කුකු රයිඩරයා ගොඩ ගිහින් නෙහ්....උට සප් එකක් දෙන්න ඕනේ බන් තව
මටනම් ඔලුව උස්සගන්න තව කාලයක් යයි

පීඇම් එකකුත් ගැසුවද??![]()
පුත...අනුන්ගේ පී එම් ගැන නො සොයන්න...
තමන්ගේ දෑ ගැන පමණක් ම සොයන්න...

mama emiකියපල්ලකෝ... බියර් එකක් ගහමුද 12ට ව්තර සෙට් වෙලා...![]()

mama emi![]()



තෝ මෙච්චර වෙලා තොලොන්ජි වෙලා ඉදල ඇවිත් 12 සමයම පහුවුනාම සමයං කියෝනවා...
තෝ නිසා තමයි මම පෙරාට සෙට් වීම ගැන බැහැ කිව්වෙත්.. දැන්නන් ලොවෙත් වෙලාව මදි..
තොටත් මට කල දේ නිසා අද සෙට් වීමට බැරිම වේවා...![]()




මම යනවා.. බායි..
ගිග් ටික දැම්මා බන් වැඩක් උනේ නෑ තාම මාකටින් පාරක් දා ගන්න බැරි උනානෙහ්...පොරට ඕනකම තිබ්බා... උනන්දුව තිබ්බා.. නොදන්න ඒවා හොය හොයා හරි පොර ට්රැක් එකට වැටුනා. දැන් දෙයියනේ කියල යන්න තියෙන්නෙ...
උඹ ෆයිවර් එකේ අර ගිග් ටික දැම්මද? ඩිසයින් එහෙම?
ලැප හම්බුනාද? තාම යුරා ඒක අනුභව කරනවද? ඒක ගොඩ ගන්න බැරිනන් දැන්ම ගෙවන්න එකක් ගනින් (දැන්ම කිව්වෙ උඹ ඔය ඔෆිස් එකේ ඉද්දි උඹ පරණ නිසා උඹට ඔෆිස් එකෙන් සැලරි ස්ලිප් පෙන්නල ගෙවන්න ගන්න පුලුවන් නිසා)
