බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ශාලිකා එකේ දන්නේ නෑ.
    පාමන්කඩ හන්දියේ ඉඳන් හයිලෙවල් පාර පැත්තට එනකොට පීසා හට් එකට කලින් ස්පා එකක් තියෙනවා බාන් කියලා.
    මෙන්න ලින්ක් එක.

    ඒක අයිනේ පාරේ ඇතුලට ගියාම තව ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ඒක ඉස්සර ලුම්බිනියේ ප්‍රයිමරිය. දැන් ඒ ග්‍රවුන්ඩ් එක රෙන්ට් කරනවා. රු.5000-6000ක් වගේ වෙයි දවසට. ඒක ගනින්. කිසි කරදරයක් නෑ. අස්සේ තියෙන නිසා එක එකා රිංගන්න එන්නේ නෑ.
    එහෙම නැත්තම් එලකිරියේ මැච් එක ගහපු රාජගිරියේ හේවාවිතරනේ ග්‍රවුන්ඩ් එක ගනින්.. :P
    බොලේ අල්ලපුවත්තට ගියාම කෑගහපං "ඇන්ටි බෝලේ.. ඇන්ටි බෝලේ... කියලා.
    එල මචන් තෑන්ක්ස්...මම බලන්නම්...:yes::cool: රාජගිරියේ ග්‍රවුන්ඩ් එක කිව්වේ අර කැලේ වැවිලා තිබ්බා එක නේද...:P:P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එල මචන් තෑන්ක්ස්...මම බලන්නම්...:yes::cool: රාජගිරියේ ග්‍රවුන්ඩ් එක කිව්වේ අර කැලේ වැවිලා තිබ්බා එක නේද...:P:P

    අන්න හරි.. ඒක තමා... :P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මොකෝ අයියේ?? :eek:
    මොකෝ වෙන්නේ මල්ලී:baffled:
    ආ අයියේ
    මල්ලී:rolleyes:
    ayya awith...
    අමිල මල්ලී:D
    :cool:
    අයියණ්ඩි බිය නොවන්න. ෆේක් දමන සැටි මම පෙන්වන්නම්. :yes:
    අහ්හ්..මොකක්ද ෆේක්:shocked:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නාකි සෙරෙප්පුවා ත්‍රෙඩ් එක බලාගෙන ඉන්නේ. පෝස්ට් දාන්නෑ...