බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අදාල නෑ නේ.... අදාල නෑ නේ... :dull:

    අනිවාර්යයෙන්ම සහෝට මමයි චොප්පෙයි අතර මේ සංවාදය අදාලම නැහැ තමයි..:yes::yes:

    නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයො යන්න...:angry::angry:

    :baffled::baffled::baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනිවාර්යයෙන්ම සහෝට මමයි චොප්පෙයි අතර මේ සංවාදය අදාලම නැහැ තමයි..:yes::yes:

    නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයො යන්න...:angry::angry:

    :baffled::baffled::baffled:

    ඒකත් අදාල නෑ නේ... :rofl:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    Swimming parak danna gihin ela haraha :yes:

    මිල්ක් බාර් අක්කාව ඇරවලන්න ගියත් හරි මූ තාම ගෙදර ඇවිල්ලා නැහැ.:frown: ඒ අස්සේ කිඹුල් අක්කා කෝල් කරලා අහනවා "අපේ එක්කෙනා ඔහෙන් පිටත් වුනා ද මල්ලි?" කියලා...!:confused: බලපන් මේකා ගෙවල් වලට කියන බොරු??:angry::angry:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    LoL :rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මිල්ක් බාර් අක්කාව ඇරවලන්න ගියත් හරි මූ තාම ගෙදර ඇවිල්ලා නැහැ.:frown: ඒ අස්සේ කිඹුල් අක්කා කෝල් කරලා අහනවා "අපේ එක්කෙනා ඔහෙන් පිටත් වුනා ද මල්ලි?" කියලා...!:confused: බලපන් මේකා ගෙවල් වලට කියන බොරු??:angry::angry:

    නිකමට අහන්නේ? ඇයි කිඹුල උඹලගෙ ගෙදර එන්නේ?
    ඒ කතාවත් එක්කම මට නිකමට හිතෙන්නෙ ඇයි කිඹුලගෙ කාව්‍යමය හැකියාව උඹට පිහිටියේ කොහොමද කියන සීන් එක...?
    :P:P:P:P:P

    ජෝක් හරියැ :baffled:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    ඔව් බන්! ඒ පාර මට තදවෙලා ගත්තා වල් කිඹුලගෙ ගඩොල් බාගෙට. මම ඇහුවා "මොනාද වේෂියේ කරන්නේ? අන්න අරහේ අක්කගේ අම්මයි තාත්තයි දෙන්නා ගෙදර ඇවිල්ලා බලන් ඉන්නවා ලු බෑනා එනකම්. උඹ මෙතන ගෙදර යන එක පැත්තක දාලා මිල්ක් බාර් කිරි දොවනවද?" කියලා.:angry:
    මේ වේෂි පැනපු ගමන් "බොට.... අදාල... නෑ... නේ.....??" කියලා පෝන් එක කට් කලා!!!:confused:

    දැන් මේ එනකම් ඉන්නේ අල්ල ගන්ඩ!!!:frown:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඔව් බන්! ඒ පාර මට තදවෙලා ගත්තා වල් කිඹුලගෙ ගඩොල් බාගෙට. මම ඇහුවා "මොනාද වේෂියේ කරන්නේ? අන්න අරහේ අක්කගේ අම්මයි තාත්තයි දෙන්නා ගෙදර ඇවිල්ලා බලන් ඉන්නවා ලු බෑනා එනකම්. උඹ මෙතන ගෙදර යන එක පැත්තක දාලා මිල්ක් බාර් කිරි දොවනවද?" කියලා.:angry:
    මේ වේෂි පැනපු ගමන් "බොට.... අදාල... නෑ... නේ.....??" කියලා පෝන් එක කට් කලා!!!:confused:

    දැන් මේ එනකම් ඉන්නේ අල්ල ගන්ඩ!!!:frown:

    Kiri iwara wela dowanna yanna athi man hithanne. :yes::rolleyes:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    නිකමට අහන්නේ? ඇයි කිඹුල උඹලගෙ ගෙදර එන්නේ?
    ඒ කතාවත් එක්කම මට නිකමට හිතෙන්නෙ ඇයි කිඹුලගෙ කාව්‍යමය හැකියාව උඹට පිහිටියේ කොහොමද කියන සීන් එක...?
    :P:P:P:P:P

    ජෝක් හරියැ :baffled:

    ඕකාට ඒ දව්ස්වල ඉඳලාම කඩ්ඩ දුරුවලයි බන්! ඉතින්, මම තමයි ඕකාට ටියුසන් දෙන්නේ.....!!:D ඕකා මෙඩිකල් කොලේජ් ගියාට පස්සෙත් හැම්දාව හවස අපේ ගෙදර එනවා පිටු අසූවේ ඇක්සයිස් පොතකුයි මකනෙයි පැන්සලයි එහෙම අරගෙන. මමත් ඉතින් ඔක්ස්පර්ඩ් ලෙවල් එකෙන්ම මූට ඉන්ගිරිස් කියලා දුන්නා!!!:dull: ඒ දවස් වල නම් යන්න කලින් මැඩියාට දණ ගහලා වැඳලා එහෙමයි යන්නේ. ඉතින්, අතේ තියෙන කීයක් හරි දෙනවා යන ගමන් ලොසින්ජරයක් මොනා හරි කාගෙන පලයන් කියලා...!!!:yes:
    දැන් ඉතින්, ලොකු දොස්තර මහතැන් ලා නෙවැ!! ඒ හින්දා මේ මැඩියෝ කරපු උදව් එහෙම මතක නැහැ!!!!!:no:

    කිඹුලයි මැඩියයි කියන්නේ එකම මෙම්බර් කෙනෙක්ගේ ෆේක් එකවුන්ට් දෙකක්ද කියලා එක පාරක් රයිඩර් ගොබිලා මගෙන් ඇහුවා මතකයි!!!:rofl::rofl:

    :baffled::baffled::baffled: මේක දැක්කොත් උඹට ඉංගිරිසි නෙමෙයි සිංහල උගන්නයි කිඹුලහ්.. :baffled::baffled::baffled:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මචන්ස්ලා, මැඩියා අර වලි ත්‍රෙඩ් එක ඇතුලෙම රහස් පරීක්ෂක මාලා නාටකයක් රචනා කරන්නයි යන්නේ.:yes: මෙන්න පළවෙනි කොටස. පොඩ්ඩක් බලලා ගුන දොස් ඇතොත් කියපන්!!!:cool::cool:

    http://www.elakiri.com/forum/showthread.php?t=1743504&page=6