Good morning machan
aluth phone ekak ganna baluwada?
mokakda balana model eka?
Hariyatama ena dawasa kawadda? Next month ekene?
Good morning machan
aluth phone ekak ganna baluwada?
mokakda balana model eka?
මේකේ ඉන්න ලොන්ත කොකුවන් හට කෙරෙන අවසන් නිවේදනයයි!
තොපි ජුනි 15 වන විට සම්මාදමක් දමා මට අළුත් ඇණ-රොයිඩ් ෆෝන් එකක් අරං නොදුන්නොත්, ඩෙෆා අනිවා තොප ගේ ෆෝන් එකක් ගල් කරමි.
තොප ගේ ෆෝන් රැක ගනු කැමැත්තෙහි නම්, දැනට ම භාවිතා කරන තෙලබණුවට සසගයෙහි යෙදෙන කතා නොකියා, වහා මට වෙනත් හොද වරිගයක ඇණ-රොයිඩ් තෙලබණුවක් රැගෙන දෙනු!!!![]()

Wife ට ෆෝන් එකක් ඇන්න දුන්නේය..
මගේ සුපුරුදු ඇපල් එක ආයේ මගේ අතේය..
සිම් එක මාරු කරගෙන ඔන්ලයින් එමි..![]()
මේකේ ඉන්න ලොන්ත කොකුවන් හට කෙරෙන අවසන් නිවේදනයයි!
තොපි ජුනි 15 වන විට සම්මාදමක් දමා මට අළුත් ඇණ-රොයිඩ් ෆෝන් එකක් අරං නොදුන්නොත්, ඩෙෆා අනිවා තොප ගේ ෆෝන් එකක් ගල් කරමි.
තොප ගේ ෆෝන් රැක ගනු කැමැත්තෙහි නම්, දැනට ම භාවිතා කරන තෙලබණුවට සසගයෙහි යෙදෙන කතා නොකියා, වහා මට වෙනත් හොද වරිගයක ඇණ-රොයිඩ් තෙලබණුවක් රැගෙන දෙනු!!!![]()
Hariyatama ena dawasa kawadda? Next month ekene?
එල එල. මොකක්ද ගත්ත මොඩල් එක?
ලොකු උන්නැහැ මොන වගේ තෙලබනුවක් කෙරෙහි ලොබ බැද සිටිත්ද?
ගොඩක් වෙලාවට ජූලි දෙවනි සතිය වෙයි. ගෙදර ගත්ත ගමන් එනව.
මොකක්වත් නැත.....ලොකු උන්නැහැ මොන වගේ තෙලබනුවක් කෙරෙහි ලොබ බැද සිටිත්ද?
එල එල. මොකක්ද ගත්ත මොඩල් එක?
ලොකු උන්නැහැ මොන වගේ තෙලබනුවක් කෙරෙහි ලොබ බැද සිටිත්ද?
ගොඩක් වෙලාවට ජූලි දෙවනි සතිය වෙයි. ගෙදර ගත්ත ගමන් එනව.

ගරු ඇමතිවරයා ගේ කටපත්ත රෙද්ද පල්ලෙන් බේරෙයි!
රජයේ වෛද්‍යවරුන් ගේ සංගමයට ඕනෑ විදියට නටන්නේ නැති බවත්, පශ්චාත් සීමාවාසික පත්වීම් ලබා දෙන්නේ අමත්‍යාංශයට ඕනෑ ලෙසට බවත් වේදිකාවල උම්බෑ කියූ රාජිත සේනාරත්න ඇමතිවරයා ඊයේ සන්ධ්‍යා වේ එම සංගමයේ කෘත්යාධිතාරී මණ්ඩලය සමග පැවති සාකච්ඡාවකින් පසුව එම සංගමය යෝජනා කරන ආකාරයට පශ්චාත් සීමාවාසික පත්වීම් ලැයිසුතුව පැය 12ක් තුල වෙනස් කොට අද දින එම ලයිසුතුව සෞඛය අමාත්‍යාංශ වෙබ් අඩවියේ පලකරන බවට පොරොන්දු වී ඇත. වෛද්‍ය සංගමයේ කණ්ඩායම මෙහෙයවා ඇත්තේ ද ඇමතිවරයා රාජපක්ෂ ගොට්ටෙකු ලෙස නම් කල වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාය.
ලොලේ ලොල්......

ඕක කලේ නැත්තං සෞඛ්‍ය අමාත්්යාංශය ඇතුලේ තියන රාජිත ගේ පවුල් ගහ ඉවරයි කියල පොර දන්නවා.ඇයි මාමේ අර දත් දොස්තර මාමා හත් පොලේ ගාගන්නේ?![]()

ඕක කලේ නැත්තං සෞඛ්‍ය අමාත්්යාංශය ඇතුලේ තියන රාජිත ගේ පවුල් ගහ ඉවරයි කියල පොර දන්නවා.
ඊයේ සාකච්ඡාවෙදි රාජිත ලොක්කා “මොනවද මේ කියල තියෙන්නේ, නිමල්ට වැඩිය මම දූෂිතයෙක් කියල ඇයි මෙහෙම කියන්නේ“ කියල ඉතාම හැගීම්බරව කිව්ව ලු!![]()

මට කොහොමත් ඒ හාදයාගේ කල් ක්‍රියාව දිරවන්නෙම නෑ. අපේ හොස්පිටල් ප්‍රොජෙක්ට් එකෙන් පස්සේ එපාම වෙලා ගියා. අපි ඩොනේට් කරේ බිලියන 2.2 වටිනා අංග සම්පූර්න ඉස්පිරිතාලයක්. ඒකේ විවෘත්ත කිරීමට බොහෝම අමාරුවෙන් දින ලබා දුන්නා මැයි 05 වෙනිදා. අපිත් ඔක්කොම ආරාධනා පත්‍ර ප්‍රින්ට් කරලා බෙදලත් ඉවර උනාට පස්සේ කීවා 05 බෑ.. 10 දාන්න කියලා. අපි ෆුකවල් විකාගෙන ආයේ ප්‍රින්ට් කරලා එක එකාට ආයේ බෙදුවා. වෙලාව දුන්නේ උදේ 10ට. ඕපනින් එකට කලින් දවසේ කීවා උදේ 9ට එන්නම් 10ට බෑ කියලා..![]()

Appa ehemada. Ehenam mata phone ekak ganna wenne na.
මොකක්වත් නැත.....
ෆෝන් ආර් නොට් මයි සබ්ජෙක්ට්!
අර මෝර මාමා නං කිව්වා මොකක්ද එකක් ගනිං කියල...මට මොඩ්ල් එක මතක නෑ...
මේකෙ ඉන්න උන් සම්මාදං කරල එකක් අරං දෙනව කිව්වා...මම මේ බලං ඉන්නේ ඒක ලැබෙන කං!
මගේ පරණ එකම තමා මචෝ..
5 එක![]()
ඔය වෙනකොට ඇවිත් තියෙයිද බලමු?
තරමක් වියදම් කරල ගන්නව නම් සමහර මොඩල් මෙහෙන් ගනන් එක ලාබයි.