බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
මේකේ ඉන්න ලොන්ත කොකුවන් හට කෙරෙන අවසන් නිවේදනයයි!
තොපි ජුනි 15 වන විට සම්මාදමක් දමා මට අළුත් ඇණ-රොයිඩ් ෆෝන් එකක් අරං නොදුන්නොත්, ඩෙෆා අනිවා තොප ගේ ෆෝන් එකක් ගල් කරමි.:angry:
තොප ගේ ෆෝන් රැක ගනු කැමැත්තෙහි නම්, දැනට ම භාවිතා කරන තෙලබණුවට සසගයෙහි යෙදෙන කතා නොකියා, වහා මට වෙනත් හොද වරිගයක ඇණ-රොයිඩ් තෙලබණුවක් රැගෙන දෙනු!!!:angry::angry:

:shocked::P:rofl:
 
amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    Wife ට ෆෝන් එකක් ඇන්න දුන්නේය..
    මගේ සුපුරුදු ඇපල් එක ආයේ මගේ අතේය..
    සිම් එක මාරු කරගෙන ඔන්ලයින් එමි.. :D

    එල එල. මොකක්ද ගත්ත මොඩල් එක?

    මේකේ ඉන්න ලොන්ත කොකුවන් හට කෙරෙන අවසන් නිවේදනයයි!
    තොපි ජුනි 15 වන විට සම්මාදමක් දමා මට අළුත් ඇණ-රොයිඩ් ෆෝන් එකක් අරං නොදුන්නොත්, ඩෙෆා අනිවා තොප ගේ ෆෝන් එකක් ගල් කරමි.:angry:
    තොප ගේ ෆෝන් රැක ගනු කැමැත්තෙහි නම්, දැනට ම භාවිතා කරන තෙලබණුවට සසගයෙහි යෙදෙන කතා නොකියා, වහා මට වෙනත් හොද වරිගයක ඇණ-රොයිඩ් තෙලබණුවක් රැගෙන දෙනු!!!:angry::angry:

    ලොකු උන්නැහැ මොන වගේ තෙලබනුවක් කෙරෙහි ලොබ බැද සිටිත්ද?

    Hariyatama ena dawasa kawadda? Next month ekene?

    ගොඩක් වෙලාවට ජූලි දෙවනි සතිය වෙයි. ගෙදර ගත්ත ගමන් එනව.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    එල එල. මොකක්ද ගත්ත මොඩල් එක?

    ලොකු උන්නැහැ මොන වගේ තෙලබනුවක් කෙරෙහි ලොබ බැද සිටිත්ද?

    ගොඩක් වෙලාවට ජූලි දෙවනි සතිය වෙයි. ගෙදර ගත්ත ගමන් එනව.

    Appa ehemada. Ehenam mata phone ekak ganna wenne na.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මොකක්වත් නැත.....
    ෆෝන් ආර් නොට් මයි සබ්ජෙක්ට්!
    අර මෝර මාමා නං කිව්වා මොකක්ද එකක් ගනිං කියල...මට මොඩ්ල් එක මතක නෑ...
    මේකෙ ඉන්න උන් සම්මාදං කරල එකක් අරං දෙනව කිව්වා...මම මේ බලං ඉන්නේ ඒක ලැබෙන කං!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගරු ඇමතිවරයා ගේ කටපත්ත රෙද්ද පල්ලෙන් බේරෙයි!

    රජයේ වෛද්‍යවරුන් ගේ සංගමයට ඕනෑ විදියට නටන්නේ නැති බවත්, පශ්චාත් සීමාවාසික පත්වීම් ලබා දෙන්නේ අමත්‍යාංශයට ඕනෑ ලෙසට බවත් වේදිකාවල උම්බෑ කියූ රාජිත සේනාරත්න ඇමතිවරයා ඊයේ සන්ධ්‍යා වේ එම සංගමයේ කෘත්‍යාධිතාරී මණ්ඩලය සමග පැවති සාකච්ඡාවකින් පසුව එම සංගමය යෝජනා කරන ආකාරයට පශ්චාත් සීමාවාසික පත්වීම් ලැයිසුතුව පැය 12ක් තුල වෙනස් කොට අද දින එම ලයිසුතුව සෞඛය අමාත්‍යාංශ වෙබ් අඩවියේ පලකරන බවට පොරොන්දු වී ඇත. වෛද්‍ය සංගමයේ කණ්ඩායම මෙහෙයවා ඇත්තේ ද ඇමතිවරයා රාජපක්ෂ ගොට්ටෙකු ලෙස නම් කල වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාය.

