බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    Ubath oya nikan inna eke exam deka thunak karapan. Oya jobama kara kara inne nathuwa.
    පොඩි අයිඩියා එකක් තියෙනවා බන් එකක් කරන්න මේකෙම එකෙක් එක්ක..;)
    ඌ බයිලා ගහනවා වගේ,,,:(
    එහෙම උනොත් මම ටර්න්කී පැත්තේ යන්න හිතන් ඉන්නේ කොහොමත් නෙක්ස්ට් මන්ත්:yes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    පොඩි අයිඩියා එකක් තියෙනවා බන් එකක් කරන්න මේකෙම එකෙක් එක්ක..;)
    ඌ බයිලා ගහනවා වගේ,,,:(
    එහෙම උනොත් මම ටර්න්කී පැත්තේ යන්න හිතන් ඉන්නේ කොහොමත් නෙක්ස්ට් මන්ත්:yes:

    Honda honda. :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ශිවන්තගේ ත්‍රෙඩ් එකේ චූටිම චූටි වැරැද්දක් තියෙනවා. ශිවන්ත කීවේ මෙන්න මෙහෙමයි මේ පින්තූරෙට.

    නුවරඵළියෙ කඳපොල තියන TEA FACTORY හෝටලයේ උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගයේ ධාවනය වූ දුම්රියක මැදිරියක් අදටත් දැකගන්න පුඵවන්. TCK 6685 නම් දුම්රිය මැදිරිය දැනුත් අමුත්තන් සඳහා ආහාර ලබා ගැනීමට භාවිතා කරනවා.

    ඒත් මේ වැගන් එක උඩුපුස්සැල්ලාව මාර්ගයේ ධාවනය වෙච්චි එකක් නෙමෙයි. මේක කැළණිවැලි මාර්ගයේ ධාවනය වෙච්චි පුංචි කෝච්චියේ වැගන් එකක්. මට මේ අවුල ලිහලා දුන්නේ පැරණී කැළණිවැලි මාර්ගය හෙවත් KV ලයින් එක ගැන ගැඹුරින් අධ්‍යයනය කරන අපේ මිණිමුතු මෝරා අයියා..
    දැනට UPR ලයින් එකේ දුවපු කිසිම මගී ප්‍රවාහන දුම්රිය මැදිරියක් ඉතිරි වෙලා නෑ. දෙමටගොඩ දුම්රිය සංංකීර්ණයේ ගැල් මැදිරියක් නම් තියෙනවා කියලා මෝර අයියා කීවා..
    41.jpg

    42.jpg

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,515
    113
    Inside Your Laptop ;)
    උදේ ඉදන් බිසී බන්....අනේ මචෝ...දියන් හෙට දෙන්නම්..පැයකට තිබ්බනම් ඇති:D

    :growl::growl: මට ආයේ යන්න බෑ බං..... වතුර අම්බානක..... උදේ යන්න උනා කස්ටමර් කෙනෙක් ඇවිල්ලම එක්කන් ගියා උගේ ඩිමෝ බට්ටගේ.... ඌ බණ්ඩාවවත්ත හන්දියෙදි වතුරෙන් එලියට ආව ගමන් කාර් එකකට මූණටම දැම්මා.... මම හිතුවේ හරි තමා කියලා.... කොතලාවල වංගුවෙදි (සංඛපිට්ටි විහාරේට එහා ලොකු වංගුව ) ත්‍රී වීල් එකකට දැම්මා..... මම අනිත්‍ය මෙනෙහි කරන් ඌත් එක්ක ගිහින් ආවේ..... දැන් නම් ආයේ යන්න එකක් නෑ....!! :no::no:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :growl::growl: මට ආයේ යන්න බෑ බං..... වතුර අම්බානක..... උදේ යන්න උනා කස්ටමර් කෙනෙක් ඇවිල්ලම එක්කන් ගියා උගේ ඩිමෝ බට්ටගේ.... ඌ බණ්ඩාවවත්ත හන්දියෙදි වතුරෙන් එලියට ආව ගමන් කාර් එකකට මූණටම දැම්මා.... මම හිතුවේ හරි තමා කියලා.... කොතලාවල වංගුවෙදි (සංඛපිට්ටි විහාරේට එහා ලොකු වංගුව ) ත්‍රී වීල් එකකට දැම්මා..... මම අනිත්‍ය මෙනෙහි කරන් ඌත් එක්ක ගිහින් ආවේ..... දැන් නම් ආයේ යන්න එකක් නෑ....!! :no::no:

