බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    කෙනෙක්ගේ පර්සනල් ඩයරි එක කියවන එක වැරදීද බන්? මන් මගේ සයිඩ් කෙල්ලගේ ඩයරිය හොරෙන් කියෙව්වා ලඟදි...:rofl::P ඒකි ඇත්තටම හිතන පතන විදිය බලා ගන්න...:oo: කොයි විදියෙ එකියක්ද කියල බලා ගන්න.. මේ බලපන්කෝ ඒකි මට එවපු එක... මල පයිනවා බන්... කොහෙවත් ඉන්න කෙල්ලෙක් මෙහෙම ගහද්දි.. උඹලා මොකෝ හිතන්නේ... දැන් කියන්න එපා දමලා ගහලා පාඩුවේ හිටපන් කියලා.. චුට්ටක් ඇඩික්ට් වෙලා බන් ඉන්නේ... අයින් වෙන්න අමාරුයි... බැරිකමකුත් නෑ.. මතක් වෙද්දි අවුල්...

    SC20160530_105842.png

    වෙලාවකට කියනවා කෙල්ලලු..වෙලාවකට කියනවා ස්පෙයාර් එකලු..ඇත්තටම මොකක්ද බං ඕක...:rolleyes::rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හිතවත් චොප්පේ වෙත.
    උඹ ඒකිව සිරාවට කරන්නෙ නැත්නන් ඒකිට ඒකිගෙ විදිහට ඉන්න දීපන්.. අනුන්ගෙ ඩයිරි කියවන එක වැරදියි තමයි.. ඒකි උඹේ සිරා ගෑනි නෙමෙයිනෙ.. අනික උඹට දෙයක් දැනගන්න තියෙනවනන් ඒකි ගැන ඒකිගෙනම අහල දැනගත්තනන් හරි.. උඹ කරපු එක ටිකක් නෝණ්ඩි වැඩක්.. ඒකි මොනව කිව්වත් උඹට අදාල නැහැනෙ.. උඹ ඒකිගෙ නියම මිනිහ නොවෙන නිසා..
    අනිත් කාරණාව..ඒකි උඹේ රියල් එකනන් උඹට අයිතියක් තියෙනවා ඒකි කරන හැම රෙද්දක්ම හොයන්න...ඩයිරි, ෆෝන්, ෆේස්බුක්.. හැම එකම. ඒත් දැන් ඒකි රියල් නෙමෙයිනෙ.. සයිඩ් ස්පෙයාර් වීල් එකනෙ..
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461

    muta kiyala wadak na mama dawasakuth kiwwa muta......
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    හිතවත් චොප්පේ වෙත.
    උඹ ඒකිව සිරාවට කරන්නෙ නැත්නන් ඒකිට ඒකිගෙ විදිහට ඉන්න දීපන්.. අනුන්ගෙ ඩයිරි කියවන එක වැරදියි තමයි.. ඒකි උඹේ සිරා ගෑනි නෙමෙයිනෙ.. අනික උඹට දෙයක් දැනගන්න තියෙනවනන් ඒකි ගැන ඒකිගෙනම අහල දැනගත්තනන් හරි.. උඹ කරපු එක ටිකක් නෝණ්ඩි වැඩක්.. ඒකි මොනව කිව්වත් උඹට අදාල නැහැනෙ.. උඹ ඒකිගෙ නියම මිනිහ නොවෙන නිසා..
    අනිත් කාරණාව..ඒකි උඹේ රියල් එකනන් උඹට අයිතියක් තියෙනවා ඒකි කරන හැම රෙද්දක්ම හොයන්න...ඩයිරි, ෆෝන්, ෆේස්බුක්.. හැම එකම. ඒත් දැන් ඒකි රියල් නෙමෙයිනෙ.. සයිඩ් ස්පෙයාර් වීල් එකනෙ..

