බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ගන් වතුරට අසුවී යන එන මන් නැති වී ඇදි වත සහිතව කැලනි ගහ දෙස බලා සුසුම් හෙලමින් සිටී:(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    බොට හොඳ වැඩේ... කී දෙනෙක් උඹට කතා කරාද එන්න කියල ඔය වතුර වැඩිවෙන්න කලින්... දැන් ඔහොම්මම හිටපං.. :lol:
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මේ ටිකේ ජොබ් එකක් නැති හින්ද බොන්නෙ ලාබ ඒව මචන්ලා
    අද බීල ඉවර කරේ Kalinska Vodka කියල එංගලන්තෙ හදන ජාතියක්

    බොන්නෙ තනියම අනික දවසට කාලයි හන්ද වැඩිය වෙරි වෙන්නෙත් නෑ

    ඒ හන්ද ආතල් සිද්ධි නෑ
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ ටිකේ ජොබ් එකක් නැති හින්ද බොන්නෙ ලාබ ඒව මචන්ලා
    අද බීල ඉවර කරේ Kalinska Vodka කියල එංගලන්තෙ හදන ජාතියක්

    බොන්නෙ තනියම අනික දවසට කාලයි හන්ද වැඩිය වෙරි වෙන්නෙත් නෑ

    ඒ හන්ද ආතල් සිද්ධි නෑ

    ජොබ් නැතුවත් බොන්නේ එංගලන්ත බ්‍රෑන්ඩ් නේහ්... :P
     
    • Like
    Reactions: Jeewanu2

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මේ ටිකේ ජොබ් එකක් නැති හින්ද බොන්නෙ ලාබ ඒව මචන්ලා
    අද බීල ඉවර කරේ Kalinska Vodka කියල එංගලන්තෙ හදන ජාතියක්

    බොන්නෙ තනියම අනික දවසට කාලයි හන්ද වැඩිය වෙරි වෙන්නෙත් නෑ

    ඒ හන්ද ආතල් සිද්ධි නෑ
    Hamadama bonne moko ban? Ubata pissuda :baffled:.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද මැයි 18.........

    අවුරුදු 30කට වඩා වැඩි කාලයක් මගේ රටේ මිනිස්සුන්ට-විශේෂයෙන් මගේ ද්‍රවිඩ සොයුරන්ට කරදරයක් සහ මගේ රටට හිසරදයක් වෙලා තිබ්බ, මගේ රටෙන් කෑල්ලක් ස්වකීය උදර පෝෂණය සදහා ඊනියා දෙමළ විමුක්තියේ නාමයෙන් ඉල්ලපු පාහර ත්‍රස්තවාදීන් පරාද කරලා, මගේ දරුවන්ට බෝම්බ බය නැතුව ජීවත් වෙන්න සළකුණ තැබූ දවස.........
    ඒ වෙනුවෙන් මේ රටේ මිනිසුන්, විශේෂයෙන් මගේ හමුදා සගයන් කළ කැපකිරීම අති මහත්. නමුත් ඒ කැප කිරීම අද අගය කෙරෙනවා ද??????

    අද නිකං ම නිකං දියාරු දවසක් බවට පත් කරලා. විජයග්‍රහණයේ පෙළපාලිය අද නෑ. මගේ හමුදා සගයන් කල කැප කිරීම සහ උන් ගේ ජයග්‍රහණය වර්තමාන සහ අනාගත පරපුරේ මනසින් මකා දැමීමේ පාහර ක්‍රියාවලියක ආරම්භය තමා මේ.....

    මෙහෙම කරන්නට පිඹුරුපත් හදන, ඒව ක්‍රියාත්මක කරන නිවට පාහර රැළ පිළිකාවන් සෑදී, නොවිදිනා දුක් විද නැති බංගස්තාන වේවායි මම පතමි.

    මගේ මව් රටට සදා ජය!!!!!
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    :(:dull:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125

    ESEMA WEWAI PATHAMI
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    යමක් සිදුවීමට පෙර නැවතත් මෙසේ සනිටුහන් කරමි. (pepe lopez)TEQUILA 2යි Dewar`s white lable 1යි මාගේ මිතුරකු පැමින ගෙනැත් දෙන ලදි.අනුමත වූ පසු සිදුවීම් වෙන කෙනෙකුගෙන් අසා ඉදිරි දිනයකදී පැවසීමට බලපොරොත්තු වෙමි. :)