බොලා දෙන්නම නිදාගනි.. කාර් එක ඖටෝප්යිලට් යයි... ඕකේ රේඩාර් බ්රේක් තියෙනවනේ... අවුලක් නෑ ඉතිං...

මට නම් නින්ද ඉවසගන්න බැරි වෙන්න ආවොත් පැත්තකට කරලා නවත්තලා නිදියනවා මිසක් ඩ්‍රයිව් කරන්න යන්නේ නෑ..... 
බොලා දෙන්නම නිදාගනි.. කාර් එක ඖටෝප්යිලට් යයි... ඕකේ රේඩාර් බ්රේක් තියෙනවනේ... අවුලක් නෑ ඉතිං...

මට නම් නින්ද ඉවසගන්න බැරි වෙන්න ආවොත් පැත්තකට කරලා නවත්තලා නිදියනවා මිසක් ඩ්‍රයිව් කරන්න යන්නේ නෑ..... 
දිගටම එලවන්න දීපං... ටික දවසකින් ගානට එලවයි...![]()
ඔව් ටිකක් වෙලා ගියහම ගානට වැඩේ අල්ලගෙන ආවා.... ඒ උනාට මට බෑ නේ බං නින්දක් දාගෙන එන්න.... මෙයා නිදා ගත්තොත් එහෙම.....!!
![]()








ලැප හදා ගෙන අයෑම් බැක් බිචස්.......!!!!


එන්න වෙන්නේ ෆ්ලයි ඩුබායි ටෙර්මිනල් එක හරහාය.
ඒකට වඩා කොලම්බු ඩියුටි ෆ්‍රී හොදය.


කාටද බැල්ලියො කීවෙ?
නන්දක්කගෙ විල්තෙර කලබමු නේ?
මේ සැරේ මොන උට්ටක්වත් ගේන්න වෙන්නේ නැත.එන්න වෙන්නේ ෆ්ලයි ඩුබායි ටෙර්මිනල් එක හරහාය.
ඒකට වඩා කොලම්බු ඩියුටි ෆ්‍රී හොදය.
![]()





අර වයසක උන්දැව ආයේ රැවට්ටුවද?

නාකියව ආයේ ගොනාට අන්දලා.... පරණ හාඩ් එකක් දාලා දුන්නා..... 


උයා ඉතිං කියන එක හාන්නෙ නෑ නේහ් මාමේ......Good morning kukulani....


උයා ඉතිං කියන එක හාන්නෙ නෑ නේහ් මාමේ......
මම කිව්වා කරන්න තියන දේ.....
උදේ පාන්දර ම දොරකොඩ අස්සෙන් ඕන කරන මයික්‍රො/නැනේ සිම් එක ඇවිල්ල තිබ්බා, ඇවිදගෙන......![]()




අද වෙනකොට අර කපපු සිම් එක අවතැන් වෙලා මම සකල අමාරුවක කියහං කෝ....අමිලේ ප්‍රතිපත්තිගරුක මනුස්සය.
ඔබතුමාට දෙන එක එහෙන් මෙහෙන් අටෝල හලාල් කරල දෙන්න බෑලු.
නිකැලැල්, නිර්මල, නොයිදුල් ගෑල්ලමයෙක් වගේ එකක්ලු දෙන්න ඕනි.
අගෝස්තු මුල සතුය වනවිට ඔබතුමාගේ ශ්‍රී හස්තය වෙත වඩමන්න සියල්ල සූජානං කියන්නේ.![]()




අද වෙනකොට අර කපපු සිම් එක අවතැන් වෙලා මම සකල අමාරුවක කියහං කෝ....
යන්තං මොබිටෙල් කුකුලෙක් ඉන්නව උඩ වැඩකාරයෙක්, ඌට කියල අනිත් එක ඇක්ටිව් කොලා.....![]()
මම කිව්ව මදුසංකේට එන්න කලියෙන් සිම් කටර් එකක් හොයං යන්න කියාල ඕං.
නොඉදුල් ඒව ඕන නෑ බං කෝල් ගන්න.....
කොහෙද තොප් එක්ක බෑ නෙව......
තොගෙ කුමන්ත්‍රණ තමා මේවා!!![]()

ඒ කුමන්ත්‍රණ වලින් ගොඩ යන්න බෑ බං......අපි කුමන්ත්‍රණ කලොත් කරන්නෙ හොදක් කරන්නනෙ මාමේ.![]()