    :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොහොමත් චොප්පයො ඔය සයිඩ් ස්පෙයා වීල් වලින් ලැබෙන්නෙ සැප විතරමයි. ඒ එක්කම ගොඩක් ජාති නැති වෙනවා. තමන්ගෙ ප්‍රතිරූපය, කාලය, සල්ලි, ආත්ම ගරුත්වය, අනාගතේ, නිදහස....
    අපිත් ඒ කාගෙ ස්පෙයා වීල් තියන් හිටිය. ඒත් අදටත් හිතේ ගැස්මක් තියෙනවා කවද කොහෙන් කොයි විදිහට හරි බලපෑමක් වෙයි කියල ඇත්ත ජීවිතේට... කරපන්..ඒත් පරිස්සමින්...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කෙනෙක්ගේ පර්සනල් ඩයරි එක කියවන එක වැරදීද බන්? මන් මගේ සයිඩ් කෙල්ලගේ ඩයරිය හොරෙන් කියෙව්වා ලඟදි...:rofl::P ඒකි ඇත්තටම හිතන පතන විදිය බලා ගන්න...:oo: කොයි විදියෙ එකියක්ද කියල බලා ගන්න.. මේ බලපන්කෝ ඒකි මට එවපු එක... මල පයිනවා බන්... කොහෙවත් ඉන්න කෙල්ලෙක් මෙහෙම ගහද්දි.. උඹලා මොකෝ හිතන්නේ... දැන් කියන්න එපා දමලා ගහලා පාඩුවේ හිටපන් කියලා.. චුට්ටක් ඇඩික්ට් වෙලා බන් ඉන්නේ... අයින් වෙන්න අමාරුයි... බැරිකමකුත් නෑ.. මතක් වෙද්දි අවුල්...

    SC20160530_105842.png

    ubata nam love hariyanne ne ban code ekak kotagena paduwe hitapan
    kello rawattanna epa ban paw ne
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Ane manda ban. Mata me dawas wala thiyenne european country ekakata yanna thiyana amaruwa. :rofl::rofl: Ithin anith ewa gana wadiya balanne na.
    Masters karana eka gana hoyanawa & ekata one dewal karanawa. Anika exam ekak karanna poddak class yanawa. Ithin ganunta welawak na, :rofl:
    uta pissu ban muta kellange agayak ne
    hoda kellek thiyaganna danne ne mu sirawata
    athdekeemen kiyanne athdekeemen:P:angry::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හිතවත් චොප්පේ වෙත.
    උඹ ඒකිව සිරාවට කරන්නෙ නැත්නන් ඒකිට ඒකිගෙ විදිහට ඉන්න දීපන්.. අනුන්ගෙ ඩයිරි කියවන එක වැරදියි තමයි.. ඒකි උඹේ සිරා ගෑනි නෙමෙයිනෙ.. අනික උඹට දෙයක් දැනගන්න තියෙනවනන් ඒකි ගැන ඒකිගෙනම අහල දැනගත්තනන් හරි.. උඹ කරපු එක ටිකක් නෝණ්ඩි වැඩක්.. ඒකි මොනව කිව්වත් උඹට අදාල නැහැනෙ.. උඹ ඒකිගෙ නියම මිනිහ නොවෙන නිසා..
    අනිත් කාරණාව..ඒකි උඹේ රියල් එකනන් උඹට අයිතියක් තියෙනවා ඒකි කරන හැම රෙද්දක්ම හොයන්න...ඩයිරි, ෆෝන්, ෆේස්බුක්.. හැම එකම. ඒත් දැන් ඒකි රියල් නෙමෙයිනෙ.. සයිඩ් ස්පෙයාර් වීල් එකනෙ..
    aparade
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හිතවත් චොප්පේ වෙත.
    උඹ ඒකිව සිරාවට කරන්නෙ නැත්නන් ඒකිට ඒකිගෙ විදිහට ඉන්න දීපන්.. අනුන්ගෙ ඩයිරි කියවන එක වැරදියි තමයි.. ඒකි උඹේ සිරා ගෑනි නෙමෙයිනෙ.. අනික උඹට දෙයක් දැනගන්න තියෙනවනන් ඒකි ගැන ඒකිගෙනම අහල දැනගත්තනන් හරි.. උඹ කරපු එක ටිකක් නෝණ්ඩි වැඩක්.. ඒකි මොනව කිව්වත් උඹට අදාල නැහැනෙ.. උඹ ඒකිගෙ නියම මිනිහ නොවෙන නිසා..
    අනිත් කාරණාව..ඒකි උඹේ රියල් එකනන් උඹට අයිතියක් තියෙනවා ඒකි කරන හැම රෙද්දක්ම හොයන්න...ඩයිරි, ෆෝන්, ෆේස්බුක්.. හැම එකම. ඒත් දැන් ඒකි රියල් නෙමෙයිනෙ.. සයිඩ් ස්පෙයාර් වීල් එකනෙ..

    අදාල නෑ නේ.... අදාල නෑ නේ... :dull: