wow elaneh ban
Ubath oya nikan inna eke exam deka thunak karapan. Oya jobama kara kara inne nathuwa.
wow elaneh ban
තෝ මෙලෝ ල*&ක් පටන් ගෙන නැහැනේ

පොඩි අයිඩියා එකක් තියෙනවා බන් එකක් කරන්න මේකෙම එකෙක් එක්ක..Ubath oya nikan inna eke exam deka thunak karapan. Oya jobama kara kara inne nathuwa.

ඒක තමා කිවුවේ වේශියේ මම කියල දෙන්නම්පටන් ගන්න එක හරියටම පටන් ගන්න ඕන බං....
නෙට් එකේ කියෙව්වට සමහර ඒව පැහැදිලි නෑ![]()

පොඩි අයිඩියා එකක් තියෙනවා බන් එකක් කරන්න මේකෙම එකෙක් එක්ක..
ඌ බයිලා ගහනවා වගේ,,,
එහෙම උනොත් මම ටර්න්කී පැත්තේ යන්න හිතන් ඉන්නේ කොහොමත් නෙක්ස්ට් මන්ත්![]()

නුවරඵළියෙ කඳපොල තියන TEA FACTORY හෝටලයේ උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගයේ ධාවනය වූ දුම්රියක මැදිරියක් අදටත් දැකගන්න පුඵවන්. TCK 6685 නම් දුම්රිය මැදිරිය දැනුත් අමුත්තන් සඳහා ආහාර ලබා ගැනීමට භාවිතා කරනවා.
අහ්හ් එල එල මචන් ..නෑ මචං. මම ඒ බඩු ටික යැවුවා එකෙක් අතේ...![]()

uraj aiye oya gedra yana gaman mata CD ekak genawada PLz![]()

තොට කෝල් එකක් දීලා මතක් කරන්න බැරිද බං.... 

උදේ ඉදන් බිසී බන්....අනේ මචෝ...දියන් හෙට දෙන්නම්..පැයකට තිබ්බනම් ඇතිතොට කෝල් එකක් දීලා මතක් කරන්න බැරිද බං....
![]()

උදේ ඉදන් බිසී බන්....අනේ මචෝ...දියන් හෙට දෙන්නම්..පැයකට තිබ්බනම් ඇති![]()

මට ආයේ යන්න බෑ බං..... වතුර අම්බානක..... උදේ යන්න උනා කස්ටමර් කෙනෙක් ඇවිල්ලම එක්කන් ගියා උගේ ඩිමෝ බට්ටගේ.... ඌ බණ්ඩාවවත්ත හන්දියෙදි වතුරෙන් එලියට ආව ගමන් කාර් එකකට මූණටම දැම්මා.... මම හිතුවේ හරි තමා කියලා.... කොතලාවල වංගුවෙදි (සංඛපිට්ටි විහාරේට එහා ලොකු වංගුව ) ත්‍රී වීල් එකකට දැම්මා..... මම අනිත්‍ය මෙනෙහි කරන් ඌත් එක්ක ගිහින් ආවේ..... දැන් නම් ආයේ යන්න එකක් නෑ....!! 

යාළුවගේ වාහනේ DX එකක්ද![]()

ඒක ගෙදර යකෝ.... මේ වතුරේ ඕවා එලියට දාගෙන ඉල්ලන් ටිංකිරි ගාගන්නේ නෑ මම.....!! 

මට ආයේ යන්න බෑ බං..... වතුර අම්බානක..... උදේ යන්න උනා කස්ටමර් කෙනෙක් ඇවිල්ලම එක්කන් ගියා උගේ ඩිමෝ බට්ටගේ.... ඌ බණ්ඩාවවත්ත හන්දියෙදි වතුරෙන් එලියට ආව ගමන් කාර් එකකට මූණටම දැම්මා.... මම හිතුවේ හරි තමා කියලා.... කොතලාවල වංගුවෙදි (සංඛපිට්ටි විහාරේට එහා ලොකු වංගුව ) ත්‍රී වීල් එකකට දැම්මා..... මම අනිත්‍ය මෙනෙහි කරන් ඌත් එක්ක ගිහින් ආවේ..... දැන් නම් ආයේ යන්න එකක් නෑ....!!
![]()

යාලුවන්ටමයි වෙන්නේ...
වතුරේ දාන්නෙත් නැතුව උගේ වැගන් ආර් හයිබ්‍රිඩ් එක නිකන්ම හිටලා.... ඔය ඌව රිකවරි කරන්න ජම්පර් ekath අරන් giya වෙලාවේ ගත්ත ෆොටෝ තමා දැම්මේ.... ස්ටර්ලින් ආෆ්ටර් කෙයා එකෙන් එනකම් ඉන්න උනා... ස්ටාර්ට් උනත් හිටිනවා.... දැන් කැරියර් එකක පටවලා අරන් යයි.... අනේ මන්දා අළුත් වාහන වල ලෙඩක් ආවොත් කැරියර් සරණන් තමා....!! 

අද ගෙදර ඉඳපං...
හොඳ ක්ලයිමේට් එක. දත් මාමිගේ වොඩ්කා එක කඩන්න වැඩ සිද්ධකරාපං. අද වැඩේ ගොඩ යනවා. අනිවා...![]()