බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    දුකට පුං ගහපන්.. ඒකිගෙ නෙමෙයි උඹේ.. :baffled::baffled::baffled:
    අලුත් එකියෙක් ගත්තද?
    නෑ බන් තාම නෑ...
    දන්න කියන එකෙක්ට සෙට් කරන්න හොද නෑ බන්..මෙතන ඇවිත් ඉන්න අමාරුයි..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තොපිට මගේ ෆෝන් කටුව ගැන ඔච්චර ම කසිල්ල නං මට එකක් අරං දීපියව් කෝ හිපාටු රැළ තොපි සම්මාදමක් දාලා........:angry::angry:
    තොපිට ලක්ස ගනන් වල ෆෝන් ගන්න සල්ලි තිබ්බට මට නෑ. මොකද මට දරු දෙන්නෙක් ඉන්නවා උන් ගේ අනාගතේ බලන්න ඕන.....තොපිට වගේ තෙං කෙළින්න මට සල්ලි නෑ.............:angry::angry:

    තොපි තොපේ ****වරු සමග හෝ **** සමග සසගයෙහි යෙදියව් අනාත සොන්නලු රැළ!!!!!!:angry::angry::angry:


    :lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආ සොන්නලු...
    අද දවසේ Trending...

    ලක්සිකා සහ සෙරෙප්පුවා.
    සුදු චොකලට් පෆ් නංගි සහ මල් කවි.
    දත් මාමා සහ ෆෝන් එක.

    අද උදලු බලකාය - ලක්සිකාට එරෙහිව මෝර මාමි සහ පෆ් නංගිට එරෙහිව වල් එළුවා
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආ සොන්නලු...
    අද දවසේ Trending...

    ලක්සිකා සහ සෙරෙප්පුවා.
    සුදු චොකලට් පෆ් නංගි සහ මල් කවි.
    දත් මාමා සහ ෆෝන් එක.

    අද උදලු බලකාය - ලක්සිකාට එරෙහිව මෝර මාමි සහ පෆ් නංගිට එරෙහිව වල් එළුවා

    තොට මම අරකක් එවලත් තෝ මට දෝස්මුරේ දානවා..
    මෙන්න මුගෙන් ලෙමන් පෆ් ඉල්ලගනින්.. මම මූට වයිබර් කරා..
     
    • Like
    Reactions: Ashan052

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තොට මම අරකක් එවලත් තෝ මට දෝස්මුරේ දානවා..
    මෙන්න මුගෙන් ලෙමන් පෆ් ඉල්ලගනින්.. මම මූට වයිබර් කරා..

    මට ආවේ නෑ මෙලෝ මගුලක්..
     
    • Like
    Reactions: Ashan052

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආ සොන්නලු...
    අද දවසේ Trending...

    ලක්සිකා සහ සෙරෙප්පුවා.
    සුදු චොකලට් පෆ් නංගි සහ මල් කවි.
    දත් මාමා සහ ෆෝන් එක.

    අද උදලු බලකාය - ලක්සිකාට එරෙහිව මෝර මාමි සහ පෆ් නංගිට එරෙහිව වල් එළුවා

    අන්න කුමා උඹට පින්තූර ටිකක් එව්වලු... :P
     
    • Like
    Reactions: Ashan052

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ආ සොන්නලු...
    අද දවසේ Trending...

    ලක්සිකා සහ සෙරෙප්පුවා.
    සුදු චොකලට් පෆ් නංගි සහ මල් කවි.
    දත් මාමා සහ ෆෝන් එක.

    අද උදලු බලකාය - ලක්සිකාට එරෙහිව මෝර මාමි සහ පෆ් නංගිට එරෙහිව වල් එළුවා

    Trending..:eek: Koheda...:nerd: