දැන් උබ මාලබේ නෙවෙයිද ඉන්නේ බන්..අනේ බන්මට ආයේ යන්න බෑ බං..... වතුර අම්බානක..... උදේ යන්න උනා කස්ටමර් කෙනෙක් ඇවිල්ලම එක්කන් ගියා උගේ ඩිමෝ බට්ටගේ.... ඌ බණ්ඩාවවත්ත හන්දියෙදි වතුරෙන් එලියට ආව ගමන් කාර් එකකට මූණටම දැම්මා.... මම හිතුවේ හරි තමා කියලා.... කොතලාවල වංගුවෙදි (සංඛපිට්ටි විහාරේට එහා ලොකු වංගුව ) ත්‍රී වීල් එකකට දැම්මා..... මම අනිත්‍ය මෙනෙහි කරන් ඌත් එක්ක ගිහින් ආවේ..... දැන් නම් ආයේ යන්න එකක් නෑ....!!
![]()

හවස් වෙලා ඔය පැත්තේ එන්න ඕනේ ගන් වතුර බලන්න










