බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මේකේ වයසෙ අවුලක් තියෙනවා බන්.. නැන්දම්මට 50 යි.. ලේලිට 40 යි වෙන්න බැහැනෙ..
    නැන්දම්මට 50 ක් නන් එයාගෙ පුතාට වැඩිම වුනොත් 33 ක් කියමු (ඒ කියන්නෙ නැන්දම්ම 17 න් ඒ දරුවා හැදුවනන්) 33 එකා 40 ක ගෑනියෙක් බදින්නෙ නැහැනෙ. අනික ෆොටෝ එකේ ඉන්න එකීට 40 ක ලුක් එකක් නැහැ.. උපරිම 30 ක් ඇති.
    නෑ බන් පුතා මැරි කරලා තියෙන්නේ අම්මගේ යාලුවෙක් (ඇන්ටි කෙනෙක්):lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ජෝඩුව එන්ටර් වෙලා කොරයිද කියලා බලමු... :lol:

    අපි කලින් කොරා.. ඕනිනන් ආයිත් කොරන්නත් පුලුවන්.. අපි කොරනකල් බලන් ඉන්නෙ නැතුව සහෝ වැඩක් පලක් කරගෙන ඉන්නකො...:baffled::baffled:

    මේ.. අරූ කෝල් කරේ නැහැ... :no:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොඩ්ල් කෙනෙක්ට මොඩ්ල් ෆී ගෙවන එකයි.. එල් ජේ වගේ කෙනෙක්ට මොඩ්ල් ෆී දෙන එකයි ටිකක් වෙනස්... මම ඒකයි බැලුවේ මේ වගේ කෙනෙක් ෆ්‍රී සෙට් කරගන්න ෂූට් එකකට.. සල්ලි දීලා කරනවනන් අනන්ත ලස්සන මොඩ්ල්ස්ල ඉන්නවා අතේ...:baffled::baffled:

    රිදෙයි..කුරු කුරු ගායි..

    මල්කවි පීස්....
    මට හිනා යනවා ඌයි....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේකේ වයසෙ අවුලක් තියෙනවා බන්.. නැන්දම්මට 50 යි.. ලේලිට 40 යි වෙන්න බැහැනෙ..
    නැන්දම්මට 50 ක් නන් එයාගෙ පුතාට වැඩිම වුනොත් 33 ක් කියමු (ඒ කියන්නෙ නැන්දම්ම 17 න් ඒ දරුවා හැදුවනන්) 33 එකා 40 ක ගෑනියෙක් බදින්නෙ නැහැනෙ. අනික ෆොටෝ එකේ ඉන්න එකීට 40 ක ලුක් එකක් නැහැ.. උපරිම 30 ක් ඇති.
    age eka nam danne ne seen eka wela nam thiyenne
    ragama peralanda bunt eka pare thiyena male pare gedaraka;)

    auntyta 50 kellata 30k wage athi ban hiru eke un itin news eka awa age walata unta hithena ewa dana un ne
    ungema lokkata mada gahanna dumi kudinda dapu un ne ban okun:lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෑ බන් පුතා මැරි කරලා තියෙන්නේ අම්මගේ යාලුවෙක් (ඇන්ටි කෙනෙක්):lol:

    මට නෝර්ටි අමෙරිකා මතක් වුනා කියපන්කො..:baffled::baffled::baffled:

    හොද නැහැ බන් ඔය මාතෘකාව ..අම්මලට අපහාසයක් වෙනවා:no:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මොඩ්ල් කෙනෙක්ට මොඩ්ල් ෆී ගෙවන එකයි.. එල් ජේ වගේ කෙනෙක්ට මොඩ්ල් ෆී දෙන එකයි ටිකක් වෙනස්... මම ඒකයි බැලුවේ මේ වගේ කෙනෙක් ෆ්‍රී සෙට් කරගන්න ෂූට් එකකට.. සල්ලි දීලා කරනවනන් අනන්ත ලස්සන මොඩ්ල්ස්ල ඉන්නවා අතේ...:baffled::baffled:

    රිදෙයි..කුරු කුරු ගායි..

    හාං.:eek: රිදුනා ගොඩාක්... ඌයියා..........:lol::lol::lol::lol:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මල්කවි පීස්....
    මට හිනා යනවා ඌයි....

    මොඩ්ල්ස් ල සහ බඩු පටලව ගන්න එපා සහෝ...

    අර ලෙමන් පෆ් එකේ හිටිය මොඩ්ල් මගේ යාලුවෙක් කියපු වෙලේ ඉදන් පෙරා මල්කවියත් එක්ක ඒකිත් එක්ක රමණයෙ යෙදන්න නම්බර් ඉල්ලනවා.. නෙදකින්...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොඩ්ල්ස් ල සහ බඩු පටලව ගන්න එපා සහෝ...

    අර ලෙමන් පෆ් එකේ හිටිය මොඩ්ල් මගේ යාලුවෙක් කියපු වෙලේ ඉදන් පෙරා මල්කවියත් එක්ක ඒකිත් එක්ක රමණයෙ යෙදන්න නම්බර් ඉල්ලනවා.. නෙදකින්...

    මෙහෙම දෙයක් මම කියලා තියෙනවා නම් කොහේ හරි... පෙන්නපන්...:cool:
    ස්ක්‍රීන් සොටක් හරි මොකක්ම හරි එකක් පෙන්නපන්..:cool:
    මගේ දුප්පත් කාර් එක ඒ වෙලේම RMV ගිහින් උඹේ නමට හරෝලා දෙනවා පැවරුම් ගාස්තුත් මමම ගෙවලා..

    දසම එකයි දන්නේ..ඔයැයිලා පෆ් කෑලි වල පොටෝ අල්ලද්දි අපි පොටෝ ඇල්ලුවේ කුක්කුමාලිලාගේ.. :baffled:
    කොහොමද ඒක?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපි කලින් කොරා.. ඕනිනන් ආයිත් කොරන්නත් පුලුවන්.. අපි කොරනකල් බලන් ඉන්නෙ නැතුව සහෝ වැඩක් පලක් කරගෙන ඉන්නකො...:baffled::baffled:

    මේ.. අරූ කෝල් කරේ නැහැ... :no:

    ඌ බිස්නස් රෙජිස්ටේෂන් එක කරගන්න ගියා මචං. උඹට කෝල් කරයි.. :cool: