බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :eek:

    මොන කුක්කුමාලිද? දෙන්නෙක් ඉන්නවනෙ. සිල් බිදගත්ත එක්කෙනයි , ලමෙක් ඉන්න අම්මයි....:oo:

    17 දි පතිවත දන්දුන් කුක්කුමාලි:baffled:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අන්න හරි අයියා.. මමත් එන්නන් සහයට.. අයියා අතරමං වෙයි අදුරු ගුප්ත ලෙනක් ඇතුලෙ.. මම අයියව එලියට ඇදල ගන්න එන්නන්

    අපිට ගානක් වත් නෑ. :lol:රිංගල තියෙන ගුහා උඹ දන්නෙත් නෑ මලේ. :)දසම එකයි තමයි. ;)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :sorry::sorry::sorry: ඒකිට සෙට් වුනානන් අද මමත් නෙදර්ලන්තෙ..:(:(

    :eek:
    මුගේ.. $%%^#))#%$@&*#%&
    :growl: :growl: :growl:
    වල් වනචර ගස් උරුලෑවා...
    ඒකි සෙට් උනා නම්...
    එතකොට දැන් ඉන්න එක.... :frown::growl::frown::growl:
    තොට දෙන්නම් මම පෙරේතයා...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බයික් එකක් තියෙනවා..
    TVS Flame 125
    WP VH **** නම්බර්ස්.. එලකිරි කොල්ලෙක් පාවිච්චි කරේ..
    අද හෙට විකුණනවා.. ගන්න එකෙක් කියපිය..
    75 කට දෙනවා..
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මගුලක් කියෝනවා.. මම කිව්වේ පොටෝෂූට් එකක් ගැන ඕයි.. ඇයි මේ ඒකිගෙ දරුව ගැන සෙනිකව කියවන්නේ? පුහුල් හොර කරෙන් දැනේ වගේ සීන් එකක්ද?
    :baffled::baffled:

    Originally Posted by Kumara456 View Post
    අපි කලින් කොරා.. ඕනිනන් ආයිත් කොරන්නත් පුලුවන්..

    methana me welawe sakchcha wena matrukawata adalawa thamai uttare dunne. පොටෝෂූට් kiyana wachanaya dala kiwwa nam iwarane.
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අඩෝ අවුරුදු ගාණක් තියෙන එකේ හොඳම එකකට පලයන් තව අවුරුදු 10ක් වත් එකපාර අදින්න බලාගෙන නැත්නම් බන් උඹට ඔය පරිසරේට වඩා චොර ප්ලේස් එකක් සෙට් උනොත් අවුල හිතෙනවා
    :sorry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Originally Posted by Kumara456 View Post
    අපි කලින් කොරා.. ඕනිනන් ආයිත් කොරන්නත් පුලුවන්..

    methana me welawe sakchcha wena matrukawata adalawa thamai uttare dunne. පොටෝෂූට් kiyana wachanaya dala kiwwa nam iwarane.

    උඹයි මමයි අර එල් ජේ එක්ක සෙරෙප්පු ෂූට් එකක් කරන්න යන කතාවක් පෙරා කිව්ව නිසා මම කිව්වේ.. නෙදකින්.. මැදින් ඔලුව දාලා අහුවෙච්ච එක අරගෙන සමයං කියෝනවා..:growl::growl::baffled::baffled::baffled:

    http://www.elakiri.com/forum/showpost.php?p=20192524&postcount=12345
     
    Last edited: