ඈ බොල උරුලෑවෝ.. මගේ කතාකරන එකේ මොකද්ද තියෙන අවුල???

වල් මීමින්නා....



ඈ බොල උරුලෑවෝ.. මගේ කතාකරන එකේ මොකද්ද තියෙන අවුල???
වල් මීමින්නා....![]()
කතා කරද්දි නිකං අකිල වගේ...
ඒකයි...
විසේසයක් නෑ![]()

Tho methana hamotama wikunanne. mata ekak thiyagena hitu..

ඇයි තෝ ඊයේ මා එක්ක කිව්වේ මූ කතා කරද්දි පොන්*යෙක් වගේ කියලා..කතා කරද්දි නිකං අකිල වගේ...
ඒකයි...
විසේසයක් නෑ![]()


නාකි සෙරෙප්පුවාගේ නංගිගේ වෙඩිම අද...
මනාලයාගේ පාර්ශවේ ගෑණු ටිකට පෙරයි පෙරිල්ලක් නාකියා...
ඇයි තෝ ඊයේ මා එක්ක කිව්වේ මූ කතා කරද්දි පොන්*යෙක් වගේ කියලා..
ඒකේ ස්ක්රීන් ශොටක් දාන්නද![]()


උඹ ආවාම ආයෙත් සෙට් වෙන්න ඕනේ කොහොමත්
උඹ ගොඩ බහින්නේ කවද්ද?
ජූලි 16 වීක් එන්ඩ් එක හරි ජූලි 23 වීක් එන්ඩ් එක අල්ලල ගොඩ බහිනව ගොඩක් වෙලාවට. මෙහෙ ගෙදර ගන්න එක අනුව තමා හරියටම තීරනය වෙන්නෙ. සෙට් උන ගමන් දන්වන්නම් කස්ටියට.


ඊලඟ සෙටමෝල එහෙනම් ජූලි...
මොරමාමි නෑ ඒකට![]()
මෝර මාමිට ජූලි මාසෙත් එන්න කියමු..
ඊට පස්සෙ කලින් ගත්ත ලීව් කවර් කරන්න ගියාම ඒක වෙනම ආතල් එකක්.
සිංග යන්න සති දෙකක් කලින් ලීව් නොගත්තනම් හෙට උදේ වෙද්දි දූ ලග.
දැන් ඊ ගාව සති 02ක් තැපපංකො. 