    අද ගෙදර ඉඳපං...
    හොඳ ක්ලයිමේට් එක. දත් මාමිගේ වොඩ්කා එක කඩන්න වැඩ සිද්ධකරාපං. අද වැඩේ ගොඩ යනවා. අනිවා...:cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,515
    113
    Inside Your Laptop ;)
    යාලුවන්ටමයි වෙන්නේ...

    :yes: වතුරේ දාන්නෙත් නැතුව උගේ වැගන් ආර් හයිබ්‍රිඩ් එක නිකන්ම හිටලා.... ඔය ඌව රිකවරි කරන්න ජම්පර් ekath අරන් giya වෙලාවේ ගත්ත ෆොටෝ තමා දැම්මේ.... ස්ටර්ලින් ආෆ්ටර් කෙයා එකෙන් එනකම් ඉන්න උනා... ස්ටාර්ට් උනත් හිටිනවා.... දැන් කැරියර් එකක පටවලා අරන් යයි.... අනේ මන්දා අළුත් වාහන වල ලෙඩක් ආවොත් කැරියර් සරණන් තමා....!! :(:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes: වතුරේ දාන්නෙත් නැතුව උගේ වැගන් ආර් හයිබ්‍රිඩ් එක නිකන්ම හිටලා.... ඔය ඌව රිකවරි කරන්න ජම්පර් ekath අරන් giya වෙලාවේ ගත්ත ෆොටෝ තමා දැම්මේ.... ස්ටර්ලින් ආෆ්ටර් කෙයා එකෙන් එනකම් ඉන්න උනා... ස්ටාර්ට් උනත් හිටිනවා.... දැන් කැරියර් එකක පටවලා අරන් යයි.... අනේ මන්දා අළුත් වාහන වල ලෙඩක් ආවොත් කැරියර් සරණන් තමා....!! :(:(

    :confused:
    අනේද කියන්නේ.. පාරේ නිකන් වැඩර්ලා වගේ දර්සනේ දාගෙන යන එවුවොන්ගේ වැඩ බලාගන්න පුළුවන් මේ වගේ දවස් වලට තමා.. අද උදේ ඔෆිස් එකට එනකොර ධර්මාරාමපාරේ වැගන් ආර් එකක් රීගෙන දඟලනවා දැක්කා. ටයර් මට්ටමට වගේ වතුර... ඌ මුක්කං වෙලා බලන් ඉන්න්නවා..
    මම නම් ආවා අරූට කිංඩි හිනාවක් දාගෙන.. :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බ්ලැක් ෆූල් ( BPL ) දුම්රිය ස්ථානයේ නටඹුන් කිසිවක් දැනට නැති උනාට බ්ලැක් ෆූල් පහු කරල යනකොට හම්බවෙන කැලේගාල කියන හරියෙ මේ දුම්රිය බිංගෙයි කොටසක් තවම ඉතිරිවෙලා තියනවා.
    ප.ලි. - කැලේගාලේ තියෙන්නේ බිංගෙයක් නෙමෙයි. මේක ඇත්තටම බෝක්කුවක්. මේ මාර්ගය පටු උනාට මේ මාර්ගයේ ධාවනය වෙච්චි දුම්රිය කුඩා ප්‍රමානයේ ඒවා නෙමෙයි. ඒවට සාපේක්ෂව ගත්තාම මේක බිංගෙයක් නෙමෙයි. කැලේගාන කියන්නේ බෝක්කුවක්. දන්නාතරමින් පටුමාන දුම්රිය මාර්ග පද්ධතියේ බිංගෙවල් පිහිටලා නෑ. අපේ මිණිමුතු මෝරා අයියන්ඩිය කියන විදියට KV ලයින් එකේ එකම බිංගෙයක්වත් නෑ. UPR එකේ දන්නා තරමින් නෑ. දන්න කෙනෙක් ඉන්නවා නම් නිවැරදි කරන්න..
    9.jpg