බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,520
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol:

    බොලා දෙන්නම නිදාගනි.. කාර් එක ඖටෝප්යිලට් යයි... ඕකේ රේඩාර් බ්‍රේක් තියෙනවනේ... අවුලක් නෑ ඉතිං...

    :baffled::baffled: මට නම් නින්ද ඉවසගන්න බැරි වෙන්න ආවොත් පැත්තකට කරලා නවත්තලා නිදියනවා මිසක් ඩ්‍රයිව් කරන්න යන්නේ නෑ..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,520
    113
    Inside Your Laptop ;)
    දෙය්යනේ කියල ලෑපට කෙලවුනා.
    දන් අලුත් හාඩ් එකක් දනවා.
    …කිම්බුල
    …
    …මෙ සුට්ටෙ සින්හල වඩින්නෙත් නෙ dan.
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    දිගටම එලවන්න දීපං... ටික දවසකින් ගානට එලවයි... :yes:

    :baffled::baffled: ඔව් ටිකක් වෙලා ගියහම ගානට වැඩේ අල්ලගෙන ආවා.... ඒ උනාට මට බෑ නේ බං නින්දක් දාගෙන එන්න.... මෙයා නිදා ගත්තොත් එහෙම.....!! :P:P

    :rolleyes::rolleyes::rofl::rofl::baffled::baffled::P:P
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ලැප හදා ගෙන අයෑම් බැක් බිචස්.......!!!!

    කාටද බැල්ලියො කීවෙ?:baffled:
    නන්දක්කගෙ විල්තෙර කලබමු නේ?:yes:
    මේ සැරේ මොන උට්ටක්වත් ගේන්න වෙන්නේ නැත.:rolleyes: එන්න වෙන්නේ ෆ්ලයි ඩුබායි ටෙර්මිනල් එක හරහාය.:sorry: ඒකට වඩා කොලම්බු ඩියුටි ෆ්‍රී හොදය.:oo::baffled::rofl:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    කාටද බැල්ලියො කීවෙ?:baffled:
    නන්දක්කගෙ විල්තෙර කලබමු නේ?:yes:
    මේ සැරේ මොන උට්ටක්වත් ගේන්න වෙන්නේ නැත.:rolleyes: එන්න වෙන්නේ ෆ්ලයි ඩුබායි ටෙර්මිනල් එක හරහාය.:sorry: ඒකට වඩා කොලම්බු ඩියුටි ෆ්‍රී හොදය.:oo::baffled::rofl:

    :shocked::shocked::shocked::shocked::shocked:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Good morning kukulani....
    උයා ඉතිං කියන එක හාන්නෙ නෑ නේහ් මාමේ......:dull:
    මම කිව්වා කරන්න තියන දේ.....

    උදේ පාන්දර ම දොරකොඩ අස්සෙන් ඕන කරන මයික්‍රො/නැනේ සිම් එක ඇවිල්ල තිබ්බා, ඇවිදගෙන......:baffled:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    උයා ඉතිං කියන එක හාන්නෙ නෑ නේහ් මාමේ......:dull:
    මම කිව්වා කරන්න තියන දේ.....

    උදේ පාන්දර ම දොරකොඩ අස්සෙන් ඕන කරන මයික්‍රො/නැනේ සිම් එක ඇවිල්ල තිබ්බා, ඇවිදගෙන......:baffled:

    අමිලේ ප්‍රතිපත්තිගරුක මනුස්සය.:yes:

    ඔබතුමාට දෙන එක එහෙන් මෙහෙන් අටෝල හලාල් කරල දෙන්න බෑලු.
    :D

    නිකැලැල්, නිර්මල, නොයිදුල් ගෑල්ලමයෙක් වගේ එකක්ලු දෙන්න ඕනි.:P

    අගෝස්තු මුල සතුය වනවිට ඔබතුමාගේ ශ්‍රී හස්තය වෙත වඩමන්න සියල්ල සූජානං කියන්නේ.:P
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අමිලේ ප්‍රතිපත්තිගරුක මනුස්සය.:yes:

    ඔබතුමාට දෙන එක එහෙන් මෙහෙන් අටෝල හලාල් කරල දෙන්න බෑලු.
    :D

    නිකැලැල්, නිර්මල, නොයිදුල් ගෑල්ලමයෙක් වගේ එකක්ලු දෙන්න ඕනි.:P

    අගෝස්තු මුල සතුය වනවිට ඔබතුමාගේ ශ්‍රී හස්තය වෙත වඩමන්න සියල්ල සූජානං කියන්නේ.:P
    අද වෙනකොට අර කපපු සිම් එක අවතැන් වෙලා මම සකල අමාරුවක කියහං කෝ....:dull:
    යන්තං මොබිටෙල් කුකුලෙක් ඉන්නව උඩ වැඩකාරයෙක්, ඌට කියල අනිත් එක ඇක්ටිව් කොලා.....:dull:

    නොඉදුල් ඒව ඕන නෑ බං කෝල් ගන්න.....:dull:
    කොහෙද තොප් එක්ක බෑ නෙව......


    තොගෙ කුමන්ත්‍රණ තමා මේවා!!:growl:
     
    Last edited:

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අද වෙනකොට අර කපපු සිම් එක අවතැන් වෙලා මම සකල අමාරුවක කියහං කෝ....:dull:
    යන්තං මොබිටෙල් කුකුලෙක් ඉන්නව උඩ වැඩකාරයෙක්, ඌට කියල අනිත් එක ඇක්ටිව් කොලා.....:dull:

    මුං ටික කතුරෙන්ද කැපුවෙ මාමෙ.? :Pමම කිව්ව මදුසංකේට එන්න කලියෙන් සිම් කටර් එකක් හොයං යන්න කියාල ඕං.:yes:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    නොඉදුල් ඒව ඕන නෑ බං කෝල් ගන්න.....:dull:
    කොහෙද තොප් එක්ක බෑ නෙව......


    තොගෙ කුමන්ත්‍රණ තමා මේවා!!:growl:

    අපි කුමන්ත්‍රණ කලොත් කරන්නෙ හොදක් කරන්නනෙ මාමේ.:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි කුමන්ත්‍රණ කලොත් කරන්නෙ හොදක් කරන්නනෙ මාමේ.:P
    ඒ කුමන්ත්‍රණ වලින් ගොඩ යන්න බෑ බං......
    ජීවිතේ දිගටම ඩල්....:dull:
    ජීවිතේ අනිත් අය මත ඩිපෙන්ඩ් වෙන කොට ඔහොම වෙනවා...:dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උන්වහන්සේ මෙසේ වදාළහ.......

    “බුද්ධාගමට, ජාතියට යම් අනතුරක් එනව නම් මේ රටේ මහා සංඝරත්නය නොපැකිළව එය වලක්වන්න කටයුතු කරනවා. පාලකයන්ට අපි දන්වන්න කැමතියි ගේ ඇතුලෙ වෙස් බැන්දට නටන්න වෙන්නේ එළියේ. ඒ නිසා අපි මොනව හරි ප්‍රහ්නයක් මේ රටට එනව නම් අනිවාර්යයෙන් මැදහත් වෙනවා“
    --අස්ගිරි මහා නාහිමි--
    “මේ රටේ ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ඇති තැන සුරැකිය යුතුයි. අනාගමික රාජ්‍යයක් කියන සංකල්පයට අපේ කිසිදු පැහැදීමක් නෑ. බුදුදහමට හිමි ගෞරවය සහ තැන ව්‍යවස්ථාව මගින් ලබා දිය යුතුයි“
    --මැල්කම් රංජිත් පියතුමා, කාදිනල් පදවිය, කොළඹ--