල දාල ආවා. වෙනදාට කි.මී. 16 ගමන අද කි.මී. 38ක්.
පොඩි උන් දෙන්නත් අද ගෙදර!![]()


ඊයෙ මේකේ එකෙක් මාත් එක්ක කඩවත යන්න සෙට් වෙන්න ඉදල පොල්ල තිබ්බ කියපන්කෝ..
උෟ එදත් බාලාගිරි අදත් බාලාගිරි හෙටත් බාලාගිරිම වෙයි

ithin weshiye ubata call kare mama
wessane ban hodatama
man hodata doiya gaththa![]()


උන දේවල් සිදුවීම මෙසේය. ඔෆිස් එකේ අක්ක කෙනෙකුට සින්හල පාඩමක් උගන්වලා. යාලුවෙක්ට යවන මැසේජ් එකක් එකෙක්ගේ කොමෙන්ට් එකක් විදිහට දමලා.දන්නේත් නැති එකෙක්ට බැනලා කිසිම හේතුවක් නැතුව.( දැන් ඌ යාලුවෙක්) පාරට ගිහින් වෙලාව 11යි . ඇලකට නොවැටී බේරී ඇත්තේ නූලෙනි. ගන්වතුර හේතුවෙන් ). සුපර් ස්ටාර් නිවේදනය කරලා පැය භාගයක්. අවසානයේ මෙතෙක් ආ ජීවන ගමන් මග පවසමින් නිදාගන ඇත. ( බීමේ ආදීනව. )

eka thama qwe man aruta3000i yanne ban passport eka hadanna.![]()

uta mola ban ara wesse kohoma yannadha...උඹ ඊයෙ කුමාර මහතාට පොල්ල තිබ්බ කියල පත්තරේ තියෙන්නේ ඇත්තක්ද![]()



uta mola ban ara wesse kohoma yannadha...
u gihin wife ekka thurul welaa..
dhawasa mathaka thiyaaganin..
lagadima muth kiyanawa 1 set kiyala![]()



eka thama qwe man aruta
1 day dapan 10k neh yanne..ubata sallith thiyenawaneh![]()
. Man me podi podi wada tika ikmanata karala danawa. Lesiine ethakota. 
thul wela gihin jingi jigin para danne gedarane saho man eka qwe..තුරුල් වෙලා ගියාම බඩු පැකට් වෙනව කියන්නෙ සහෝ තාම පුංචිම පුංචිම කොලු පැටියෙක්..
කෙල්ලව ඉඹින්නෙ එහෙම පරිස්සමින්.. බඩු පැකට් වෙයි...![]()

uba mokakda karanna hadanneHadissiyak na ban. Mokatada nikan salli puja karanne. Normal eka danawa. Mata language eka igena gannama 9 month wath yai. Thama patan gaththewath na.. Man me podi podi wada tika ikmanata karala danawa. Lesiine ethakota.
![]()
uta mola ban ara wesse kohoma yannadha...
u gihin wife ekka thurul welaa..
dhawasa mathaka thiyaaganin..
lagadima muth kiyanawa 1 set kiyala![]()


thul wela gihin jingi jigin para danne gedarane saho man eka qwe..
sahota hekiyawa nea kiyala penawa kohomath...![]()



akuru godak kotalaඉතින් සහෝ තුරුල් වෙලා බයික් එකේ යන සීන් එක අදාල නැහැනෙ...
සහෝ මුලින්ම කසාද බදින්නකෝ.. බැදපු නැති උන්ට ෆුල්ම ෆන් වැඩේ බයික් එකේ තුරුල් වෙලා යන එක වුනාට බැදපු උන්ට බයික් එකේ තුරුල් වෙලා යනවට වඩා කරන්න වැඩ ගොඩාාාාක් තියෙනවා...![]()

uba mokakda karanna hadanne
koheda paninna hadanne


