අපෝ වේලිලා කරකුට්ටං වෙන එකක්නේ....![]()
මඟුලක් කතා කරනවා...
මේක සුප්පා බන්..
උගුරෙන් පහලට යනවා තේරෙන්නෙ නෑ..
වොඩ්කා මනින මිම්මෙන් මේ වොඩ්කා එක මනින්න එපා සහෝ...

මම මේකේ පැත්ත පලාතෙ එන්නේ නෑ මට ෆෝන් එකක් අරං දුන්නේ නැත්තං

මේ ත්රෙඩ් එකේ මංගල සැට් වීම සැමිණෙන්නේ කොහෙද? කෙදිනද?
මම ආවයින් පස්සෙ.![]()

ඇයි අර යස අගේට තියෙන සුප්පා ෆෝන් එකට මක් වෙලාද..?![]()
හය හය ගත්ත උන් ගෙන් ඉල්ලා ගනිං.
මම තුනක් දෙනවා.
එකක් උඹට
එකක මෝරයියට
අනික බිබිලි ඩෑල් එකට
අපි ඉතින් කලු කැත කොට සිංහලුනෙ. අපිට කුඩම්මගෙ සැලකිලි
අපි ඉතින් කලු කැත කොට සිංහලුනෙ. අපිට කුඩම්මගෙ සැලකිලි
![]()

ටැග් දෙකක් ඩැහැගත්තු බොට.. තව අහවල් එකකටද?




මම වැඩිපුර මුකුත් කියන්නෙ නැහැ.. මම එද්දි ටැග් ඉවරයි..
ma sathuwa tag 6k Atha![]()
ත්රෙඩ් එකේ මංගල සෙට මෝල උනාට අපේ පස් වෙනි සෙටමෝල
පැවැත්වෙන්නේ ජූනි 20න් පසු ඉරිදා දිනක
ස්ථානය - උස්වැටකෙයියාවේ බිබිලියාගේ හොර අඹුවන් රැගෙන යන තරු පන්තියේ හොටලය..![]()
හරියටම දවසක් දාගෙන් කියපන්.. මාත් ඉන්න දවසක් උනොත්...

හරියටම දවසක් දාගෙන් කියපන්.. මාත් ඉන්න දවසක් උනොත්...

මාත් යුරාගෙයි කිඹුලගෙ පාර්ශවේ. ටැග් දෙනකං එන්නේ නැත.![]()

අදාල නෑ කියලා බෑ.... ටැග් ඕනි.....!! 
