බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගෙ යාලුවෙක් උන්න (බොට මං කීවෙ ) පොර තමා නියම කෙනා. ඌ මේ ලගදි බැදලා දැන් සත්ය ප්‍රේමෙන් ඉන්නෙ. ඌ තමා අරකත් කලේ. දැන් බිරිදට වැදන් ඉන්නවා. සෙට් වෙන්නවත් එන්නේ නෑ. එන්.ඩී.බී එකේ පොරක්. ;)

    අවුරුද්දක් උපරිම එකහාමාරක් දෙන්නම්... :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පේශලාද චීස්ද - පේශලා
    කුමාරද චීස්ද - චීස්.. ලොවෙත් චීස්.

    චපල මිත්‍රයා... :dull:
    වහලත් කිව්වේ බ්‍රෝ වගේ චපල මිත්‍රයෝ ආස්සරය නිස්සරය කරන්න එපා කියල..එද වලහ කිව්ව කතාව ඇහුවනන් අද මාත් ගොඩ බ්‍රෝ...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පේශලාද චීස්ද - පේශලා
    කුමාරද චීස්ද - චීස්.. ලොවෙත් චීස්.

    එදා වෙසක් දවසේ උඹලගේ මොහොමඩ් ගේ තේ දන්සලට යමුයි කිව්වා..
    මම කට් එක දැම්මා..:growl::growl::baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    චපල මිත්‍රයා... :dull:
    වහලත් කිව්වේ බ්‍රෝ වගේ චපල මිත්‍රයෝ ආස්සරය නිස්සරය කරන්න එපා කියල..එද වලහ කිව්ව කතාව ඇහුවනන් අද මාත් ගොඩ බ්‍රෝ...

    වහලා... ගංජා ගහලද?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එදා වෙසක් දවසේ උඹලගේ මොහොමඩ් ගේ තේ දන්සලට යමුයි කිව්වා..
    මම කට් එක දැම්මා..:growl::growl::baffled::baffled:

    :growl:
    යාලුකමට කෙනෙහිලිකම් කරන උඹවගේ පාපියෙක්...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :cool: ඒවා එහෙම තමයි වෙන්න ඕනි බ්‍රෝ.... ;)

    ඔයා අකමැති නම් කෙලින්ම කියන්න බ්‍රෝ අපි දෙන්නගේ ආස්සරේ.. හැබැයි ඔය එක එකා කෑ ගැහුවට අපේ ආස්සරේ නවතී කියලා හිතන්න එහෙම එපා බ්‍රෝ..
    අපි පරණ යාලුවෝ...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔයා අකමැති නම් කෙලින්ම කියන්න බ්‍රෝ අපි දෙන්නගේ ආස්සරේ.. හැබැයි ඔය එක එකා කෑ ගැහුවට අපේ ආස්සරේ නවතී කියලා හිතන්න එහෙම එපා බ්‍රෝ..
    අපි පරණ යාලුවෝ...

    :baffled::baffled::baffled: ඔව් මම දැනුවත් හොදෝටම ඒ ගැන...
    අර උඹ නිතරම කියන දසමයට වඩා යමක් දැනුවත් මම :baffled::baffled::baffled:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    කුක්කුමාලි ඊයේ පින්තූරුවක් දාලා තිබ්බා හෝටලේක කාමරේක ඉදන්. මම දන්න ලෙසට නම් හිල්ටන්.හෝටලේ කාමරේ ගාන දන්නවනේ. ඉතුරු ටික මම කියන්නෙ නෑ.;)

    Hotel fee + 35....:rolleyes::rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :baffled::baffled::baffled: ඔව් මම දැනුවත් හොදෝටම ඒ ගැන...
    අර උඹ නිතරම කියන දසමයට වඩා යමක් දැනුවත් මම :baffled::baffled::baffled:

    අපේ යාලුකම කෙසේ වෙතත් ගෙදරින් උදේට බැඳලා දෙන එලෝලු බත් එක නම් නවතත්තෑකි මට එක ස්ක්‍රීන් සොට් එකකින්.. නෙදර්ලන්ත ස්ක්‍රීන් සොට් ටේනක්.. ජස්ට් ෆොර් යුවර් ඉන්ෆොර්මේශන්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපේ යාලුකම කෙසේ වෙතත් ගෙදරින් උදේට බැඳලා දෙන එලෝලු බත් එක නම් නවතත්තෑකි මට එක ස්ක්‍රීන් සොට් එකකින්.. නෙදර්ලන්ත ස්ක්‍රීන් සොට් ටේනක්.. ජස්ට් ෆොර් යුවර් ඉන්ෆොර්මේශන්

    අර දසමෙට වැඩි කතාවට බය වෙලා තර්ජනේ දානවා..:baffled::baffled::baffled:

    නෑ නෑ මම කාටවත් කියන්නෙ නැහැ ඒවා...:baffled: