බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ගල් රංගුව මොකෝ සීන් එක? ලොක්ක සල්ලි දුන්නෙ නැද්ද? මුකුත් හෙලුපක් ඕනිද? :yes:
    දුන්නා අයියේ...ඒ උනාට පොඩි කේස් එකක් තියේ...
    කලකිරිලා ඉන්නේ මේ වගේ වෙලාවට අම්මපා වෙන ජොබක් වත් සෙට් වෙන්නේ නැහැනේ ඔක්කොම දමල ගහලා යන්න
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වැඩක් නෑ මෙහේ උන් නම් ලොකු සීන්..ඒ වගේද අර චුටි මල් කැකුළු දෙක

    කැකුලු මල නිසා නොතලා යන්ට යමී.....
    මටත් ක්ලිනික්කුව පැත්තේ යන්ට මෙව්ව එකක් හිතුනා....:yes:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඕයි......
    මොනව හරි වෙන්න ඕන නං පීඑම් එකක් දාපිය ගස් කක්කුට්ටා!:growl:

    මු නැති ටිකේ බොසා වෙන එකෙක් සෙට් කරන් මුට බුට් එක තියල වගේ......................
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දුන්නා අයියේ...ඒ උනාට පොඩි කේස් එකක් තියේ...
    කලකිරිලා ඉන්නේ මේ වගේ වෙලාවට අම්මපා වෙන ජොබක් වත් සෙට් වෙන්නේ නැහැනේ ඔක්කොම දමල ගහලා යන්න
    කලබල වෙලා දුවන්න එපා බන්
    ජොබ් කේස් වලදී ශේප් එකේ ඉඳපන්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ලක්සිකා ලක්සිකා මට තව ඉන්න බෑ
    ලක්සිකා ලක්සිකා මට ඉවසන්න බෑ
    ලක්සිකා ලක්සිකා ඔයාට තේරෙන් නෑ
    ඉවසුව ඉවසුව මෙච්චර ඉවසුව
    තව ඉවසන්න බෑ
    ලක්සිකා :confused:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එම්බල කිබුල් මොරානෙනි...
    මේ දවස් වල ඇති අදික සීතල නිසා තොපගේ ක්ලිනිකුවේ කෙල්ලෙකු මා හට රෙන්ට් එක අවශයව ඇත..
    වහාම සප්ලයි කරනු:)

    තූ.... විතරක්...
    සොන්නයා ඒක ඉල්ලපු කැත... :growl:
    බඩු පොට් එකක් කියලා හිතුවද? ඔෆිස් එකේ ඉන්න එක දෙන දෙයක් කාලා පෙන්නන දෙයක් බලලා පාඩුවේ හිටපන් අහිංසක කෙල්ලන්ව බඩු කරන්නේ නැතුව...
    රිදෙයි..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තූ.... විතරක්...
    සොන්නයා ඒක ඉල්ලපු කැත... :growl:
    බඩු පොට් එකක් කියලා හිතුවද? ඔෆිස් එකේ ඉන්න එක දෙන දෙයක් කාලා පෙන්නන දෙයක් බලලා පාඩුවේ හිටපන් අහිංසක කෙල්ලන්ව බඩු කරන්නේ නැතුව...
    රිදෙයි..

    පෙරා.. ඉක්මනට වරෙන්.. අපි උඹ එනකල් පිටු 6 ක් විතර ඉස්සරහින් බලන් ඉන්නවා...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලක්ශිකාට මුකුත් කරල දෙන්න බෑ මලේ. :sorry:ඒකි තාම සෑර් ගානවනෙ. :eek::eek:ඕකි මාවත් බැලක් ලිස්ට් කොරයි ඔව්ව අහන්න ගිහින්.:yes:

    අරූ උදේ පාන්දර පපුව අල්ලගත්තා....:dull: