බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    තොපට ෂේ ව මතක ද? අර ටිරියන් ලැනිස්ටර් ගේ පුරගන!!
    අද උදේ දුව ගේ ඉස්කෝලෙ ගාව දි ඇරපු අතක් නෑ ඒ වගේ ම කාන්තාවක් දැක්ක කියහං කෝ!!! ඒ කාත්ාවත් දුව ව අරං ඉස්කෝලෙට එනවා.
    තව පොඩ්ඩෙන් මගේ දිව දොට්ට පනිනවායැ!

    මේක කියන්න ආවේ. ෆෝන් එතත් ලැබෙන තුරු ආයෙ නොඑමි!

    අනේද කියන්නෙ කිඹුල් මොටයියා මැතිතුමා...
    ඔබ තුමා මටනේ කතන්දා කිව්වේ ඩැනේරියස් ටාගේරියන් මහත්මියගෙ නිරුවත බලන කතාවක්. ඔය කොරල තියන්නේ. පොට්ට කණ්නාඩි දෙකත් දාන් දිව දාන් ඉන්නව මැවිල පේනවා. :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔය රටේ වියදම් සැරයි. ඔය ගාන මදි ඉතුරු කරන්න නම් පුටේ.:yes:

    ලොකු අයියගෙන් නොඅසා ලංකාවෙන් පිට කිසි රටක ජොබ්ස් වලට දාන්නේ නැත!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Kohomada dialog eka. Andenawane.
    Heta dihata balanna one film eka apahu.
    Lankawe hadapu hondama comedy film ekak.:yes::D

    "මම ඉස්සෙල්ලම කැපුවෙ අපේ තාත්තාගේ වල. කාස්ටක පොලවේ යටටම වල කැපුවා. කපලා කෑලි වෙච්ච තාත්තාව එක්කහු කරලා තිබ්බා.
    ඊට පස්සේ මගේ දූවලා වැලලුවා. ඒ දෙන්නාව වෙන් කරලා අඳුරගන්න බැරි නිසා මම ඒ දෙන්නාම වැලලුවේ එකම වලක.
    මං මගේ නෝනාගේ වල කපනකොට හරියට කෙලින් වල කපන විදිය ඉගෙනගෙන ඉවරයි. එයාගේ වල එයා වගේම ලස්සනට ආවා."
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ලොකු අයියගෙන් නොඅසා ලංකාවෙන් පිට කිසි රටක ජොබ්ස් වලට දාන්නේ නැත!

    කමක් නෑ ඇප්ලයි කරපන් මල්ලි. :Dඉන්ටවිව් එකට ෆේස් කරන්න හරි පුරුදු වෙනවනෙ. :yes:අනික සිලෙක්ට් උනොත් බලමුකො ඉතුරු හරිය.;) දාල බලමු. :yes::yes:අර සොකඩ බයෝඩේටා එකනම් දාන්න එපා.:angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කමක් නෑ ඇප්ලයි කරපන් මල්ලි. :Dඉන්ටවිව් එකට ෆේස් කරන්න හරි පුරුදු වෙනවනෙ. :yes:අනික සිලෙක්ට් උනොත් බලමුකො ඉතුරු හරිය.;) දාල බලමු. :yes::yes:අර සොකඩ බයෝඩේටා එකනම් දාන්න එපා.:angry:

    ෆීජි කියන්නේ සස්සන රටක් නේහ්..:cool:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    "මම ඉස්සෙල්ලම කැපුවෙ අපේ තාත්තාගේ වල. කාස්ටක පොලවේ යටටම වල කැපුවා. කපලා කෑලි වෙච්ච තාත්තාව එක්කහු කරලා තිබ්බා.
    ඊට පස්සේ මගේ දූවලා වැලලුවා. ඒ දෙන්නාව වෙන් කරලා අඳුරගන්න බැරි නිසා මම ඒ දෙන්නාම වැලලුවේ එකම වලක.
    මං මගේ නෝනාගේ වල කපනකොට හරියට කෙලින් වල කපන විදිය ඉගෙනගෙන ඉවරයි. එයාගේ වල එයා වගේම ලස්සනට ආවා."

    :yes: Ai me wage film kawada hadeida :(
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    "මම ඉස්සෙල්ලම කැපුවෙ අපේ තාත්තාගේ වල. කාස්ටක පොලවේ යටටම වල කැපුවා. කපලා කෑලි වෙච්ච තාත්තාව එක්කහු කරලා තිබ්බා.
    ඊට පස්සේ මගේ දූවලා වැලලුවා. ඒ දෙන්නාව වෙන් කරලා අඳුරගන්න බැරි නිසා මම ඒ දෙන්නාම වැලලුවේ එකම වලක.
    මං මගේ නෝනාගේ වල කපනකොට හරියට කෙලින් වල කපන විදිය ඉගෙනගෙන ඉවරයි. එයාගේ වල එයා වගේම ලස්සනට ආවා."

    mokakda ban film eka?