බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කුකු රයිඩරයා ගොඩ ගිහින් නෙහ්....උට සප් එකක් දෙන්න ඕනේ බන් තව

    මටනම් ඔලුව උස්සගන්න තව කාලයක් යයි

    මටත් ගොඩ යන ක්‍රමයක් කියා දීපංකෝ බං.... :cool:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පුත...අනුන්ගේ පී එම් ගැන නො සොයන්න...
    තමන්ගේ දෑ ගැන පමණක් ම සොයන්න...

    කියපල්ලකෝ... බියර් එකක් ගහමුද 12ට ව්තර සෙට් වෙලා... :sorry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    තෝ මෙච්චර වෙලා තොලොන්ජි වෙලා ඉදල ඇවිත් 12 සමයම පහුවුනාම සමයං කියෝනවා...
    තෝ නිසා තමයි මම පෙරාට සෙට් වීම ගැන බැහැ කිව්වෙත්.. දැන්නන් ලොවෙත් වෙලාව මදි..
    තොටත් මට කල දේ නිසා අද සෙට් වීමට බැරිම වේවා...:growl::growl::growl:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    තෝ මෙච්චර වෙලා තොලොන්ජි වෙලා ඉදල ඇවිත් 12 සමයම පහුවුනාම සමයං කියෝනවා...
    තෝ නිසා තමයි මම පෙරාට සෙට් වීම ගැන බැහැ කිව්වෙත්.. දැන්නන් ලොවෙත් වෙලාව මදි..
    තොටත් මට කල දේ නිසා අද සෙට් වීමට බැරිම වේවා...:growl::growl::growl:
    :lol::lol::lol:

    api set wennam ehenam :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම යනවා.. බායි..

    මමත් යනව බන්..ටයිම් හරි..
    අද වැස්ස දවසෙ තෙමිච්ච දුහුල් වස්ත්‍රෙයන් සැරසුන ළපටි දැරියො බස් එකේ ඉන්නවා.. බස් ගමන හොදාායි කියලත් හිතෙනවා..
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :yes::yes::yes: පොරට ඕනකම තිබ්බා... උනන්දුව තිබ්බා.. නොදන්න ඒවා හොය හොයා හරි පොර ට්‍රැක් එකට වැටුනා. දැන් දෙයියනේ කියල යන්න තියෙන්නෙ...:yes::yes:

    උඹ ෆයිවර් එකේ අර ගිග් ටික දැම්මද? ඩිසයින් එහෙම?
    ලැප හම්බුනාද? තාම යුරා ඒක අනුභව කරනවද? ඒක ගොඩ ගන්න බැරිනන් දැන්ම ගෙවන්න එකක් ගනින් (දැන්ම කිව්වෙ උඹ ඔය ඔෆිස් එකේ ඉද්දි උඹ පරණ නිසා උඹට ඔෆිස් එකෙන් සැලරි ස්ලිප් පෙන්නල ගෙවන්න ගන්න පුලුවන් නිසා)
    ගිග් ටික දැම්මා බන් වැඩක් උනේ නෑ තාම මාකටින් පාරක් දා ගන්න බැරි උනානෙහ්...
    පොඩ්ඩක් පිලිවෙලක් වෙනකම් මේ මම ඉන්නේ බන්
    අපේ කොට්ටෝරු මාමි පීසී ඒකක් දුන්නා බන්...
    ඒක ගොඩ දා ගන්න හැදුව විතරයි මේ රෙද්දේ ගන් වතුරක් ආවේ..තාම ඒක අරන් තියල ඇත්තේ:sorry: