අඩෝ මට දැන් මතක් උනේ මගේ පවර් බැන්ක් එක දීපිය ඌරා![]()
ඒක පේරගෙ කාර් එකේ පිටිපස්සෙ අව්වට කරකුට්ටං වෙවී තියෙනවා..

අඩෝ මට දැන් මතක් උනේ මගේ පවර් බැන්ක් එක දීපිය ඌරා![]()

elaz
1.bomuda maath ekka (mora maamige thathwaya dani, meka anith naakinta)
2.swimming karamuda maath ekka, race nowe one tharan dura pinanawa,dan nan puluwand amanda pool eka filter walin waheida manda........
QUOTE]
පලවෙනි එක නම් ගේමක් නැත. අසනීප නිසා බොන්න බෑ.
දෙවෙනි එක පුලුවන්ය. එත් කරන්න කැමති නැත. ඒක දන්නෝ දනිති. එක්සිඩන්ට් එකක් වෙලා ෆෝවර්ඩ් ස්ට්‍රෝක් එක ගන්න බෑ, දකුනු අත පනිනවා, වයස අදාලම නැත.
තව කියපන් බලන්න.![]()
ඇයි තුදු ඔයාට සිදුනේ...............
එක මු නස් අක්කට දීලා ඇවිල්ල...............

elaz
1.bomuda maath ekka (mora maamige thathwaya dani, meka anith naakinta)
2.swimming karamuda maath ekka, race nowe one tharan dura pinanawa,dan nan puluwand amanda pool eka filter walin waheida manda........
QUOTE]
පලවෙනි එක නම් ගේමක් නැත. අසනීප නිසා බොන්න බෑ.
දෙවෙනි එක පුලුවන්ය. එත් කරන්න කැමති නැත. ඒක දන්නෝ දනිති. එක්සිඩන්ට් එකක් වෙලා ෆෝවර්ඩ් ස්ට්‍රෝක් එක ගන්න බෑ, දකුනු අත පනිනවා, වයස අදාලම නැත.
තව කියපන් බලන්න.![]()
ඔයාගේ සැට් එකේ අනිත් නාකින් ඉදිරිපත් කොරන්න පිස්....................
elaz
1.bomuda maath ekka (mora maamige thathwaya dani, meka anith naakinta)
2.swimming karamuda maath ekka, race nowe one tharan dura pinanawa,dan nan puluwand amanda pool eka filter walin waheida manda........
sabutama badinne naththe ayi kiyala amuthuwen kiyanna one na ne, naththan okath naakiya oyage theory ekata......
තරුණ අපට සිංහල පන්ති පැවැත්වීම.
ඉස්කෝලේ යන කෙල්ලන්ට පැණි හැලීම.
ජනප්‍රිය නිලියන්ට පෙම් කිරීම.
ඇස් නොපෙනී යාම.
සමයං කියවීම.
ආසයි බයයි වීම සහ නෑ.. බෑ.. වීම.
GGB තත්වයට හෝ GGTB තත්වයට පත්වීම
ඇල්කොහොල් කෝටා එක ඉවර වීම.
මතු සම්බන්ධයි.

තොට කෙල්ලන්ට කිව්වොත් පැනල නේහ්....ආ.. සඹුටමා..
උඹේ කෙල්ලට කාර්ඩමම් තේ පෙට්ටියක් තියෙනවා. ඒකි හොඳ එකී..
සඹුටමක් හරි මට එවන්නේ ඒකි ඉතරයි..

