බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    internet-clap.gif

    ඈ බොල උරුලෑවෝ.. මගේ කතාකරන එකේ මොකද්ද තියෙන අවුල??? :angry:
    වල් මීමින්නා.... :angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නාකි සෙරෙප්පුවාගේ නංගිගේ වෙඩිම අද...
    මනාලයාගේ පාර්ශවේ ගෑණු ටිකට පෙරයි පෙරිල්ලක් නාකියා...
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඈ බොල උරුලෑවෝ.. මගේ කතාකරන එකේ මොකද්ද තියෙන අවුල??? :angry:
    වල් මීමින්නා.... :angry:


    කතා කරද්දි නිකං අකිල වගේ...
    ඒකයි...
    විසේසයක් නෑ
    1.gif
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    කතා කරද්දි නිකං අකිල වගේ...
    ඒකයි...
    විසේසයක් නෑ
    1.gif
    ඇයි තෝ ඊයේ මා එක්ක කිව්වේ මූ කතා කරද්දි පොන්*යෙක් වගේ කියලා..:rofl:
    ඒකේ ස්ක්‍රීන් ශොටක් දාන්නද:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නාකි සෙරෙප්පුවාගේ නංගිගේ වෙඩිම අද...
    මනාලයාගේ පාර්ශවේ ගෑණු ටිකට පෙරයි පෙරිල්ලක් නාකියා...

    හැමෝම සහෝ වගේ වනචර නැහැ සහෝ...
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඇයි තෝ ඊයේ මා එක්ක කිව්වේ මූ කතා කරද්දි පොන්*යෙක් වගේ කියලා..:rofl:
    ඒකේ ස්ක්‍රීන් ශොටක් දාන්නද:P


    දාපිය පුළුවන් නම්...එහෙව් එකක් කීවෙ නෑ කියල මට ඔප්පු කලෑකි....:yes:

    හැබැයි වැරදිල උඹට කියපු එකක් ද දන්නෙ නෑ උඹ මේ කියන්නේ :rofl:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    උඹ ආවාම ආයෙත් සෙට් වෙන්න ඕනේ කොහොමත් ;)
    උඹ ගොඩ බහින්නේ කවද්ද?


    ජූලි 16 වීක් එන්ඩ් එක හරි ජූලි 23 වීක් එන්ඩ් එක අල්ලල ගොඩ බහිනව ගොඩක් වෙලාවට. මෙහෙ ගෙදර ගන්න එක අනුව තමා හරියටම තීරනය වෙන්නෙ. සෙට් උන ගමන් දන්වන්නම් කස්ටියට.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ජූලි 16 වීක් එන්ඩ් එක හරි ජූලි 23 වීක් එන්ඩ් එක අල්ලල ගොඩ බහිනව ගොඩක් වෙලාවට. මෙහෙ ගෙදර ගන්න එක අනුව තමා හරියටම තීරනය වෙන්නෙ. සෙට් උන ගමන් දන්වන්නම් කස්ටියට.

    ඊලඟ සෙටමෝල එහෙනම් ජූලි... ;)
    මොරමාමි නෑ ඒකට :sorry:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මෝර මාමිට ජූලි මාසෙත් එන්න කියමු..

    එන්න බැරි කමක් නෑ. :yes:ඊට පස්සෙ කලින් ගත්ත ලීව් කවර් කරන්න ගියාම ඒක වෙනම ආතල් එකක්. :eek:සිංග යන්න සති දෙකක් කලින් ලීව් නොගත්තනම් හෙට උදේ වෙද්දි දූ ලග. :( දැන් ඊ ගාව සති 02ක් තැපපංකො. :(