තගේ තුන්කාල් **ය මෝල් වූ සද කෙල්ලන් සප්ලයි කෙරුමට මා බොරතෙල් හවුස් කීපරයෙකු නොවන බව දැන ගනුව....
කුලප්පුව අධිකතර නම් හුඹහක් තිබෙන ඉසව්වක් කිය හැකිය.
අච්චර කෙල්ලෝ 60 විතර ඉන්න ඔෆිස් එකේ එකම පිරිමියා කියල කියන මූ...
මෙච්චර කාලෙකට කිසිම වැඩක් කරගත්තෙ නැහැ කියන්නෙ.....
වෙන ඔෆිස් වල / වෙන තැන් වල ඉන්න කෙල්ලො ගැන කුමන කතා....
කෙල්ලො කෙසේ වෙතත් කිඹුලො උඹ පරිස්සමින්.... මූ බොසා එක්ක දාන සෙල්ලම කිඹුල එක්ක දාන්න ට්රයි කරයි...








