බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
බඩයි රංගුයි පවු බන්. බඩා ගෙදර බඩු අදිනවා වතුර දාලා. රංගුලෑ නම් පපුව මට්ටමට වතුර කීවා... :(

\
අප්පටසිරි... බඩා මාමිගෙ ගෙදර පිටිපස්සට විතරයි නේද වතුර ඇවිත් කිව්වෙ:confused:
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
අපේ ගල් රංගුව බොක දාන්න විදියක් නැතුව ඉන්නව කියල කිව්වා....
සියළු ම බොක ස්පොට් ජලයෙන් යටවී ඇත!


උදේ අදාල කර්තව්‍ය කරන ගමන් මටත් ඕක මතක් උනා :yes:
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ඩැනේරියස් ටාගේරියන් ආයෙ නියුඩ් කරන්නෑ කියල ලොකු සීන් දීල තිබ්බ නේ?
අර යසට ඇගේ නූල් පොටක් නැතුව ගිනි ගොඩෙන් එලියට ආවෙ..
හම්මේ ඉතින් නේ?


ම්ම්...මේ මොනා ගැනද කියන්නේ :confused::confused:
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හදාපන් අර පැටික්කිට මොකක් හරි ලෙඩක් පුලුවන්නම්.:frown::frown:
    ස්ටෙරිලියම් ගෑවම ඔක්කොම හරි.:angry:
    ගොන් වැඩ කරල තව කියවපිය. හුඹස් හෝතම්බුවා..........:growl:

    :sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඩැනේරියස් ටාගේරියන් ආයෙ නියුඩ් කරන්නෑ කියල ලොකු සීන් දීල තිබ්බ නේ?
    අර යසට ඇගේ නූල් පොටක් නැතුව ගිනි ගොඩෙන් එලියට ආවෙ..
    හම්මේ ඉතින් නේ?
    තෝ ඒකි ගේ නිරුවත් බලන්න ද කතාව බලන්නේ?
    කුජීතයි නේද උපාසක මහත්තයො?:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹල මේක කියෙව්ව ද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1741628

    නෙද්දකිං මේ රාජිත සේනාරත්න කියන පොන්නවාහෙටත් බෑනේ උම්බෑ නොකිය තප්පුලන්නේ නැතුව ඉන්න......
    බත් කන කේප්ප හරකෙක් මේකා නං......
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line