බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :growl::growl: මට ආයේ යන්න බෑ බං..... වතුර අම්බානක..... උදේ යන්න උනා කස්ටමර් කෙනෙක් ඇවිල්ලම එක්කන් ගියා උගේ ඩිමෝ බට්ටගේ.... ඌ බණ්ඩාවවත්ත හන්දියෙදි වතුරෙන් එලියට ආව ගමන් කාර් එකකට මූණටම දැම්මා.... මම හිතුවේ හරි තමා කියලා.... කොතලාවල වංගුවෙදි (සංඛපිට්ටි විහාරේට එහා ලොකු වංගුව ) ත්‍රී වීල් එකකට දැම්මා..... මම අනිත්‍ය මෙනෙහි කරන් ඌත් එක්ක ගිහින් ආවේ..... දැන් නම් ආයේ යන්න එකක් නෑ....!! :no::no:
    දැන් උබ මාලබේ නෙවෙයිද ඉන්නේ බන්..අනේ බන්:sorry:
    හවස් වෙලා ඔය පැත්තේ එන්න ඕනේ ගන් වතුර බලන්න;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    :confused:
    අනේද කියන්නේ.. පාරේ නිකන් වැඩර්ලා වගේ දර්සනේ දාගෙන යන එවුවොන්ගේ වැඩ බලාගන්න පුළුවන් මේ වගේ දවස් වලට තමා.. අද උදේ ඔෆිස් එකට එනකොර ධර්මාරාමපාරේ වැගන් ආර් එකක් රීගෙන දඟලනවා දැක්කා. ටයර් මට්ටමට වගේ වතුර... ඌ මුක්කං වෙලා බලන් ඉන්න්නවා..
    මම නම් ආවා අරූට කිංඩි හිනාවක් දාගෙන.. :lol:

    :shocked::shocked: නෑ බං මූ වතුරට දාලා නෙවේ..... නිකන්ම හිටලා.... මම ගිහින් බලද්දි වාහනේ බැට්‍රිය හෝන් එකවත් නොවදින තරමට බැහැලා.... ස්ටර්ලින් එකේ උන් ඇවිත් ස්කෑනර් ගහන් සමයන් කරා.... නමුත් වැඩේ ගොඩ ගියේ නෑ..... අම්මෝ මේ අපේ වාහන දාහෙන් සම්පතක් බං.... ලෙඩක් ආවොත් තල්ලු කරලා හරි ස්ටාර්ට් වෙනවනේ.... මේවා ඉතින් කැරියර් සරණන් තමා....!! :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    දැන් උබ මාලබේ නෙවෙයිද ඉන්නේ බන්..අනේ බන්:sorry:
    හවස් වෙලා ඔය පැත්තේ එන්න ඕනේ ගන් වතුර බලන්න;)

    :no::no: උදේ ගිහින් එහෙන්මම ආවා බං.... වතුර බලන් ඉන්නකොට වැඩි වෙන්නේ....!! :yes:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :no::no: උදේ ගිහින් එහෙන්මම ආවා බං.... වතුර බලන් ඉන්නකොට වැඩි වෙන්නේ....!! :yes:
    හ්ම්ම් අපිටත් සෙට් වෙයි එහෙනම් බන්...
    ඊයේ 3 ඉදන් කරන්ට් එක තිබ්බෙත් නෑ අද උදේ ආවේ..හෙට නිවාඩුවක් දානවා !!
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මේහ්... උඹලෑ ඔෆිස් එකේ කෙල්ලක්ද බලන්නේ?
    පඩි කොහොමද? :nerd:
    අර කෙල්ලට 42+ දෙන්නම් කියල තිබ්බා බන්...කෙල්ලෙක් ඉන්නවනම් කියහන්..
    ප්‍රෙශර් එක නම් වැඩි..ඇනුම් පද ඇසීමේ හැකියාවෙන් යුක්ත විය යුතුයි අනිවා:yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අර කෙල්ලට 42+ දෙන්නම් කියල තිබ්බා බන්...කෙල්ලෙක් ඉන්නවනම් කියහන්..
    ප්‍රෙශර් එක නම් වැඩි..ඇනුම් පද ඇසීමේ හැකියාවෙන් යුක්ත විය යුතුයි අනිවා:yes:

    මොනාද කරන්න තියෙන්නේ?
    වැඩ කරන දවස්?
    42+ කියන්නේ කොහොමද සැලරි වැටෙන්නේ? බේසික් + අදර් අලවන්සස්ද? සම්පුර්ණ පඩිය කීවක් ලැබේද?
    මොනාද අවශ්‍ය සුදුසුකම්?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    13230178_1773408756221984_5069536133322967835_n.png


    මෙන්න ඔෆර් එක...
    යන එවුන් පලයල්ලා...
     
    අර කෙල්ලට 42+ දෙන්නම් කියල තිබ්බා බන්...කෙල්ලෙක් ඉන්නවනම් කියහන්..
    ප්‍රෙශර් එක නම් වැඩි..ඇනුම් පද ඇසීමේ හැකියාවෙන් යුක්ත විය යුතුයි අනිවා:yes:

    Vistara PM ekak dapanlo
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ශිවන්තගේ ත්‍රෙඩ් එකේ චූටිම චූටි වැරැද්දක් තියෙනවා. ශිවන්ත කීවේ මෙන්න මෙහෙමයි මේ පින්තූරෙට.



    ඒත් මේ වැගන් එක උඩුපුස්සැල්ලාව මාර්ගයේ ධාවනය වෙච්චි එකක් නෙමෙයි. මේක කැළණිවැලි මාර්ගයේ ධාවනය වෙච්චි පුංචි කෝච්චියේ වැගන් එකක්. මට මේ අවුල ලිහලා දුන්නේ පැරණී කැළණිවැලි මාර්ගය හෙවත් KV ලයින් එක ගැන ගැඹුරින් අධ්‍යයනය කරන අපේ මිණිමුතු මෝරා අයියා..
    දැනට UPR ලයින් එකේ දුවපු කිසිම මගී ප්‍රවාහන දුම්රිය මැදිරියක් ඉතිරි වෙලා නෑ. දෙමටගොඩ දුම්රිය සංංකීර්ණයේ ගැල් මැදිරියක් නම් තියෙනවා කියලා මෝර අයියා කීවා..





    අඩෝ මෝර මාමා ඕල්රවුන්ඩර් කෙනෙක්නේ....:shocked:

    හැම එක ගැනම හොයල බලල තියනවා:cool: