Mata okak ussagannath amaru wei ban.
Man nam asa sniper ekata. CS:GO gahaddith AWP eka use karanne.![]()

වැස්ස පටන් ගත්තා නේද ආයෙමත්...![]()
අපේ අම්මලගෙ ගමට යන පාර ( අයගම ) ඉස්සර නිතර යටවෙනව. එතකොට බෝට්ටුවෙන් යන්නෙ. පොල් කරටි හාවට වතුර. කුකුලෙගග යෝජනා ක්රමයෙන් පස්සෙ වතුර එන්නෙ අඩුවෙන්. ඒ කලෙ එහෙම බෝට්ටුවෙන් යද්දි ගෙදරක වහලයක් උඩ බඩ දරු අම්ම කෙනෙක් ඉන්නවලු. බෝට්ටුවෙ ඉද මදිලු. ඒ පාර බෝට්ටුවෙ උන්න අපේ මාමා කෙනෙක් වහලෙට නැගල අම්මව බෝට්ටුවට දාලා තියෙනවා. බෝට්ටුව දෙවන පාර එත්දි වහලට උඩින් වතුර ගිහින් අර මාම ගිලිල මැරිල . එයාට හඩපු ස්මාරකේ තියෙනව තාම ගලතුර කියන හරියෙ.

අපි යනව බ්රෝ...
කාලගුනේ ගැන විස්වාස කරන්න බැහැ
හැමෝම පරිස්සමින් ඉදපල්ලා...
Maurauder eka patta. Anika hena usaine. Eka hinda thawath hondai.

ඇඬෙනවා මාමේ....
මටත් ඔහොම තැනක් තිබ්බ....
පොඩි කාලෙ අපි හිටියෙ මහ ගෙදර.... ගෙදර වටේටම තියෙන්නෙ ලොකු වෙල් යායක්...ගෙදර නිකන් දූපතක් වගේ....
ඒ ඉඩමෙ කොනක තියනවා විසාල ගල් තලාවක්...වෙල් යාය අයිනට වෙන්න..
ඒ ගල් තලාවේ කොනක තමයි ඔය කියන විදියේ මගේ පොට් එක තිබුණේ...
වැස්සකට උනත් තෙමෙන් නැතුව එතෙන්ට වෙලා ඉන්න පුළුවන් විදියට හදල තිබුණා
ආයෙ නම් ඉතින් ලබන ආත්මේවත් එහෙම අත්දැකීමක් ගන්න බැරිවෙයි...
මොකද ඒ කාලෙ වෙනකොට පොඩි උන්ට ඔහොම ළමා කාලයක් තියෙන පරිසරයක් බලාපොරොත්තු වෙන්න බෑ.....
අර කිව්ව වගේ මේක හේදිලාම ගිහිල්ල නැවත ගොඩනැගිල එන යුගේක අතරමගක තමා
ආයෙ ඔහොම අත්දැකීමක් ලබන්න වෙන්නේ
Memories 
බඩයි, රංගුයි පව් බන්..
බඩාගේ එපොයින්ට්මන්ට් එක....
හෙට ඌට යන්න ලැබෙන්න ඕනේ කොහොම හරි...![]()
එන්නේ නෑ ලු...
එන්න බෑයි කියන්නේ..
එහෙම එන්න බැරි වෙනවද බන්?![]()
ඇඬෙනවා මාමේ....
මටත් ඔහොම තැනක් තිබ්බ....
පොඩි කාලෙ අපි හිටියෙ මහ ගෙදර.... ගෙදර වටේටම තියෙන්නෙ ලොකු වෙල් යායක්...ගෙදර නිකන් දූපතක් වගේ....
ඒ ඉඩමෙ කොනක තියනවා විසාල ගල් තලාවක්...වෙල් යාය අයිනට වෙන්න..
ඒ ගල් තලාවේ කොනක තමයි ඔය කියන විදියේ මගේ පොට් එක තිබුණේ...
වැස්සකට උනත් තෙමෙන් නැතුව එතෙන්ට වෙලා ඉන්න පුළුවන් විදියට හදල තිබුණා
ආයෙ නම් ඉතින් ලබන ආත්මේවත් එහෙම අත්දැකීමක් ගන්න බැරිවෙයි...
මොකද ඒ කාලෙ වෙනකොට පොඩි උන්ට ඔහොම ළමා කාලයක් තියෙන පරිසරයක් බලාපොරොත්තු වෙන්න බෑ.....
අර කිව්ව වගේ මේක හේදිලාම ගිහිල්ල නැවත ගොඩනැගිල එන යුගේක අතරමගක තමා
ආයෙ ඔහොම අත්දැකීමක් ලබන්න වෙන්නේ

අපේ අම්මලගෙ ගමට යන පාර ( අයගම ) ඉස්සර නිතර යටවෙනව. එතකොට බෝට්ටුවෙන් යන්නෙ. පොල් කරටි හාවට වතුර. කුකුලෙගග යෝජනා ක්රමයෙන් පස්සෙ වතුර එන්නෙ අඩුවෙන්. ඒ කලෙ එහෙම බෝට්ටුවෙන් යද්දි ගෙදරක වහලයක් උඩ බඩ දරු අම්ම කෙනෙක් ඉන්නවලු. බෝට්ටුවෙ ඉද මදිලු. ඒ පාර බෝට්ටුවෙ උන්න අපේ මාමා කෙනෙක් වහලෙට නැගල අම්මව බෝට්ටුවට දාලා තියෙනවා. බෝට්ටුව දෙවන පාර එත්දි වහලට උඩින් වතුර ගිහින් අර මාම ගිලිල මැරිල . එයාට හඩපු ස්මාරකේ තියෙනව තාම ගලතුර කියන හරියෙ.

. ඒත් වෙලාව තමයි... 
ඔව් බන්. කලු කරන් ආපු හැටි දැක්කම බය හිතෙනවා..

Mata hariyanne uzi wage podi sub machine gun ekak. Mata pana nane.![]()

Math podikale gedara thibba slab eka uda oya wage hadan hitiya poth kiyawanna. Thawa wali godk haragena hadapu ekak thibba.Memories
![]()

යුරා ෆෝන් ආන්සර් කරන්නේ නෑ ඕයි!!!!