    ලොලේ ලොල්......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මගේ පරණ එකම තමා මචෝ..
    5 එක ;)
     
    ඇයි මාමේ අර දත් දොස්තර මාමා හත් පොලේ ගාගන්නේ? :eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි මාමේ අර දත් දොස්තර මාමා හත් පොලේ ගාගන්නේ? :eek:
    ඕක කලේ නැත්තං සෞඛ්‍ය අමාත්්‍යාංශය ඇතුලේ තියන රාජිත ගේ පවුල් ගහ ඉවරයි කියල පොර දන්නවා.
    ඊයේ සාකච්ඡාවෙදි රාජිත ලොක්කා “මොනවද මේ කියල තියෙන්නේ, නිමල්ට වැඩිය මම දූෂිතයෙක් කියල ඇයි මෙහෙම කියන්නේ“ කියල ඉතාම හැගීම්බරව කිව්ව ලු!:rofl::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕක කලේ නැත්තං සෞඛ්‍ය අමාත්්‍යාංශය ඇතුලේ තියන රාජිත ගේ පවුල් ගහ ඉවරයි කියල පොර දන්නවා.
    ඊයේ සාකච්ඡාවෙදි රාජිත ලොක්කා “මොනවද මේ කියල තියෙන්නේ, නිමල්ට වැඩිය මම දූෂිතයෙක් කියල ඇයි මෙහෙම කියන්නේ“ කියල ඉතාම හැගීම්බරව කිව්ව ලු!:rofl::rofl:

    මට කොහොමත් ඒ හාදයාගේ කල් ක්‍රියාව දිරවන්නෙම නෑ. අපේ හොස්පිටල් ප්‍රොජෙක්ට් එකෙන් පස්සේ එපාම වෙලා ගියා. අපි ඩොනේට් කරේ බිලියන 2.2 වටිනා අංග සම්පූර්න ඉස්පිරිතාලයක්. ඒකේ විවෘත්ත කිරීමට බොහෝම අමාරුවෙන් දින ලබා දුන්නා මැයි 05 වෙනිදා. අපිත් ඔක්කොම ආරාධනා පත්‍ර ප්‍රින්ට් කරලා බෙදලත් ඉවර උනාට පස්සේ කීවා 05 බෑ.. 10 දාන්න කියලා. අපි ෆුකවල් විකාගෙන ආයේ ප්‍රින්ට් කරලා එක එකාට ආයේ බෙදුවා. වෙලාව දුන්නේ උදේ 10ට. ඕපනින් එකට කලින් දවසේ කීවා උදේ 9ට එන්නම් 10ට බෑ කියලා..:angry:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මට කොහොමත් ඒ හාදයාගේ කල් ක්‍රියාව දිරවන්නෙම නෑ. අපේ හොස්පිටල් ප්‍රොජෙක්ට් එකෙන් පස්සේ එපාම වෙලා ගියා. අපි ඩොනේට් කරේ බිලියන 2.2 වටිනා අංග සම්පූර්න ඉස්පිරිතාලයක්. ඒකේ විවෘත්ත කිරීමට බොහෝම අමාරුවෙන් දින ලබා දුන්නා මැයි 05 වෙනිදා. අපිත් ඔක්කොම ආරාධනා පත්‍ර ප්‍රින්ට් කරලා බෙදලත් ඉවර උනාට පස්සේ කීවා 05 බෑ.. 10 දාන්න කියලා. අපි ෆුකවල් විකාගෙන ආයේ ප්‍රින්ට් කරලා එක එකාට ආයේ බෙදුවා. වෙලාව දුන්නේ උදේ 10ට. ඕපනින් එකට කලින් දවසේ කීවා උදේ 9ට එන්නම් 10ට බෑ කියලා..:angry:

    Anna okata thamai kiyanne sri lankiya abimanaya kiyala. :yes::D
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    Appa ehemada. Ehenam mata phone ekak ganna wenne na.

    ඔය වෙනකොට ඇවිත් තියෙයිද බලමු?

    මොකක්වත් නැත.....
    ෆෝන් ආර් නොට් මයි සබ්ජෙක්ට්!
    අර මෝර මාමා නං කිව්වා මොකක්ද එකක් ගනිං කියල...මට මොඩ්ල් එක මතක නෑ...
    මේකෙ ඉන්න උන් සම්මාදං කරල එකක් අරං දෙනව කිව්වා...මම මේ බලං ඉන්නේ ඒක ලැබෙන කං!

    තරමක් වියදම් කරල ගන්නව නම් සමහර මොඩල් මෙහෙන් ගනන් එක ලාබයි.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඔය වෙනකොට ඇවිත් තියෙයිද බලමු?

    තරමක් වියදම් කරල ගන්නව නම් සමහර මොඩල් මෙහෙන් ගනන් එක ලාබයි.

    ohe S7 keeyada machan? HTC 10 wage? Monawada hodama shops ohe phones gannawa nam.. aduwata... Sites monawa hari dannawa nam daapanko...:yes: