බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොහෙද මම සෙට් කරන්නං කියල තියෙන්නෙ.? පුලුවන්නම් පෙන්නපං. වයිබර් කොපි කරල දාපං හා? මම කියල තියෙන්න ඒකි යාලුවෙක් කියල විතරයි. ඒක ඉතින් අමුත් ලබ්බක් නෙමෙයි ඕකෙ ඉන්න උන් චිරාත් කාලයක් ඉදන් දන්නව.:)

    දැන් එකෙක් ඇවිත් මෙතන නැහෙන්න හදයි ඈ.. වැරදි මාතෘකාවක් ඇදලා ගත්ත් ඒ අපි... :eek:
    කනක් ඇහිලා ඉන්න වෙන එකක් නෑ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෑ.. මාමි බරණැස් නුවර බ්‍රහ්මේ සීන් එක රන් කරන කාලේ ඉඳන්ම කීවා ඇල්.ජේ. ව සෙට් කරන්න බෑ කියලා.. ඒක ෆුල් රෙස්පෙක්ට් පිට ඉන්නේ කියලා.. ඒත් ඔයා... :baffled:

    මම බඩු ඩීල් සීන් වලට නැහැ කියලත් උඹ එදා ඉදලම දන්නවානෙ..:cool:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :growl: :growl: :growl:
    මොකෙද්ද ඌ?
    කමාන්ඩර් කෙනෙක්? :shocked:
    එක පාරක්... එකම එක පාරක් ගැහුවා නම්.... ශික්!!! :growl:
    එක්කෝ ඔය වගේ උන්ට කරන්න ඕනේ අර සිටිසන් දෙමල ෆිල්ම් එකේ රාජ්‍ය නිළධාරීන්ට දෙනවා වගේ දඬුවම්.
    anniyan wede karanam hari ban citizen hariyanne ne
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Untitled.jpg


    onna balahan ape pethiwala wena dewal
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙමලු එන්ටර් වෙන්නෙ. ඒකට බජට් එකනං.. නැහ් ඕනි නෑ.:lol:

    මොඩ්ල් කෙනෙක්ට මොඩ්ල් ෆී ගෙවන එකයි.. එල් ජේ වගේ කෙනෙක්ට මොඩ්ල් ෆී දෙන එකයි ටිකක් වෙනස්... මම ඒකයි බැලුවේ මේ වගේ කෙනෙක් ෆ්‍රී සෙට් කරගන්න ෂූට් එකකට.. සල්ලි දීලා කරනවනන් අනන්ත ලස්සන මොඩ්ල්ස්ල ඉන්නවා අතේ...:baffled::baffled:

    රිදෙයි..කුරු කුරු ගායි..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Untitled.jpg


    onna balahan ape pethiwala wena dewal

    මේකේ වයසෙ අවුලක් තියෙනවා බන්.. නැන්දම්මට 50 යි.. ලේලිට 40 යි වෙන්න බැහැනෙ..
    නැන්දම්මට 50 ක් නන් එයාගෙ පුතාට වැඩිම වුනොත් 33 ක් කියමු (ඒ කියන්නෙ නැන්දම්ම 17 න් ඒ දරුවා හැදුවනන්) 33 එකා 40 ක ගෑනියෙක් බදින්නෙ නැහැනෙ. අනික ෆොටෝ එකේ ඉන්න එකීට 40 ක ලුක් එකක් නැහැ.. උපරිම 30 ක් ඇති.