තරුණ අපට සිංහල පන්ති පැවැත්වීම.
අදාල නෑ.
ඉස්කෝලේ යන කෙල්ලන්ට පැණි හැලීම.
අදාල නෑ.
ජනප්‍රිය නිලියන්ට පෙම් කිරීම.
පෙම් කර නැවතී නැත. කරන්න පුලුවන් උපරිමේ කර ඇත. එම නිසා අදාල නැත.
ඇස් නොපෙනී යාම.
ඇක්සිඩන්ට් එකක් නිසා සිදුවී ඇත. කණ්නාඩි දමන්නේ වයස 17 සිටය. අදාල නැත.
සමයං කියවීම.
අදාල නෑ.
ආසයි බයයි වීම සහ නෑ.. බෑ.. වීම.
අදාල නෑ.
GGB තත්වයට හෝ GGTB තත්වයට පත්වීම
අදාල නෑ.
ඇල්කොහොල් කෝටා එක ඉවර වීම.
කෝටා එක ඉවර වී ඇත්තේ ජානගත අසනීපයක් නිසාය.
මතු සම්බන්ධයි.

ඔව් දැන් ඔෆිස් එකේ. අපෙ කම්පවුන්ඩ් එකට නම් ගහන්න ලේසි නෑ. ලොකු සෙකුරිටි එකක් තියෙනවා. 10 මීටර් වෝල් එකක්, වොච් ටවර්ස්, ගුර්කා ගාඩ්ස් ඔක්කොම තියෙනවා. හදිස්සියට හෙලිකොප්ටර් එකක් තියෙනවා. ෆයර් බ්‍රිගේඩ් එකක් තියෙනවා. එලියෙ ඉදන් ආර් පී ජී ගැහැව්වොත් තමා ඉතින්.

තොට කෙල්ලන්ට කිව්වොත් පැනල නේහ්....
මට කාඩමම් එකක් දීපිය කියල කොයි කලේ ද?
මදුසංකයා එක්ක බොන්න බෑ. මම පීනන්න බෑ කිමිදෙන්න පුළුවන්.
තව කියපල්ලා බලන්න. ට්‍රැචර් හැනල්-රෝප් ගහල හෙලේ නගින්න පුළුවන් ද බොලාට?
ෂුටින්ග්ස් 10න් 6-7 ඔන් ටාගට් ගහන්න පුළුවන් ද බොලාට?
වෙන දෙයක් පැත්තක තියපල්ලා......හරියට කටට රහට සුප් එකක් හදන්න පුළුවන් ද බොලාට????![]()
මට අර ෆිල්ම් එක බලනකොටත් උඹව මතක් වුනා...![]()
Weekend එකේ ට්‍රිප් එකක් ගියා සිංහලු..යාලුවෝ සෙට් එකක් එක්ක..අපි හිටපු හොටෙල් එකේම පියුමි හංසමාලිත් හිටියනේ..මොකක්ද Miss Srilanka workshop එකකට ඇවිල්ලා..![]()
මෙව්වයින් එකක් හරි කරල පෙන්නපියව් පුලුවන්නම්.
තව ඕනිනම් දෙන්නම්.
- 9 මිමී පිස්තෝලයෙන් ඉලක්කයට වෙඩි තැබීම.
ස්ලාඩාර් ඕෆ් රෝඩ් රැලි එක පැදීම.
රටවල් 10කට වැඩි ගනනක යුවතියන් සමග සසගයෙහි යෙදීම. (වේසියන් ඔට්ටු නැත )
ජනප්‍රිය නිලියන් සමග එම හි යෙදීම.
මීටර් 30ක් කිමිදීම.
මීටර් 200ක් හෝ ඊට වඩා බංගි ජම්ප් එකක් පැනීම.
මීටර් 50කට වඩා උස දිය ඇල්ලකින් පහලට පනීම.
මොටර් බෝට්ටුවක් හැසිරවීම.
අක්කරයක තේ වත්තකට කල 60කින් වතුර දැමීම.
වඩු වැඩ, මේසන් වැඩ, වෙල්ඩින් වැඩ, වයරින් වැඩ.

Weekend එකේ ට්‍රිප් එකක් ගියා සිංහලු..යාලුවෝ සෙට් එකක් එක්ක..අපි හිටපු හොටෙල් එකේම පියුමි හංසමාලිත් හිටියනේ..මොකක්ද Miss Srilanka workshop එකකට ඇවිල්ලා..![]()